මැත්ස් කරපු උන් ඉන්නව ද?

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවෙ ඉන්න බලාපොරොත්තු නෑ බං.
    වෙන රටකට යා ගන්න ම බැරි උනොත් ඔප්ෂන් එකක් නැද්ද
    mehe innawanam CS side eke mokak hari thama. ratata kela wena thathwe anuwa wena fields sure na danata ok ewa unath
     
    • Like
    Reactions: timetraveler1921

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    උබේ වයස කියපන් ප්ලෑන් එකක් දෙන්න ,උබව අපි කව්රුත් personally දන්නෑනෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113

    අව්රුදු දෙකකින් කරන තියන එකක් මාස දෙකකින් කරන උබ දෙය්යෝද ... :rolleyes2:
    උබත් හරියට කියවල නෑ. අගෝස්තු නෙමෙයි විභාගය ඔක්තෝබර් වල
    තව මාස 6ක්.

    අපට කලින් බැච්වල ඕන තරම් උන් හිටියා ඔය වගේ දෙවනි තුන් වෙනි පාර ගොඩ ගිය උන්.
    ඉංජිනියරින් ආව නම් උන් ඇයි මූට ෆිසිකල් යන්න බැරි.
    උබ කියන විදියට සකන්ඩ් තර්ඩ් ෂයි වල උන් ලොවෙත් කැම්පස් එන්නෙ නැති වෙන්න ඕන.
    උබට අවුරුදු 2ක් යන දේ ඊට වඩා අඩු කාලෙකින් කරන්න පුළුවන් උන් ඉන්නවා. ඒක ඉතිං කැප කිරීම තමයි.
    ප්‍රසිද්ධ ගුරුවරුන්ගෙන් අහල බලපන් එහෙම ළමයි කී දෙනෙක් ඉදල තියෙනවා ද කියල. අනිවා අවුරුද්දකට 10ක් වත් ඉන්නවා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ගුරුවරුන් ළග
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ඒ කරපු උන් ඔකොම පලවෙනි පාර කරලා ඒ ගමන් දෙවෙනි පාර කරපු උන් මිසක් අවරුදු ගානක් gap එකක් තියල කරපු උන් නෙමේනේ ... ඔහොම අවරුදු ගානක් ගියාම මෙලෝ මගුලක් මතක තියනවද ... normal ටික මතක් කරගනම යයි මාස 3ක් විතර .. තාමත් එහෙම පටන් ගන්නවත් අදහසක් නැතුව මාස 6න් කරන බෑ ... අනික ඉතින් ඒ හැටිම ඕනේ නං මේකේ මාසෙන් මාසේ වෙලාව ඇතිද අහ අහ ඉන්න ඕනේ නැනේ .. කරනවනං මෙලහට පටන් අරන් සැහෙන්න කරනත් තිබ්බ ..

    ඒක වෙන්න බෑනෙ
    යකො එක ම එක රස්සාවක් වත් නැති වෙන්න විදියක් නෑනෙ.

    තාම ආවෙ නෑ
    ------ Post added on Apr 13, 2021 at 1:50 PM

    මොකක්ද mathematician එකෙන්ක්ට ලංකාවේ තියන රස්සාව ? lecture කෙනෙක් වෙන එක ඇරුනම ...
    අනික ඉතින් එකම එකක් නෙමේ 10ක් තිබ්බ කියමුකෝ .. එකෙන් එකක් උබටම දෙන්න බලන් ඉන්නේ නැනේ කව්රුත්
    ------ Post added on Apr 13, 2021 at 7:09 PM
     
    • Like
    Reactions: shenat

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උසස් ගණිතයට මචං පාස්ට් පේපර්ස් උත්තර නැත්තෙ. අනිත් දෙක තියෙනවා සේරම පොත් විවරණ ඔක්කොම.

