මැට්ටා කාගේ ෆේක් ද? Exposed

Status
Not open for further replies.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මැට්ටා කාගේ ෆේක් ද? Exposed------- කියන එක හොයනවට වඩා හොද නැද්ද? මැට්ටා අපට කියන්න ආවේ මොනවාද? මැට්ටාගේ අදහස මොනවාද කියලා හොයලා බෙලුවොත් නරකද මහත්තයෝ..
    මම අහන්නේ මේක exposed කරපු මහත්තයගෙන්..මොකද මිනිහා විතරක් ෆේක් නොවෙයිද? මිනිහා මේක exposed කරලා මිනිහා මාරු..මිනිහා ඔය නමින් වැඩියේ එළකිරියේ නැහැ..දැනටම මේකේ වෙනම නමක් එක්ක අප අතරේ..... මම මිනිහගේ වැරදි කියන්නේ නැහැ.. නමුත් අර මම උඩින් සදහන් කරපු ඒවත් ටේබල් එකට ගන්න ඕනේ...අනික දැන් මැට්ටගේ ස්ටේට්මන්ට් එක බලන්නත් එපෑ

    http://www.elakiri.com/forum/showpost.php?p=13959938&postcount=457

    https://www.elakiri.com/forum/showpost.php?p=13670615&postcount=381

    ඔබ තුමන්ලාට මේක ගැන කරන්න පුළුවන් විග්‍රහය කුමක්ද ? :nerd: දෙන්නම ඉතාම දරුණු විදියට 5කෝ අසහනයෙන් පෙලෙන දෙන්නෙක්.. :nerd:

    https://www.elakiri.com/forum/showpost.php?p=13670663&postcount=384

    :nerd:

    අයියෝ සල්ලි ඔලුව පු* ගහගෙන පු* පොලවෙ ගහගෙන මැරෙන්න තමා වෙන්නෙ...
    :lol::lol::lol::lol:
     

    Nohim Ys

    Well-known member
  • උපාසක බලල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවලු,,,,, මේක කියෙව්වට පස්සේ අරූගේ ත්‍රෙඩ් එකක් බලන්න හිතෙන්නෙත් නෑ බං:no::sorry:

    . කිව්වත් වගේ පට්ට ට්‍රේස් කිරිල්ල..

    :yes::yes::yes::yes::yes:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අන්න මැට්ටා මැටි පාග පාග ගැඩොල් කපනවලු..:lol:
     
    Status
    Not open for further replies.