මාළු ලොරියක් ගන්න HELP..!!!!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උලුවහු පියදාස;20058069 said:
    මගේ අයිඩියා එකක් තියෙනවා පානදුරේ ඉදන් රත්නපුරේට දිනපතාම අලුත් නැවුම් මාළු
    ට්‍රාස්පෝට් කරන්න. මොකද රත්නපුරේ පැත්තේ අලුත් මාලුවෙක් හොයාගන්නවත් නෑ..

    ඉතින් මට මේකට ගැලපෙන ලොරියක් හොයාගන්න ඕන.

    ලක්ෂ 5 ට අඩුවෙන් හොද ජපන් ලොරියක් හොයල දෙන්න පුලුවන්නම් ඉක්මනටම
    ලොකු උදව්වක්

    උලුවහු පියදාස;20059088 said:
    ලක්ස 4 කට විතර බැලුවේ මම. 5ක් කිව්වට 5ම දීලා අරගෙන බෑ. ඩිසල් ගහන්නයි ලයිසන් කරන්නයි සල්ලි එපැයි



    ලක්ශ 4කට අඩු ලොරියක් අරන් පානදුරෙන් රත්නපුරේට මාලු විකුනන්න නෙමේ සහෝ,ලොරිය ඔය පැත්තේ ගගක දාලා මාලු අල්ලන්නනම් පුලුවන් වෙයි

    එක්කෝ පානදුරෙන් මාලු පටවලා රත්නපුරෙන් කරවල බාන්නත් පුලුවන්:dull:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    රත්තරං;20060216 said:
    ලක්ශ 4කට අඩු ලොරියක් අරන් පානදුරෙන් රත්නපුරේට මාලු විකුනන්න නෙමේ සහෝ,ලොරිය ඔය පැත්තේ ගගක දාලා මාලු අල්ලන්නනම් පුලුවන් වෙයි

    එක්කෝ පානදුරෙන් මාලු පටවලා රත්නපුරෙන් කරවල බාන්නත් පුලුවන්:dull:

    :lol:ත්‍රීවීල් එකක් ගත්තනම් හරි.:yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    උලුවහු පියදාස;20060830 said:
    ඇයි රත්නපුරේ මිනිස්සු සමන් දෙයියෝ නිසා මාළු කන්නේ නැද්ද

    :lol:විකාර බං.අහසේ දෙවියෝ නෑ..:lol: