එකෙන් මොකුත් වෙන්නේ නෑ සහෝදරිය.........itin eken mokakda wenne..
ටැග් තියෙන්නේ ත්‍රෙඩ් එකක් අදුනගන්න ලේසි වෙන්න......
නමුත් දැන් ඒ ක්‍රමෙන් මිදිලා හුදෙක් ෆන් එක සදහා පමණක් ඒ ටැග් කියන දේවල් භාවිතා වෙනවා........

එකෙන් මොකුත් වෙන්නේ නෑ සහෝදරිය.........itin eken mokakda wenne..

Captain ජැක් ස්පැරෝ;12327564 said:එකෙන් මොකුත් වෙන්නේ නෑ සහෝදරිය.........
ටැග් තියෙන්නේ ත්‍රෙඩ් එකක් අදුනගන්න ලේසි වෙන්න......
නමුත් දැන් ඒ ක්‍රමෙන් මිදිලා හුදෙක් ෆන් එක සදහා පමණක් ඒ ටැග් කියන දේවල් භාවිතා වෙනවා........![]()
![]()



ara tag kiyanne monawada..danna kenek kiyannako

ඔහොම තමා මේ සයිබර් අවකාශයේ හැටි,සාමාන්‍ය ජිවිතේ වාගේම තමා,හොඳ සහ නරක දෙකම තියනවා,මොකද කොහෙත් ඉන්නෙ මිනිස්සුනේ,මම මේ ගිණුම හදා ගෙන ආපු මුල් කාලයේ මටත් කිව්වා ෆෙක් කියලා සමහරු,අනේ මන්දා ඇයි එහෙම හිතෙන්නෙ සමහරුන්ට කියලා,ලංකාවේ හමුදාව ගැන පොස්ට් එකක් දැම්මාම ටැග් වලට දානවා 001flyD කොටියා කියලා ඉතින් හිතලා බලන්නකෝ සමහරුන්ට තියන මානසිකත්වය,තව ඔනැ තරම් - කුණුහරුප රෙපුත් හම්බවෙලා තියනවා,ඉතින් ඔවා ගනන් ගත යුතු දෙවල් නෙමෙයි මිත්‍රයා,අර ධර්මපාලතුමත් කිව්වානේ වැඩක් කරනවා නම් බැනුම් අහන්න ලැස්ති වෙන්න කියලා,තව කතාවක් තියෙන්නෙ පල ඇති රුකටමලු ගල් ගහන්නෙ,හිතලා බලන්න,ඔය අකවුන්ට් එක ඇරලා වෙනින් එහෙකින් ආවත් ඔය ටිකට මුහුණ දෙන්න වෙනවා....





