මාලිංග - මාධ්‍යවේදියා

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මාලිංග සහ ලංකාවෙ ක්‍රිකට්වලට කෙළවීම

    මාලිංගගෙ කෙළින් කතාකිරිල්ල වගේම එයාට පුළුවන් තරමක් ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් දැනටමත් කරලයි තියෙන්නෙ. :yes:
    මාලිංගත් අයින් වුනාම තමයි ලංකාවෙ ක්‍රිකට්වලට සුපිරියටම කෙළවෙන්නේ! :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    minihata baya nathuwa katha karanna puluwan,

    mokada,

    miniha minissunge salli horakam karala na,
    forign salli lankawata genalla thiyanwa talent eken
    thamange job eka hariyta karala thiyanawa...

    nayath na , bayath na.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ කතාවෙන් හිතාගන්න පුළුවන් කණ්ඩායමේ එකමුතු කම ගැන. මාලිංගගේ පැත්තෙනුත් වරදක් නෑ තමන්ගේ වගකීම කරානේ. මාධ්‍ය වේදියා ගේ පැත්තෙනුත් වරදක් නෑ. පොර අහන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියන ප්‍රශ්න. මන් දැක්ක ගොඩක් අය මේ මනුස්සයට බනිනවා. ඔය බනින අයියලා මාලින්ගව හම්බුනත් අහන්නේ මේ ප්‍රශ්න ටිකම තමා.:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
    මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.

    මේ උත්තරේ ඇති මාලින්ගව ළිඳේ දාන්න. ඌ කොච්චර මෑන් වුනත් වැරදි උත්තරයක් දෙන්නේ, :rofl::rofl::P මාධ්‍ය ෆොන්ස් බයවුනා ගොනා නොකියා ගොනා කිව්වට :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460

    ආධාරයක් කරන්ඩ
     
    Mokadda waradda?:confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    මහත්වරුන්ගෙ ක්‍රීඩාවට දක්ෂතාවෙ නාමයෙන් කබ්බන් බයියන් රිංගාගත් කල මෙවන් දෙ සිදුවිය හැක.
    දක්ෂතාවය එකක් සහයොගය එකක් (එයාගෙම වචන වලින්)
    සහයොගය කියන එක අර්ථවත් වෙන්නෙ ක්‍රිඩාව්දි දක්ෂතාවෙන්ම තමා කියලා මෙ බූරු වහන්සෙට නොතෙරෙන්නෙ මන්ද ?

    උදා :එංගලන්ට මැච් එකෙ කුසල් මෙන්ඩිස් බෑවා කැච් එකක් මුගෙ බොලෙකටම ? එතන දක්ෂ්තාවෙ අවුලක් නිසා කුසල්ගෙ කැචෙක බැවා, මූට විකට් එක මිස් උනා , මැච් එක පරදින්න ගියෙ. එංගලන්තෙ ස්ටොක්ස් කාරයා පැත්ත මාරු නොවී හිටියා නම් ඒංගලන්තෙ මැච් එක දිනුම් එදා .

    හොඳට ලකුණු ගහන ක්‍රීඩකයෙක් ඉද්දි අනික් පැත්තෙ ක්‍රීඩකයො එක දිගට අවුට් වෙනවානම් ඒතන දක්ෂතාවෙත් නැති නිසා සහයොගය නැහැ.
    අපෙ උන්ගෙ තමා හොඳම රන් රේට් එක මුල් ඕඅවර් 10 ,කිසි ටීම් එකක එහෙම නැහැ. ඒත් මැහ්ඩ පෙල බඩ වැල වගෙ විකට් යද්දි මොකද වෙන්නෙ ටීමෙ එකකට ?
    මූ සහයොගෙ කියලා අර්ථවත් කළෙ ෆිට්නස් දෙන එකයි ,නාද්දි සබන් කෑල්ල ,තුවාය අතට ගෙනත් දෙන එකයි වගෙ දේවල් ද දන්නෙ නැහැ.

    ඉන්දියාවෙන් සල්ලි වලට ලේන්ඩ් ලා කරාපු උන් මුන් .
    ලෝඅක කුසලානයක් දිනාපු අරුනවත් මෙහෙම කතා කරන්නෙ නැහැ ක්‍රිකට් සම්බන්ධව මාධ්‍යට.

    මාධ්‍ය වේදියො කියන්නෙත් ගූ පොරවල්.
    ඒත් මෙතනත් කලින් වතාවල් වලත් මාලිංගගෙ හැසිරීම අනුමත කරන්න බැහැ.

    Uta nemei bn ubatai wchana 2 wenasa therenne naththe...

