මාළබේ අවට board වෙන්න....

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මාළබේ අවට board වෙන්න....

    උබල කවුද බං ඒ පැත්තෙ ඉන්නෙ?? මං SLIIT late intake එකට යන්නයි..:eek: පස් වෙනිදට කලින් බෝඩ් වෙන්න ප්ලේස් එකක් හොයගන්න කියල බැලුවෙ, කොහොමද ඒ හරියෙ ගනන්?? දෙන්නෙක්ට ඉන්න වගේ තමයි බලන්නෙ නම්..facilities වලට අනුව monthly rental බලාගන්නයි ඕනෙ...:yes::yes::yes:
     
    • Like
    Reactions: kellsupun

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලබේ අවට ඕනේ තරම් තියෙනවා බන්. ස්ලිට් එක ගාවට ගියොත් ඇඩ්ස් දාපු බෝඩ් ඕනෙතරම් තියෙනවා. රවුමක් දාල බලපන් ඇවිල්ලා.:yes:
     
    • Like
    Reactions: London Moris

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,131
    113
    උබල කවුද බං ඒ පැත්තෙ ඉන්නෙ?? මං SLIIT late intake එකට යන්නයි..:eek: පස් වෙනිදට කලින් බෝඩ් වෙන්න ප්ලේස් එකක් හොයගන්න කියල බැලුවෙ, කොහොමද ඒ හරියෙ ගනන්?? දෙන්නෙක්ට ඉන්න වගේ තමයි බලන්නෙ නම්..facilities වලට අනුව monthly rental බලාගන්නයි ඕනෙ...:yes::yes::yes:

    ado math enaw 5 venidat :cool::cool:
     
    • Like
    Reactions: London Moris

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    5000 idan place thinawalu sliit eka langa wageth
    SLIIT eke ekekma kiwwa kathawa aththta habai
    muladi temp bordimak(1 oe 2 month walata) hoyak ganna aduranne nathi nis akattiya inna nisa passe batch eke un adura gattama honda ekek or set ekak ekka bordimak set kara ganna nath nam watha wenawa samahara un wada karaddi exam walata
     
    එලම බං... ඒක සිරා කතාව තමයි..:yes:
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Patta room ekak thiyenawa. 10000 room ekata.dennek innawanam ekekta watenne 5000i. Dennek witharai room ekatama.attach bathroom,seperate entrance. 177 road ekata muhunalaa building ekaka,table,bed available. Kohomada eka?

    Aa..tile karala thiyenne. Kothalawala Highway entrance eka gaawa thiyenne. Set karala dennam.broker gaasthu widiyata pizza ekak deepan.
     
    Last edited:

    අඩේ එල මචෝ මං හෙට කියන්නම් වැඩේ සෙට් නම්.. :lol::lol: pizza එකක් නම් කමක් නෑ..;)
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ahala pahala ona taram tiyanwa, SLIIT 1 canteen 1 athile board daala tiyanwa, eliye teiyana food city, kadawal wala bus holt board dala tiyanwa. welawaka rawumak dala balapan