    මචං මං ඉංජෙක් වෙන්න ආස නෑ. සෛද්ධාන්තික ගණිතය වගේ ආසයි. ඒවට ජොබ් සෙට් වෙන්නෙ නැද්ද?
    ස්ටැට් වලටත් ආසයි
    Colombo, Pera, Ruhuna, Kelaniya, USJP වගේ uni එකක Physical Sciences ගිහින් ෆස්ට් ක්ලාස් එකක් දාලා PhD එකකට USA/Canada/Aus වගේ බලන්න :) ඔය කියපු uni සෙට් එකෙන් හම්බුනේ නැත්තන් RUSL, SUSL, WUSL, UWU, SEUSL, EUSL වගේ unis වල Applied Sciences වගේ එකකින් ඇතුළට ගීහින් Physical Sciences කරන්න පුලුවන්...පොඩ්ඩක් UGC පොත බලලා, අදාළ Universities වල faculty එකට අදාළ websites/webpages බලන්න....

    හදීසියේ ලංකාවේ ඉන්න වුනොත් ඒකට බැක්ප් ප්ලෑන් එකක් විදියට සහ අත්‍යවශ්‍යම දෙයක් විදියට Computer Science කරන්න minor subject එක විදියට...එහෙම නැත්තන් උඹ කැමති Physics වලට වගේ නම් minor එක විදියට Physics කරන්න...හැබැයි එහෙම උනොත් BIT වගේ external degree එකක් හෝ SLIIT (Part time) එකේ IT Degree එකකුත් සයිඩ් එකෙන් කරගෙන යන්න...මන් කියන්නේ CS/IT පැත්ත ටච් එකේ තියාගෙන යන්න...දැන් ලංකාවේ නම් Software Engineering ගත්තොත් Physical Sciences කරලා SE යනව ගොඩක් අය, ඒ වගේම කෙලින්ම Physical Science degree එකත් entree qualification එකක් විදියට දැන් ගොඩක් recruitment advertisements වලට දානවා...

    කොහොම කරත් උඩින් කිව්ව පාත් එකෙන් ගියොත් Software Engineer ට අමතරව Data Scientist / ML Engineer වගේ එකකින් career එකකින් උඹට හදාගන්න පුලුවන් වෙයි....
     
    • Love
    Reactions: timetraveler1921

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අපේ උන් මෙතන මූට පුක දෙනව ,මුගෙන් වයස ඇහුවාම වටේ අරිනව මූ නිකන් ගමේ කෑල්ලක් වගේ 😂😂
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253

    වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
    වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.

    ML engineering කිව්වෙ මොනව ද සහෝ?
    රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.😍
    අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
    සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
    ------ Post added on Apr 22, 2021 at 6:35 PM
     
    • Like
    Reactions: Ragna_SL

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
    වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.
    උබ නිකන් මානසික ආතල් එකක් ගන්නෙ කියල තේරෙනව ප්‍රෙන් 😂😂😂😂
    උබට කොහොමත් ඕක කරන්ඩ බෑ 😂

    ML engineering කිව්වෙ මොනව ද සහෝ?
    රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.😍
    අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
    සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
    ------ Post added on Apr 22, 2021 at 6:35 PM
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
    වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.

    ML engineering කිව්වෙ මොනව ද සහෝ?
    රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.😍
    අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
    සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
    ------ Post added on Apr 22, 2021 at 6:35 PM
    දෙරි කැමලා ඩිටෙක්ටඩ්
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වයස අහන්නෙ උබ කපුවෙක් ද? උදව් කරන අය හිත හොදින් කරයි ඔයා පුක දෙන්නත් එපා බ්‍රෝ.
    වයස නම ගම කියන්න උබ උනත් කැමති නෑනෙ මෙතන. ඒක මම නොකරන දෙයක්.

    ML engineering කිව්වෙ මොනව ද සහෝ?
    රොම්බා තෑන්ක්ස් ලොකු විස්තරේට.😍
    අයිටී වලට ලොකු ආසාවක් නෑ. ඒක මට ස්ට්‍රෙස් වැඩි වෙන වැඩක් කියල මට හිතෙන්නෙ.
    සෛද්ධාන්තික පැත්තට මොන වගේ චාන්ස් ද සෙට් වෙන්නෙ ජොබ් ෆීල්ඩ් එකේ?
    ------ Post added on Apr 22, 2021 at 6:35 PM
    සෛද්ධාන්තිකම හොයනවා නම් PhD එකක් බලාගෙන වැඩ කරලා හොඳට ක්ලාස් එකක් දාලා, lecturing වලට එන්න...එතකොට research කර කර ඉන්න පුලුවන්...
    ML = Machine Learning
     
    • Love
    Reactions: timetraveler1921