මැට්ටා කාගේ ෆේක් ද? Exposed------- කියන එක හොයනවට වඩා හොද නැද්ද? මැට්ටා අපට කියන්න ආවේ මොනවාද? මැට්ටාගේ අදහස මොනවාද කියලා හොයලා බෙලුවොත් නරකද මහත්තයෝ..
මම අහන්නේ මේක exposed කරපු මහත්තයගෙන්..මොකද මිනිහා විතරක් ෆේක් නොවෙයිද? මිනිහා මේක exposed කරලා මිනිහා මාරු..මිනිහා ඔය නමින් වැඩියේ එළකිරියේ නැහැ..දැනටම මේකේ වෙනම නමක් එක්ක අප අතරේ..... මම මිනිහගේ වැරදි කියන්නේ නැහැ.. නමුත් අර මම උඩින් සදහන් කරපු ඒවත් ටේබල් එකට ගන්න ඕනේ...අනික දැන් මැට්ටගේ ස්ටේට්මන්ට් එක බලන්නත් එපෑ
http://www.elakiri.com/forum/showpost.php?p=13959938&postcount=457
https://www.elakiri.com/forum/showpost.php?p=13670615&postcount=381
ඔබ තුමන්ලාට මේක ගැන කරන්න පුළුවන් විග්රහය කුමක්ද ?දෙන්නම ඉතාම දරුණු විදියට 5කෝ අසහනයෙන් පෙලෙන දෙන්නෙක්..
https://www.elakiri.com/forum/showpost.php?p=13670663&postcount=384
![]()






. කිව්වත් වගේ පට්ට ට්රේස් කිරිල්ල..




