මැක් ටයිල් හොදද ,

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මැක් ටයිල් හොදද ,


    printed mat tile හොදද ,

    අනිත් ඒවාත් එකක printed tile තියන වෙනස මොකක්ද

    සාලයකොට printed mat tile හොදද

    maklankatile thiyanwa 650ta

     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මැක් ටයිල් හම්බයෙක්ගෙ. අඩුවට දෙනවා කොලිටි අඩුයි.ලංකා ටයිල්ස් බලන්න සේල් තියෙනවා සමහර පැති වල
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පෝරිසාදයා;25182331 said:
    මැක් ටයිල් හම්බයෙක්ගෙ. අඩුවට දෙනවා කොලිටි අඩුයි.ලංකා ටයිල්ස් බලන්න සේල් තියෙනවා සමහර පැති වල

    :yes::yes::yes:
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    Oya magul ganna spa tikadawasakin pata yanna. Lanka tiles ganna balanna. Nathan China tiles hodai. 630 ganna puluwan.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    machan mac tile production nawatthala thiyenne. ekai aduwata denne. living / Dining ekata polished galazed tile danna. pantry kitchen semi glazed wage danna.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Rocell බලපන් අප්‍රේල් වල ගොඩක් ඩිස්කවුන්ට් දෙනවා...
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    මම දන්න විදියට මැක් ටයිල් සින්හල හම්බ වෙන්නත් පුළුවන් මම ගත්තේ මැක් ටයිල්
    සිංහල කඩ වලින් වැඩිය බඩු ගන්නැ මොකද ශත පහක් අඩු කරන්නේ නැ