    Ubath media karaya wagema harakek..:yes:
     
    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    මාලි නියමෙට උත්තර දුන්නා.
    කට්ටිය හැදුවෙ මාලිව අවුස්සලා ඒ අයට ඕනදෙ කියවගන්න
     
    • Like
    Reactions: lodbrok

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ, ඌගේ හිතේ තියෙන ප්‍රශ්නෙට

    Yako paradunata passe sellam karapu widiya gana sathutuda kiyala ahanne mona labbakatada? Paradunata passe eka gana sathutu wenna puluwanda, positive widiyata hithanna puluwanda..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Yako paradunata passe sellam karapu widiya gana sathutuda kiyala ahanne mona labbakatada? Paradunata passe eka gana sathutu wenna puluwanda, positive widiyata hithanna puluwanda..

    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

    ප්‍රශ්නේ ආයේ කියවපන්. මාධ්‍යවේදියා අහන්නේ හූ.... හූ..... පරදුනානේ.... දැන් උඹට සතුටුද කියල නෙමෙයි අනික් සාමාජිකයින් ක්‍රීඩා කරපු විදිය ගැන මාලිංග සැටිස් ද කියලා:dull:

    ලබ්බට නෙමෙයි අහන්නේ ෆෝම් කරන්න,:rofl::rofl: කට වැරදිලා බින්දු ගත්ත උන්ගේ අම්මලටයි කැච් අතෑරපු උන්ගේ අප්පලටයි වැදෑරුවනං උන්ගේ වේල පිරිමැහෙනවා :P:rofl:

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?

    ප්‍රශ්නේ ආයේ කියවපන්. මාධ්‍යවේදියා අහන්නේ හූ.... හූ..... පරදුනානේ.... දැන් උඹට සතුටුද කියල නෙමෙයි අනික් සාමාජිකයින් ක්‍රීඩා කරපු විදිය ගැන මාලිංග සැටිස් ද කියලා:dull:

    ලබ්බට නෙමෙයි අහන්නේ ෆෝම් කරන්න,:rofl::rofl: කට වැරදිලා බින්දු ගත්ත උන්ගේ අම්මලටයි කැච් අතෑරපු උන්ගේ අප්පලටයි වැදෑරුවනං උන්ගේ වේල පිරිමැහෙනවා :P:rofl:

    මෙතන අරූ හදන්නෙ මාලිංග ලවා අනෙක් එවුන් විවේචනය කරලා ලොකු නිවුස් එකක් හදා ගන්න. අනෙක් අය හරියට සෙල්ලම් කරේ නැහැ කියලා කිවුවා නම් කොහොමද අද "මාලිංග ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට් දෙහි කපයි" කියලා පත්තර වල එහෙම යනකොට
    ගොසිප් වල එහෙම යනකොට
    දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් තමයි ඒකෙන අරුන් බලාපොරොත්තු උන දේ උනේ නැහැ
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාලි නියමෙට උත්තර දුන්නා.
    කට්ටිය හැදුවෙ මාලිව අවුස්සලා ඒ අයට ඕනදෙ කියවගන්න

    මෙතන අරූ හදන්නෙ මාලිංග ලවා අනෙක් එවුන් විවේචනය කරලා ලොකු නිවුස් එකක් හදා ගන්න. අනෙක් අය හරියට සෙල්ලම් කරේ නැහැ කියලා කිවුවා නම් කොහොමද අද "මාලිංග ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට් දෙහි කපයි" කියලා පත්තර වල එහෙම යනකොට
    ගොසිප් වල එහෙම යනකොට
    දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් තමයි ඒකෙන අරුන් බලාපොරොත්තු උන දේ උනේ නැහැ

    මෙන්න මේකයි උනේ . . . .
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,278
    29,996
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙතන අරූ හදන්නෙ මාලිංග ලවා අනෙක් එවුන් විවේචනය කරලා ලොකු නිවුස් එකක් හදා ගන්න. අනෙක් අය හරියට සෙල්ලම් කරේ නැහැ කියලා කිවුවා නම් කොහොමද අද "මාලිංග ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට් දෙහි කපයි" කියලා පත්තර වල එහෙම යනකොට
    ගොසිප් වල එහෙම යනකොට
    දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් තමයි ඒකෙන අරුන් බලාපොරොත්තු උන දේ උනේ නැහැ

    ඕක තමයි මමත් කිව්වේ, ඌ අහපු ප්‍රශ්නෙට ගැලවෙන්න වෙනින් උත්තරයක් දුන්නේ:rofl::rofl: