--මාසෙට 1000 ක් ඕනද?--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා මෙන්න මේක තමයි*** කට්ට මේකෙන් මම මාසෙට 2000 ක් විතර හොයනවා!මම හොයන්නේ මේකට දිනපතා ප්‍රීමියම් එකවුන්ට්ස් නෙට් එකෙන් උස්සලා කොපි පේස්ට් දමන්න පුලුවන් කෙනෙක්..ඒකට ඉතින් ඕන නම් දවසට විනාඩි 30 ක් උපරිම ගත වෙයි! මාසිකව පේපැල් එකවුන්ට් එකට 1000 ක මුදලක් මම දෙනවා! කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න නැත්නම් බම්පියෙක් දාලා යන්න!
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන්ලා මෙන්න මේක තමයි බ්ලොග් කට්ට මේකෙන් මම මාසෙට 2000 ක් විතර හොයනවා!මම හොයන්නේ මේකට දිනපතා ප්‍රීමියම් එකවුන්ට්ස් නෙට් එකෙන් උස්සලා කොපි පේස්ට් දමන්න පුලුවන් කෙනෙක්..ඒකට ඉතින් ඕන නම් දවසට විනාඩි 30 ක් උපරිම ගත වෙයි! මාසිකව පේපැල් එකවුන්ට් එකට 1000 ක මුදලක් මම දෙනවා! කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න නැත්නම් බම්පියෙක් දාලා යන්න!

    machan prem acc wada karanawada , nadda kiyala prob ekak nadda ithin??