
උබල කවුද බං ඒ පැත්තෙ ඉන්නෙ?? මං SLIIT late intake එකට යන්නයි..පස් වෙනිදට කලින් බෝඩ් වෙන්න ප්ලේස් එකක් හොයගන්න කියල බැලුවෙ, කොහොමද ඒ හරියෙ ගනන්?? දෙන්නෙක්ට ඉන්න වගේ තමයි බලන්නෙ නම්..facilities වලට අනුව monthly rental බලාගන්නයි ඕනෙ...
![]()


ado math enaw 5 venidat![]()
EK තව උන් සෙට් වෙයි අපිට.. එලම එලම.. උබ කොහෙද මචන් ගෙවල්..Onnam kiyanna geyak ma hoyala dennam
35 kata
තෑන්ස් බං කමන්ටුවට
sliit thamai giyee habai hena kaalekata kalin.
ee paththe watayak karakawenna oona tharam places thiyanawa eka eka ganan walata

5000 idan place thinawalu sliit eka langa wageth
SLIIT eke ekekma kiwwa kathawa aththta habai
muladi temp bordimak(1 oe 2 month walata) hoyak ganna aduranne nathi nis akattiya inna nisa passe batch eke un adura gattama honda ekek or set ekak ekka bordimak set kara ganna nath nam watha wenawa samahara un wada karaddi exam walata
ado math enaw 5 venidat![]()
හප්පා මරු මරු..EK තව උන් සෙට් වෙයි අපිට.. එලම එලම.. උබ කොහෙද මචන් ගෙවල්..
Patta room ekak thiyenawa. 10000 room ekata.dennek innawanam ekekta watenne 5000i. Dennek witharai room ekatama.attach bathroom,seperate entrance. 177 road ekata muhunalaa building ekaka,table,bed available. Kohomada eka?
Aa..tile karala thiyenne. Kothalawala Highway entrance eka gaawa thiyenne. Set karala dennam.broker gaasthu widiyata pizza ekak deepan.

pizza එකක් නම් කමක් නෑ..
මාත් 5 වැනිදා මාලඹේ එනවා බන්.
උබල කොහෙද? තදාසන්න ප්රදේශයකද?
Ela elaaඅඩේ එල මචෝ මං හෙට කියන්නම් වැඩේ සෙට් නම්..pizza එකක් නම් කමක් නෑ..
![]()
ආ මේ ඉන්නේ තවඋබල කොහෙද? තදාසන්න ප්රදේශයකද?
![]()
හප්පා මරු මරු..EK තව උන් සෙට් වෙයි අපිට.. එලම එලම.. උබ කොහෙද මචන් ගෙවල්..
