අවුරුද්දක් විතර ස්ට්රෙස් එකේ හිර වෙලා වැඩ කරලා මාසයක් විතර නිවාඩු හම්බුනොත් මොනද කරන්න හිතන් ඉන්නේ. අනාගතේ වැඩක් ඇති දෙයක් 


ඇහැරල ඉන්න වෙලවට මොකක්ද කරන්නේNidagannawa.stress ekata marunoth anagathe mokak karath wedak nane.man dekka cortisol.wedi wela dokek marila 42.operarions karala stress wela

Mole kemathi dewal karpanඇහැරල ඉන්න වෙලවට මොකක්ද කරන්නේ![]()
මොලේ කැමති දේවල් ඔක්කොම වගේ නැවැත්තුවා මේ අවුරුද්ද අස්සේ, අලුත් දෙයක් ඔනීMole kemathi dewal karpan
ඔයාගේ පුපදpuca palenne badu gahanwa
මට කරන්න ඒ වගේ දේවල් නැනේ, හැබැයි ඒ වගේ වැඩ ඉවර උනාම දැනෙන ආතල් එක මරූman kale mata niwadu dada dawas ganan watha wela karanna thibba wada tika okkoma iwara karagatta
gedara wada wagayak thibila kala, whane one day transfer karagatta, kamare reorgnize kara, sale setti eka kadila thibbe eka hadan awa
oya wage kalayak thisse hira wela thibba wada tika puluwan tharan adu kalekin iwarakaragatta, ekama hithata loku sanipayak
සල්ලී නැනේsalli ekkada nathuwada?
ඒක ප්රැක්ටිකල් කරන්න අමාරුයිනේ බංkalekata gihin bawana karanawa
Wadak na salli na ne

okkoma iwara karala udema guliyak kala film ekak balala sinduwak ahala dawasama fullma athal ekak gattaමට කරන්න ඒ වගේ දේවල් නැනේ, හැබැයි ඒ වගේ වැඩ ඉවර උනාම දැනෙන ආතල් එක මරූ
------ Post added on May 1, 2024 at 7:47 PM