මාස 9යි දවස් 12යි.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අම්මා නැති වෙලා අවුරුදු 18 පිරෙන දවසෙම එයත් යන්න ගියා.. 😥😥😥



    DYWcsPb.jpg













     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔව්වා ඔහොම තමයි බන්.. මගේ ලගත් ඉටිකිරිස් පුස් පැටව් 5ක්‌ හිටියා.. තුනක් දවස් දෙකෙන් දේකට මැරුණා.. බෙහෙත් දීලා කවලා පොවලා බැලුවත් හරි ගියේ නෑ.. :(ඉතුරු දෙක නම් තාම යහතින් ඉන්නවා.. දැන් අවුරුදු 2ක්‌ ඉන්න දෙන්නට..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොනවද උට්ටෝ ටහිකෙන title දාන්නේ
    මං හිතුවේ උබ තාත්තා කෙනෙක් වෙන්න යනව කියලා
    බඩට මාස 9යි කියලා හිතුවේ මේ පව්කාරයා :(
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,402
    113
    උබ දුක නැතිකරගන්නත් එක්ක ඔය හැඩ රැවම තියන පුසෙක් ගෙන්න කඩෙන්
    මොන කඩද බං
    ඔය හැම තැනම ඉන්නෙ... එකෙක් ගෙනත් බේත් විදල හදාගන්න තියෙන්නෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අනිත් පැටව් ඉන්නවද?
    Na unwa podi kaledima ballo kala. Thawa ekekwa thuwala wela indala unge ammama kala. Ithuru wune mu witharai. Anthime muwath ithuru wune nane. 😥
    බෝල වගේ පැටවි තුනක් ඉන්නව දෙන්නද? ලග ගෙදරක ඉන්නෙ ඕනි නන් පීඑම් එකක් දාපන් අරගෙන දෙන්නන්.
    Koheda? Durada?