ඔතන තමා කොල්ලෝ වැරැද්ද ගන්න තැන.. මට තියෙන්නේ WORKING EXPERIANCE එක.. FRESH GRADUATE කෙනෙක්ට තියෙන්නේ මතක සහතිකයක්.. ඒ වගේම කෙලින්ම මට මේ මුදල ඕනේ කියල ඉල්ලන්න විදිහක් නැහැ..
මගේ මුල්ම පඩිය ට්රෛනී කෙනෙක් විදිහට රුපියල් 3,400(J'pura campus,fms) යි එකටත් හැමදාම වෙලාවට යන්න ඕනේ..ඊලග ජොබ් එක DIGITAL PRINTING කරන තැනක(RS.7,000)..GRAPHIC DESIGNING වලට අමතරව පොල් කොටයක ඉඳගෙන අගලෙන් අගල ප්රින්ට් වෙලා එනකම් 10'(FEET)රෝලක් අල්ලාගෙන ඉන්න ඕනේ..අන්න එහෙමයි ආවේ....පුළුවන් තරම් කට්ට කාපන්.. එතකොට රුපියලක් හොයන්න කොච්චර අමාරුද කියලා තේරෙයි...ටිකෙන් ටික එන්න ඉස්සරහටම ..
ජය වේවා!
(I DNT WANNA GET INVOLVE WITH AN ARGUMENT WITH YOU BRO...JUST SAID...) IF YOU WAN'T SOMETHING ..GO GET EM...

ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,



Haha.. මේවටත් කපනවද? නානට සිදිලාමාසෙට රු.100,000 ... 07-15-2013 05:20 PM ado bawuddaya.oya tharam kuhaka wenna epa do..ubalage agame un ohomama thama.hama ekath ekkama irisiyai..nedakin thope kalakanni agama...anunta kuhaka kam karanna epa,anunta irisiya karanna epa kiyala thope agame kiyala nahane..shik.![]()
වලිගෙ පෑගුන අනාතයෙක්![]()

mama karanne security monthly 550,000/= SLR wadee allowance eka nathuwa. Inne Canada Ottawa wala.

