මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ඔව් බන් කිසිම වැඩක් නැති හේතුවලට බන් රණ්ඩු වෙන්න හදන්නේ... අපි හැම තිස්සෙම හදන්නේ සතුටින් ඉන්න ප්‍රශ්න විසඳගෙන. කෙල්ලෝ කරන්න දෙන්නේ නැත්තෙත් ඒකමයි.
    :frown::frown:

    Ithn uba kollek ekka yaluweyanko prashna nathuwa inna :lol::rofl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උඹට වයස කීයද බං? උඹ හෙන බොළද කතාවක්නේ අහලා තියෙන්නේ. සැබෑ ආදරයට හම්බුවෙන්න ඕනේ දවස ප්‍රශ්නයක් නෑ. කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඕනේ මූට වැඩ කියලා. මගේ අන්තිම ලව් එක මාස 3 කට සැරයක් හම්බුනේ. ඒ දුර වැඩි කමට. කිලෝමීටර් 120 ක් විතර දුර උන්නේ.ඒක කෙළ උනා :lol::rofl: අවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා :rofl::rofl:. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ :lol::lol::rofl:. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ :rofl::rofl::lol:.

    Ela ela.... oka ehenam awuruddai thamai.... :P:P:P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මාස එකහමාරකට/දෙකකට වතාවක් විතර. හැබැයි අපි ෆෝන් වලින් කනෙක්ෂන් එක තියාගන්නව සෑහෙන්න. කොයිවෙලෙත් කෝල් කරල නම් කරදර කරන්න යන්නෙ නෑ මමවත් එයාවත්. හැබැයි කතා කරන වෙලාවට ගොඩක් වෙලා කතා කරනව. ෆ්‍රෙන්ඩ්ෂිප් එකට අවුරුදු 3යි. යාළුවෙලා අවුරුදු 2යි. අපි දෙන්නට දෙන්නව සැකකරන්න දෙයක් මේ අවුරුදු 5ටම වෙලා නැහැ.:)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැනට අවුරුදු දෙකක් බං අෆයාර් එකට. අද වෙනකන් කිසි වලියක් ගිහින් නෑ. :):)
    අපි දෙන්නගෙම ආදර කතා වල පොදු තැන් තියනවනෙ බං :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අපි දෙන්නගෙම ආදර කතා වල පොදු තැන් තියනවනෙ බං :P

    :baffled::baffled:

    අනේ මන්දා බං. කලින් එකී එක්ක මරාගත්තා හැමදාම වගේ. ඒ කෝල් කරන්නේ නෑ කිය කියා, හම්බුවෙන්න එන්නේ නෑ කිය කියා. යකෝ දවසට පැයක් විතරත් කතා කරලා ඒකි එක්ක මැසේජ් 150 ක් විතර කොටන්න ඕනේ. මුන් හිතන් ඉන්නේ වෙන වැඩ නෑ කියලා. ඒකට අම්මපා දැන් එක්කෙනා වැඩක හිටියොත් එයා මැසේජ්,කෝල් කලොත් වැඩ කිව්ව ගමන් "හා අයියේ. බුදු සරණයි" කිව්වා තිබ්බා. මගේ කලින් එකෙන් ඉගෙන ගත්තු පාඩම තමයි මුල ඉඳන්ම කෙල්ලට පණ දාගෙන මැසේජ් කරන්න කෝල් කරන්න හොඳ නෑ කියන එක. ඒ අත්දැකීම් මුල ඉඳන්ම මේකට ඇප්ලයි කලා. දැන් ආතල් එකේ යනවා කිසි ප්‍රශ්නයක් නැතුව බං.
     
    ඔව් බං මුල ඉඳන්ම කෙල්ලගෙ පදේට අපි නටන්න ගියොත් තමයි වැඩේ කෙලවෙන්නේ. කෙල්ල වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෙ දේවල් ටික/ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යනව මිසක් වැඩි වැඩ දාන්න පැනල දෙන්න යන්න හොඳ නෑ.:frown::frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බං මුල ඉඳන්ම කෙල්ලගෙ පදේට අපි නටන්න ගියොත් තමයි වැඩේ කෙලවෙන්නේ. කෙල්ල වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෙ දේවල් ටික/ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික සාමාන්‍ය විදිහට කරගෙන යනව මිසක් වැඩි වැඩ දාන්න පැනල දෙන්න යන්න හොඳ නෑ.:frown::frown:

    අන්න මන් වගේම හිතන එල කොල්ලෙක්. :):):)
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මට නම් සිරාවටම වැඩ එක්ක දෙපාරකට වඩා හම්බෙන්න යන්න බෑ මචන්ලා...එක සුද්ද සිංහලෙන් කෙල්ලට කියල දීලා තියෙන්නේ...අනික කෙල්ලෙක්ට තමන්ගේ කොල්ලව තේරුම් ගන්න බැරි නම් එතන ඇති ලබ්බේ උලව් ආදරයක් නැනේ මචන්ලා...කෙල්ලෝ ආදරේදී පට්ට ආත්මාර්ථකාමී මචන්ලා...මගේ පලවෙනි ලව් එක මාව දාල ගියේ වැඩිය හම්බෙන්න එන්නේ නෑ,කෝල් කරන්නේ නෑ අරක මේක කියලා,,,දැන් ඉන්න කෙල්ලට උනත් මම කියලා තියෙන්නේ මගේ විදිය මේකයි,මට මගේ වැඩ බල්ලට දාල ලව් කරන්න නම් බෑ,ඉන්නව නම් හිටපන් නැත්නං පලයන් කියලා.මම තේරුම් අරන් තියන දෙයක් තමි බන් අපි මැරීගෙන ලව් කරලා කියල ඇත්තටම අපිට ලැබෙන දෙයක් නෑ බන්.අඩුපාඩුවක් දැක්ක සැනින් කෙල්ලෝ අපිව අතැරලා යන්නේ ඔය අවුරුදු ගානක් කරපු එක මගුලක්වත් මතක නෑ වගේ බන්..ඒ හින්දා මම නම් කසාද බදිනකම් කෙල්ල පලවෙනි තැනට දාගෙන මගේ අනිත් වැඩ පාඩු කරන ලව් කරන්නේ නෑ...:):)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹට වයස කීයද බං? උඹ හෙන බොළද කතාවක්නේ අහලා තියෙන්නේ. සැබෑ ආදරයට හම්බුවෙන්න ඕනේ දවස ප්‍රශ්නයක් නෑ. කෙල්ලට තේරුම් ගන්න පුලුවන් වෙන්ට ඕනේ මූට වැඩ කියලා. මගේ අන්තිම ලව් එක මාස 3 කට සැරයක් හම්බුනේ. ඒ දුර වැඩි කමට. කිලෝමීටර් 120 ක් විතර දුර උන්නේ.ඒක කෙළ උනා :lol::rofl: අවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා :rofl::rofl:. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ :lol::lol::rofl:. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ :rofl::rofl::lol:.

    kela wenakan hamoma hitan inne ohoma tamai. kella hena hodai kiyala,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැනට අවුරුදු දෙකක් බං අෆයාර් එකට. අද වෙනකන් කිසි වලියක් ගිහින් නෑ. :):)

    awurudu 2 mokakda bn ?
    awurudu 6,7 hitapu ewun broke up weddi
    badala awurudu 10, 20 hitapu ewun divorce wenne :rofl::rofl: