මාලබේ ඉදලා දෙමටගොඩ පැත්තට Staff service

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මාලබේ ඉදලා දෙමටගොඩ පැත්තට Staff service

    මචන්ලා. උදව්වක් ඕනේ..

    තලාහේන, මාලබේ ඉදලා දෙමටගොඩ පැත්තට යන Staff service/ office transport එකක් හොයාගන්න ඕනේ.

    උබලා කවුරු හරි විස්තරයක් දන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ..

    ජය වේවා..
     
    DayalRangana

    Member
    Oct 16, 2015
    28
    3
    3
    මේ නම්බර් එකට කෝල් එකක් දීල බලන්න

    Mr . ධම්මික - 0714443228
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා. උදව්වක් ඕනේ..

    තලාහේන, මාලබේ ඉදලා දෙමටගොඩ පැත්තට යන Staff service/ office transport එකක් හොයාගන්න ඕනේ.

    උබලා කවුරු හරි විස්තරයක් දන්නවා නම් පොඩ්ඩක් කියපන්කෝ..

    ජය වේවා..

    කඩුවෙලට ඇවිල්ලා ඕනිම දුර බස් එකක නගින්න විනාඩි 15යි :P

    ලෝ ලෙවල් පාරේ :yes::yes: වෙන එන ලේසි ක්‍රමයක් නෑ