දැන් හැමෝටම ප්‍රශ්නේ කරුණා නේ....
හමුදාව එතකොට එදා කරුණා ටයි උගේ සේනාවටයි ගහන්න ගියානම් සිංහල කොල්ලෝ කි දෙනෙක් මැරෙන්න තිබ්බද?
එදා කරුණාව අල්ලාගෙන උගෙන් ඔත්තු අරන් ප්රභාකරන්ට ගහන්න ගියාම හමුදාවට එක කොච්චර පහසු වෙන්න ඇත්ද?
කොටි ප්‍රබලයෙක් ගෙන් උන්ගේම විස්තර අරන් ගහද්දි ජිවිත කියක් බේරෙන්න ඇත්ද?
අනේ බන්, උබල මෙතන කි බෝඩ් එකෙන් කියවනවා, උබලට ඒ බේරුන ජිවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ.![]()
කරැණට පිල්ලෙයාන්ලට චෝදනා තියෙනවද? ඒවා ඔප්පු කරන්න පුලුවන්ද?
රනිල්ටත් බටලන්ද චෝදනා තිබුනා හැබැයි සාක්කි මදි නිසා නිදහස් උනා. උට පක්ස නායක වෙන්න පුලුවන් නන් අනිත් උන්ට බැරි ෙමාකද?
උබ දාන තර්ක බිදින්න තරම් මට මොලයක් නැහැ. මම අඥානයෙක් උබේ පට්ට මොළෙත් එක්ක බලනකොට
දන්නා කෙනක් මම වෙනුවට මෙයට උත්තර දෙන්න....
මෙයාගේ දැක්ම අනුව මහින්දට සහය දෙන ඕනිම කෙනක්ට මල්තියලා වදින්න් ඕනි
අනිවාර්යයෙන්ම මරා දින්නොත් දිනන්නේ 'ජිල් මාර්ට්' එකකින් තමයි ඔටුවෝනැති ජනබලයක් පෙන්නලා 9 වෙනිදාට සිරා පැරදුනාහාම කියපල්ලා ජිල් මාර්ට් කියලා මරා චන්ද හොරෙන් දාලා දිනුවෙ කියලා
. මෛත්‍රී පාලනයක් වෙනුවෙන් රේප් කපන ලදී
. කෑප්ටන් Jack Sparrow;17619694 said:සිංහලයට නොතේරෙන ඇත්ත. අපේ මි හරක් මේ කොහෙවත් නැති, පජාත දේශපාලුවෝ පස්සේ යනවා. ඇත්ත තේරෙනකොට පෙරහැර ගිහින්. අනේ මන්ද බන්, හරියට මුන්ගේ පක්ෂෙට කඩේ ගියාට මුන්ට කන්න දෙනවා වගේ මෙතන කියන්වන්නේ.
MR දින්නොත් මාස 4,5කින් මෙතන ඇවිත් අඩාවී හම්බය ට පු% දුන්න කියලයි, සිංහලයට තැන නැහැ කියලයි. (අලුත්ගම උදාහරනේ මතකනේ)
MY3 දින්නොත් වෙන්න විදායක අගමැති රනිල් ඇවිල්ල බෞධ්ධයටම කෙලිවි. (මතකනේ අලුත්ගම සිද්දියේදී කිව්වා මුස්ලිම් ගමක් මැද්දේ පෙළපාලි යන්න බෞධ්ධයට අයිති නැහැ කියල.)
දැන් වත් හිතපල්ලා, පක්ෂ වෙනුවෙන් කඩේ නොයා ජාතිය ආගම වෙනුවෙන් කඩේ යන්න.
උනුත් එකයි, මුනුත් එකයි, කෙලවෙන්නේ සිංහලයටම තමයි.
මචං ඔය දේවල් උනේ නැති ආණ්ඩුවක් ගැන කියන්න පුලුවන්ද ඔයාට?
දන්නේ නැත්නම් අහල බලන්න 88 යු එන් පි එකේ යහපාලනය ගැන. 2002 රනිල් ගේ පාලනය ගැන. මුනත් එක්ක වෙලා නහය කපාගෙන හරියන්නේ නැහැ නේ බන්.
හරි ඔයා දන්නවද චම්පික ගේ වාර්තාවේ හදපු පාර හදල තියෙන්නේ කියල?
එකේ සමහර තැන් යන්නේ ජන ශුන්‍ය පැති වලින්, කාන්තාර වගේ තැන වලින්, එතකොට වන්දි ගෙවීම් අඩුයි, පාලම අඩුයි. ඔය කියන කටුනායක පාර යන්නේ ඒ වගේ තැන් වලින් ද?
වියදම සාපේක්ෂයි කියල තේරෙනවා නේද?
හොරා නොකන එවුන් මේ රටේ 1948 න් පස්සේ ඉන්න ඇත්තේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. අන්න එකයි ඇත්ත.



අනිවාර්යයෙන්ම මරා දින්නොත් දිනන්නේ 'ජිල් මාර්ට්' එකකින් තමයි ඔටුවෝ. මෛත්‍රී පාලනයක් වෙනුවෙන් රේප් කපන ලදී
.
උබ දාන තර්ක බිදින්න තරම් මට මොලයක් නැහැ. මම අඥානයෙක් උබේ පට්ට මොළෙත් එක්ක බලනකොට
දන්නා කෙනක් මම වෙනුවට මෙයට උත්තර දෙන්න....
මෙයාගේ දැක්ම අනුව මහින්දට සහය දෙන ඕනිම කෙනක්ට මල්තියලා වදින්න් ඕනි
මෙවාට හිනා යන්නෙ බන් එතන ප්ර්ශනයක් නැහැ
1 මැරුන මිනිසුන් එක්කා ගිවිසුම් ගහන්න බැහැ උබ ලා ප්‍ර්ශනෙ හිතින් හිතුවාට අපිට තෙරෙන්නෙ නැහැ එක කියනන් ඔන උබලා අහන්නෙ කොහොමද ප්ර්ශනය
මැරුන එකෙක් එක්ක ගිවිසුම් ගහන එකක් ගැන උ මැරිලා කියාල මුලින් තෙරුම් ගනින්![]()
