අම්මා නැති වෙලා අවුරුදු 18 පිරෙන දවසෙම එයත් යන්න ගියා.. 


ඉතුරු දෙක නම් තාම යහතින් ඉන්නවා.. දැන් අවුරුදු 2ක් ඉන්න දෙන්නට..ow. u nam innawa.loku pusa innewada?

මොන කඩද බංඋබ දුක නැතිකරගන්නත් එක්ක ඔය හැඩ රැවම තියන පුසෙක් ගෙන්න කඩෙන්

Na unwa podi kaledima ballo kala. Thawa ekekwa thuwala wela indala unge ammama kala. Ithuru wune mu witharai. Anthime muwath ithuru wune nane.අනිත් පැටව් ඉන්නවද?
Koheda? Durada?බෝල වගේ පැටවි තුනක් ඉන්නව දෙන්නද? ලග ගෙදරක ඉන්නෙ ඕනි නන් පීඑම් එකක් දාපන් අරගෙන දෙන්නන්.