a kiyanne personal benifit ekakata sellam karala thiyenne...
miniha player kenek minihage wakagima play kirima ha e ha sambanda dewal hairyata kirima... minihata cricket ha adala politics gana deyak kiyanna bane..
a kiyanne personal benifit ekakata sellam karala thiyenne...
මාලිංගගෙ කෙළින් කතාකිරිල්ල වගේම එයාට පුළුවන් තරමක් ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන් දැනටමත් කරලයි තියෙන්නෙ.
මාලිංගත් අයින් වුනාම තමයි ලංකාවෙ ක්‍රිකට්වලට සුපිරියටම කෙළවෙන්නේ!![]()

oya media wesige puthalata ohoma thamai katha karanna one...
politicians lata wada amu kariyo okun..

මාධ්‍ය ෆොන්ස් බයවුනා ගොනා නොකියා ගොනා කිව්වට 
මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
මාලිංග - තරග පරාජය වෙලා තියෙද්දි ඔයා ඔය වගේ ප්‍රශ්නයක් අහන එක ගැන මට හරි කණගාටුයි, තරග පරාජය වෙලා මං සතුටු වෙනවද කියල අහන එක ඔයා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් විදියට ඒක නොකළ යුතු දෙයක්.
මේ උත්තරේ ඇති මාලින්ගව ළිඳේ දාන්න. ඌ කොච්චර මෑන් වුනත් වැරදි උත්තරයක් දෙන්නේ,මාධ්‍ය ෆොන්ස් බයවුනා ගොනා නොකියා ගොනා කිව්වට
![]()

ඌ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ, ඌගේ හිතේ තියෙන ප්‍රශ්නෙටMokadda waradda?![]()
මහත්වරුන්ගෙ ක්‍රීඩාවට දක්ෂතාවෙ නාමයෙන් කබ්බන් බයියන් රිංගාගත් කල මෙවන් දෙ සිදුවිය හැක.
දක්ෂතාවය එකක් සහයොගය එකක් (එයාගෙම වචන වලින්)
සහයොගය කියන එක අර්ථවත් වෙන්නෙ ක්‍රිඩාව්දි දක්ෂතාවෙන්ම තමා කියලා මෙ බූරු වහන්සෙට නොතෙරෙන්නෙ මන්ද ?
උදා :එංගලන්ට මැච් එකෙ කුසල් මෙන්ඩිස් බෑවා කැච් එකක් මුගෙ බොලෙකටම ? එතන දක්ෂ්තාවෙ අවුලක් නිසා කුසල්ගෙ කැචෙක බැවා, මූට විකට් එක මිස් උනා , මැච් එක පරදින්න ගියෙ. එංගලන්තෙ ස්ටොක්ස් කාරයා පැත්ත මාරු නොවී හිටියා නම් ඒංගලන්තෙ මැච් එක දිනුම් එදා .
හොඳට ලකුණු ගහන ක්‍රීඩකයෙක් ඉද්දි අනික් පැත්තෙ ක්‍රීඩකයො එක දිගට අවුට් වෙනවානම් ඒතන දක්ෂතාවෙත් නැති නිසා සහයොගය නැහැ.
අපෙ උන්ගෙ තමා හොඳම රන් රේට් එක මුල් ඕඅවර් 10 ,කිසි ටීම් එකක එහෙම නැහැ. ඒත් මැහ්ඩ පෙල බඩ වැල වගෙ විකට් යද්දි මොකද වෙන්නෙ ටීමෙ එකකට ?
මූ සහයොගෙ කියලා අර්ථවත් කළෙ ෆිට්නස් දෙන එකයි ,නාද්දි සබන් කෑල්ල ,තුවාය අතට ගෙනත් දෙන එකයි වගෙ දේවල් ද දන්නෙ නැහැ.
ඉන්දියාවෙන් සල්ලි වලට ලේන්ඩ් ලා කරාපු උන් මුන් .
ලෝඅක කුසලානයක් දිනාපු අරුනවත් මෙහෙම කතා කරන්නෙ නැහැ ක්‍රිකට් සම්බන්ධව මාධ්‍යට.
මාධ්‍ය වේදියො කියන්නෙත් ගූ පොරවල්.
ඒත් මෙතනත් කලින් වතාවල් වලත් මාලිංගගෙ හැසිරීම අනුමත කරන්න බැහැ.

ඌ අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර දෙන්නේ, ඌගේ හිතේ තියෙන ප්‍රශ්නෙට
Yako paradunata passe sellam karapu widiya gana sathutuda kiyala ahanne mona labbakatada? Paradunata passe eka gana sathutu wenna puluwanda, positive widiyata hithanna puluwanda..

කට වැරදිලා බින්දු ගත්ත උන්ගේ අම්මලටයි කැච් අතෑරපු උන්ගේ අප්පලටයි වැදෑරුවනං උන්ගේ වේල පිරිමැහෙනවා 

මාධ්‍යවේදියා - ඔබ සතුටු වෙනවද ඔබගෙ අනිත් ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු ආකරය ගැන?
ප්‍රශ්නේ ආයේ කියවපන්. මාධ්‍යවේදියා අහන්නේ හූ.... හූ..... පරදුනානේ.... දැන් උඹට සතුටුද කියල නෙමෙයි අනික් සාමාජිකයින් ක්‍රීඩා කරපු විදිය ගැන මාලිංග සැටිස් ද කියලා
ලබ්බට නෙමෙයි අහන්නේ ෆෝම් කරන්න,කට වැරදිලා බින්දු ගත්ත උන්ගේ අම්මලටයි කැච් අතෑරපු උන්ගේ අප්පලටයි වැදෑරුවනං උන්ගේ වේල පිරිමැහෙනවා
මාලි නියමෙට උත්තර දුන්නා.
කට්ටිය හැදුවෙ මාලිව අවුස්සලා ඒ අයට ඕනදෙ කියවගන්න
මෙතන අරූ හදන්නෙ මාලිංග ලවා අනෙක් එවුන් විවේචනය කරලා ලොකු නිවුස් එකක් හදා ගන්න. අනෙක් අය හරියට සෙල්ලම් කරේ නැහැ කියලා කිවුවා නම් කොහොමද අද "මාලිංග ශ්‍රීලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට් දෙහි කපයි" කියලා පත්තර වල එහෙම යනකොට
ගොසිප් වල එහෙම යනකොට
දුන්නෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් තමයි ඒකෙන අරුන් බලාපොරොත්තු උන දේ උනේ නැහැ