මා ඉතින් යන්න යනවා....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    itin eken mokakda wenne..
    එකෙන් මොකුත් වෙන්නේ නෑ සහෝදරිය.........
    ටැග් තියෙන්නේ ත්‍රෙඩ් එකක් අදුනගන්න ලේසි වෙන්න......
    නමුත් දැන් ඒ ක්‍රමෙන් මිදිලා හුදෙක් ෆන් එක සදහා පමණක් ඒ ටැග් කියන දේවල් භාවිතා වෙනවා........ :oo: :oo:
     
    • Like
    Reactions: Supunlk

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Captain ජැක් ස්පැරෝ;12327564 said:
    එකෙන් මොකුත් වෙන්නේ නෑ සහෝදරිය.........
    ටැග් තියෙන්නේ ත්‍රෙඩ් එකක් අදුනගන්න ලේසි වෙන්න......
    නමුත් දැන් ඒ ක්‍රමෙන් මිදිලා හුදෙක් ෆන් එක සදහා පමණක් ඒ ටැග් කියන දේවල් භාවිතා වෙනවා........ :oo: :oo:

    හ්ම්ම්.. ඔය කිව්වට මෙයත් එහෙම තමයි.. :P:P:lol:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    අන්න ඔහොම හිනාවෙලා ඉන්නවනම් එලකිරිවගෙ ඉන්න පුලුවන්.. කොල්ලොන්ට ඔය කෙල්ලො වගෙ එන අයිඩි පෙන්න බැරි මෙකට එනතරමක් එන්නෙ ශීමේල්ල.. ඒකයි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔහොම තමා මේ සයිබර් අවකාශයේ හැටි,සාමාන්‍ය ජිවිතේ වාගේම තමා,හොඳ සහ නරක දෙකම තියනවා,මොකද කොහෙත් ඉන්නෙ මිනිස්සුනේ,මම මේ ගිණුම හදා ගෙන ආපු මුල් කාලයේ මටත් කිව්වා ෆෙක් කියලා සමහරු,අනේ මන්දා ඇයි එහෙම හිතෙන්නෙ සමහරුන්ට කියලා,ලංකාවේ හමුදාව ගැන පොස්ට් එකක් දැම්මාම ටැග් වලට දානවා 001flyD කොටියා කියලා ඉතින් හිතලා බලන්නකෝ සමහරුන්ට තියන මානසිකත්වය,තව ඔනැ තරම් - කුණුහරුප රෙපුත් හම්බවෙලා තියනවා,ඉතින් ඔවා ගනන් ගත යුතු දෙවල් නෙමෙයි මිත්‍රයා,අර ධර්මපාලතුමත් කිව්වානේ වැඩක් කරනවා නම් බැනුම් අහන්න ලැස්ති වෙන්න කියලා,තව කතාවක් තියෙන්නෙ පල ඇති රුකටමලු ගල් ගහන්නෙ,හිතලා බලන්න,ඔය අකවුන්ට් එක ඇරලා වෙනින් එහෙකින් ආවත් ඔය ටිකට මුහුණ දෙන්න වෙනවා....
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    424889_3454911780869_1513076127_3163989_1501182227_n.jpg
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Bump!! akka yanna epa oya ashana karyo hama thnma><
    Rata adre nathi un inna eka oya mole amaru un mokkda
    oya iwassna oya balu comment ganan ganna epa

    dnt run awy from ur pblm just try to burru thm down!!
    we r with u akkia
     
    • Like
    Reactions: sasliit

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Bump!! akka yanna epa oya ashana karyo hama thnma><
    Rata adre nathi un inna eka oya mole amaru un mokkda
    oya iwassna oya balu comment ganan ganna epa

    dnt run awy from ur pblm just try to burru thm down!!
    we r with u akkia
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    ඔහොම තමා මේ සයිබර් අවකාශයේ හැටි,සාමාන්‍ය ජිවිතේ වාගේම තමා,හොඳ සහ නරක දෙකම තියනවා,මොකද කොහෙත් ඉන්නෙ මිනිස්සුනේ,මම මේ ගිණුම හදා ගෙන ආපු මුල් කාලයේ මටත් කිව්වා ෆෙක් කියලා සමහරු,අනේ මන්දා ඇයි එහෙම හිතෙන්නෙ සමහරුන්ට කියලා,ලංකාවේ හමුදාව ගැන පොස්ට් එකක් දැම්මාම ටැග් වලට දානවා 001flyD කොටියා කියලා ඉතින් හිතලා බලන්නකෝ සමහරුන්ට තියන මානසිකත්වය,තව ඔනැ තරම් - කුණුහරුප රෙපුත් හම්බවෙලා තියනවා,ඉතින් ඔවා ගනන් ගත යුතු දෙවල් නෙමෙයි මිත්‍රයා,අර ධර්මපාලතුමත් කිව්වානේ වැඩක් කරනවා නම් බැනුම් අහන්න ලැස්ති වෙන්න කියලා,තව කතාවක් තියෙන්නෙ පල ඇති රුකටමලු ගල් ගහන්නෙ,හිතලා බලන්න,ඔය අකවුන්ට් එක ඇරලා වෙනින් එහෙකින් ආවත් ඔය ටිකට මුහුණ දෙන්න වෙනවා....

    eka thma ban math kiya mage thread ekath hoda rina rep++ hamba una:yes::yes:
    ela ela
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඕනම වෑඩක් පටන්ගත්තහම ඒක විනාශ කරන්න බලන් ඉන්න අපතයො සෙට් එකක් ඕනම තෑනක ඉන්නව ඒ කාරනාව එලකිරියත් පොදුයි.. ඉතින් නංගි / අක්කෙ. අපි ඈයි ඒවාට සෑලෙන්නෙ??? ඈයි අපි උන්ට තෑන දීල ඔලුව පහත්කරන් පරාජය බාරග්න්නෙ..
    අවංකව කියනවනම් මම තාම ඔයාගෙ නිර්මාන දෑකල නෑ මම හිතන්නෙ.. ඒත් ඔයා බොල්ග් එකක් පටන්ගන්න ලියන්න ආසව / හෑකියාව තියන් නිකන් ඉන්න එක අප රාදයක්...

    මම නම් කියන්නෙ මේ තීරනය වෙන්ස් විය යුතුයි.. මන්දබුද්දිකයන්ගේ කීමවල් වලින් අපි ජවය ගමු.. වෑටෙන්නෑතුව උන්ට පෙන්නමු අපි කවුද කියන්න කියන..

    ප්‍රශ්න වලින් පෑනල යන්න අපිට් බෑ... එහෙම කරන්න ඕනෙත් නෑ ... අපි මිහුන දෙමු ඒවට විශ්වාසයි ඔබට උදව් කර්න්න ඔබට මඩ ගසන පිරිසට වඩා එකෙන් හො වෑඩියෙන් එලකිරිය තුල සිටිනා බව
     
    • Like
    Reactions: sasliit

    pubudukalhara

    Active member
  • අක්කේ /නංගි ලෝකේ මිනිස්සු විවිදාකාර.එක නිසා එක එක අය කියන කතාවලට බය නොවී ඉන්න.මේකේ ගොඩක් හොද අයත් ඉන්නවා.එළකිරි එක දාල යන්න එපා.:sorry::sorry::(:(