මාසෙට රු.100,000 වැඩියෙන් පඩි ගන්නේ කවුද ?

මාසේ පඩිය රුපියල


  • Total voters
    89
  • Poll closed .
Feb 26, 2009
849
62
0
මෙතන
ඔතන තමා කොල්ලෝ වැරැද්ද ගන්න තැන.. මට තියෙන්නේ WORKING EXPERIANCE එක.. FRESH GRADUATE කෙනෙක්ට තියෙන්නේ මතක සහතිකයක්.. ඒ වගේම කෙලින්ම මට මේ මුදල ඕනේ කියල ඉල්ලන්න විදිහක් නැහැ..:sorry:
මගේ මුල්ම පඩිය ට්‍රෛනී කෙනෙක් විදිහට රුපියල් 3,400(J'pura campus,fms) යි එකටත් හැමදාම වෙලාවට යන්න ඕනේ..ඊලග ජොබ් එක DIGITAL PRINTING කරන තැනක(RS.7,000)..GRAPHIC DESIGNING වලට අමතරව පොල් කොටයක ඉඳගෙන අගලෙන් අගල ප්‍රින්ට් වෙලා එනකම් 10'(FEET)රෝලක් අල්ලාගෙන ඉන්න ඕනේ..අන්න එහෙමයි ආවේ....පුළුවන් තරම් කට්ට කාපන්.. එතකොට රුපියලක් හොයන්න කොච්චර අමාරුද කියලා තේරෙයි...ටිකෙන් ටික එන්න ඉස්සරහටම ..:yes::yes:
ජය වේවා!
:)
(I DNT WANNA GET INVOLVE WITH AN ARGUMENT WITH YOU BRO...:no:JUST SAID...) IF YOU WAN'T SOMETHING ..GO GET EM...

business eka digital printing da?
 

shan_rasta

Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    UAE, DUBAI, Information Technology System Administrate.
    FREE = Accommodation, Transport, Food, Uniform
    100000 nam nehe machan,thama job ekata join wela maasa 5i.
    Hariyatama basic eka 87500i
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    600,000+ (LKR)

    Fashion Event Organizer and Fashion Designer

    tehran_fashion_sh0w_2006islamic_fashion_iran_women_iran_models__6.jpg
    ALeqM5h4uakFMf4cs5FW_Oyl3vlWJPsvEA.jpg

    k-bigpic.jpg

    Current-Abaya-Fashion-www.She9_.blogspot.com-5.jpg
    23242.imgcache.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA


    මගේ ශෝස්, ඊවන්ට්ස් මේවගේ නෙවෙයි.. New Look, After Shock, Scarlet, Elle, Being Human Campaign, Kappa වගේ බ්‍රෑන්ඩ් වලටයි මම ගොඩක්ම වැඩ කරන්නේ... මේවගේ ඒව ඕනතරම් කරලා තියෙනවා...
    අනික මම ඩුබයි විතරක්ම නෙවෙයි නිව්යෝර්ක්, ඇමස්ටර්ඩැම්,බර්මිංහැම්,සෝල්,රෝම් වගේ තැන්වල ඊවන්ට්ස් ඕනතරම් කරලා තියෙනවා... මම කරන ඊවන්ට්ස් උඹ දැක්කොත් මෙහෙම කියන්නේ නෑ...:P
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔකෙන් ගන්න තියන ආදර්ශෙ තමා මචන්, වියාපාරයක් පටන් ගන්න හො තියන එක දියුනු කරගන්න ඔනා නම් බැන්කු නයක් අරගෙන කරපන්, ලොස් උනත් ප්‍රොෆිට් උනත් මටයි පඩු හො ලාබ.. ගැනුන්ගෙ දැවැදි බිස්නස් වලට කලවම් කලොත් ලාබ උනොත් ඒකිගෙ පිනලු.. පාඩු උනාම දැවැද්ද කැවලු අම්මලා දීපු.. අනෙ මගෙ කට.. ,
    මමත් එවෑනිම ආයොජනයක් කිරිමට සිටියෙමි..නමුත් ඔබට සිදුවු දෙය දෑනගත්විට මොනවා නෑති උනත් බුලත්විට කඩයකින් ලෑබෙන ආදායම සෑපයි කියා සිතෙයි..:rolleyes::lol::lol:
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    1 Years wada karanna one 100,000 k ganna Pussu thama
    වැඩ දන්නා එකට පඩි නැ - පඩි ගන්න එකට වැඩ බෑ
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    reputation_neg.gif
    මාසෙට රු.100,000 ... 07-15-2013 05:20 PM ado bawuddaya.oya tharam kuhaka wenna epa do..ubalage agame un ohomama thama.hama ekath ekkama irisiyai..nedakin thope kalakanni agama...anunta kuhaka kam karanna epa,anunta irisiya karanna epa kiyala thope agame kiyala nahane..shik.
    වලිගෙ පෑගුන අනාතයෙක් :lol:
    Haha.. මේවටත් කපනවද? නානට සිදිලා :rofl: