මැත්ස් කරපු උන් ඉන්නව ද?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    😍😍😎😎

    එතකොට මට කෙම කරන අය ගන්න රිසල්ට් එක ම ගන්න වෙනවා නේ ද උන් එක්ක කරට කර ඉන්න නම්?ආ

    එ z එකම ගන්න වෙනවා. රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. Higher math අමාරු වෙලා උබට එකට හොද grade එකක් දාන්න පුළුවන් උනොත් උබේ Z එක උඩ
     
    • Love
    Reactions: timetraveler1921

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    නිදහස් අද්යාපනයක් මිසක් නොමිලේ අද්යාපනයක් නෙමෙයි.උබේ ඉගැනීම වෙනුවෙන් තව කෙනෙක් වියදම් කරනවා.ඒක නිසා තව කෙනෙක්ගේ අවස්ථාවක් නාස්ති කරන්න එපා.ඩිග්‍රිය පටන් අරන් අත ඇරලා දාන්න වගේ
     
    • Dislike
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    නිදහස් අද්යාපනයක් මිසක් නොමිලේ අද්යාපනයක් නෙමෙයි.උබේ ඉගැනීම වෙනුවෙන් තව කෙනෙක් වියදම් කරනවා.ඒක නිසා තව කෙනෙක්ගේ අවස්ථාවක් නාස්ති කරන්න එපා.ඩිග්‍රිය පටන් අරන් අත ඇරලා දාන්න වගේ

    ඩිග්‍රි එකකට සිලෙක්ට් වෙන්න මම මෙච්චර අමාරුවෙන් දගලනවා.
    තාම සිලෙක්ට් උනෙත් නෑ 😂
    අදාළ ම නැති දෙයක් කියවන් ඇවිත් නූලෙ රීලා😂

    කොළඹ සයන්ස් සිලෙක්ට් වෙන එකෙක් කවදාවත් දාලා යනවා ද?

    අහ් දැනුයි දැක්කෙ
    උබ නේද අඩු කුලේ උන්ට බැණබැණ යන නුවර එකා 😂
    දැනුයි සීන් එක තේරුණෙ. අම්ම අප්පත් ඔහොම ද උබේ 😂
    ඩේටා තියෙනවාට ඉන්ටනෙට් එන පොන්නයා

    එ z එකම ගන්න වෙනවා. රිසල්ට් එක වෙනස් වෙන්න පුළුවන්. Higher math අමාරු වෙලා උබට එකට හොද grade එකක් දාන්න පුළුවන් උනොත් උබේ Z එක උඩ
    ඒ විෂය හෙන ම අමාරුයි මචං මං බලපු විදියට නම්.........
    රිපෝට් වල නම් ළමයි 5 ට අඩු ගානක් තමයි හැම පාර ම වගේ කරල තිබුණෙ. ඒ එකක් සෙට් වෙලා තිබුනෙත් අඩු වෙන්
    ------ Post added on Mar 29, 2021 at 4:27 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඩිග්‍රි එකකට සිලෙක්ට් වෙන්න මම මෙච්චර අමාරුවෙන් දගලනවා.
    තාම සිලෙක්ට් උනෙත් නෑ 😂
    අදාළ ම නැති දෙයක් කියවන් ඇවිත් නූලෙ රීලා😂

    කොළඹ සයන්ස් සිලෙක්ට් වෙන එකෙක් කවදාවත් දාලා යනවා ද?

    අහ් දැනුයි දැක්කෙ
    උබ නේද අඩු කුලේ උන්ට බැණබැණ යන නුවර එකා 😂
    දැනුයි සීන් එක තේරුණෙ. අම්ම අප්පත් ඔහොම ද උබේ 😂
    ඩේටා තියෙනවාට ඉන්ටනෙට් එන පොන්නයා

    ඒ විෂය හෙන ම අමාරුයි මචං මං බලපු විදියට නම්.........
    රිපෝට් වල නම් ළමයි 5 ට අඩු ගානක් තමයි හැම පාර ම වගේ කරල තිබුණෙ. ඒ එකක් සෙට් වෙලා තිබුනෙත් අඩු වෙන්
    ------ Post added on Mar 29, 2021 at 4:27 PM
    ඕනි තරන් දාලා යනවා.එක එක දේවල් දැකලා එක පාරටම හයිප් වෙලා කැම්පස් යන්න ඕනි වෙන සමහරු ඉන්නවා.එහෙම අයගේ තියෙන උනන්දුවත ඒ වේගෙන්ම නැති වෙනවා.ඒකයි කිව්වේ..ඔයා හොදට කරන්න කියලා සුබ පතනවා.කෙමෙස්ට්‍රි වල අවුලක් තියනවා නන් අහපන් හෙල්ප් එකක් දෙනන්.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    😍😍😎😎

    එතකොට මට කෙම කරන අය ගන්න රිසල්ට් එක ම ගන්න වෙනවා නේ ද උන් එක්ක කරට කර ඉන්න නම්?

    මෙහෙමයි, ඒ ඒ විශය කරන අය අතර සන්සන්දනය කිරීමක් තමා z එක හදනකොට වෙන්නෙ, chemistry කරොත් ඒ කරන හැමෝගෙම ලකුණු එක්ක සන්සන්දනය වෙනවා,

    Higher maths කරොත් තියන එකම චාන්ස් එක, ගොඩක් එවුන්ට අමාරු වෙලා ඔයා සුපිරියට කරොත් හොද z එකක් හැදෙනවා, ඇයි combined maths නොකර ඕක කරන්නේ? වරදක් විඩ්දිහට නෙවේ ඇහුවේ, හේතුව මොක්කක්ද තෝ‍රාගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පාස් පේපර් තමයි..
    ස්පීඩ් එක හදාගන්න. පිසික්ස් වල මැකනිකල්, ඉලෙක්ට්‍රිකල් වගේ ශුවර් ගණං ටිකක් ටාගට් කරගන්න.

    ඕවයෙ තියෙන්නෙ එකම ෆෝමැට් එක.

    කෙමස්ට්‍රි ගැනනං කතාකරන්න එපා ග්‍රීක් වගේ.. පාස්වුන විදිහ තාම හිතාගන්න බෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඕනි තරන් දාලා යනවා.එක එක දේවල් දැකලා එක පාරටම හයිප් වෙලා කැම්පස් යන්න ඕනි වෙන සමහරු ඉන්නවා.එහෙම අයගේ තියෙන උනන්දුවත ඒ වේගෙන්ම නැති වෙනවා.ඒකයි කිව්වේ..ඔයා හොදට කරන්න කියලා සුබ පතනවා.කෙමෙස්ට්‍රි වල අවුලක් තියනවා නන් අහපන් හෙල්ප් එකක් දෙනන්.
    samahara karapu unuth aparade kaalaya wena demand deyak karanna thibbe kiyanawa.
    wayasata gihinuth ai okata mechchara nahenne.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මෙහෙමයි, ඒ ඒ විශය කරන අය අතර සන්සන්දනය කිරීමක් තමා z එක හදනකොට වෙන්නෙ, chemistry කරොත් ඒ කරන හැමෝගෙම ලකුණු එක්ක සන්සන්දනය වෙනවා,

    Higher maths කරොත් තියන එකම චාන්ස් එක, ගොඩක් එවුන්ට අමාරු වෙලා ඔයා සුපිරියට කරොත් හොද z එකක් හැදෙනවා, ඇයි combined maths නොකර ඕක කරන්නේ? වරදක් විඩ්දිහට නෙවේ ඇහුවේ, හේතුව මොක්කක්ද තෝ‍රාගන්න
    ඒකත් කරනවා බ්‍රෝ
    Combined maths higher maths physics කරන්නෙ.
    ඉංජිනියරින් යන්න බෑ තමයි. උසස් ගණිතය ට ම විතරක් නෙමෙයි බ්‍රෝ මම ආස.
    මම සමස්ත ගණිතයට ම ගොඩක් ආසයි. ජීවිතේ එක එක හේතු නිසා මම ජොබ් වලට ගියාට මේ දේ හැමදාම මගේ ඔළුවෙ වැඩ කරා
    අනික කෙම මට එපා කරපු විෂයක්. ඒ නිසා ඒක හැලුව.

    samahara karapu unuth aparade kaalaya wena demand deyak karanna thibbe kiyanawa.
    wayasata gihinuth ai okata mechchara nahenne.
    ආසාව තමයි.
    ගොඩක් උන්ට ඉක්මනට සල්ලි හොයන්න ආසාව එනවා. මට එහෙම නෙමෙයි මගේ ආසාව ඉගන ගන්න.
    ------ Post added on Mar 29, 2021 at 6:16 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබට යන්න පුලුවන්ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ උබ ඔය goal එකට කොච්චර commitment එකක් දෙන්න පුලුවන්ද කියන එක උඩ. ලමයි දෙන්නෙක් ඉන්න හරියට රස්සව නැතුව හිටපු අයිය කේනෙකුත් පස්සෙ al කරල මොරටු ආව. ඔය ABC මගුල් හිතන්නෙ නැතුව වැඩේ කරපන්. ග්‍රේඩ් වලින් කියන්න බෑ මට තේරෙන තරමට එන අවුරුද්දේ උබට මොකටද යන්න පුලුවන් කියල දැන්ම. අනිත් උනට සාපෙක්ශව ලෙසි උන subject එක්කට උබට අඩු grade එකක් අවොත් උබේ ‍‍‍z එක බහිනව. අනිත් දෙකට හොද results තිබුනත්.
    mam ape mallitath kiyanawa ban aye A\L karapan kiyala . koheda u rassawa badan innawa.

    duk widinna wenawa thamai eth goda giyoth goda
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇත්ත කතාව උබ ලගකදි syllabus එක follow කරල නැත්නම් මාස 4න් දවසට පැය 16ක් කරල කරන එක කරන්න බැරි වැඩක්.
    ඇයි බන් මෙකෙ ඉන්න එවුන් බොරුවට උට hopes දෙන්නෙ.
    මෙච්චර කල් ඉදිය වගේ තව අවුරුද්දක් ඉවසපන් Uni යන්න.
    අවුරුද්දක් වැඩ කරල Next Year ලියපන්.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අනිවාර්‍යෙන් පුලුවන් යන්න, උසස් ගණිතය කියන්නෙ හොද විශයක් , කොම් මැත් වලට වඩා හොද ගණිතමය සන්කල්ප ටිකක් උගන්නවා, ඕන පුරශනයක් අහන්න, දන්නවනම් කියල දෙන්නම් කියල නෙවේ කියන්න යන්නේ, අනිවර්‍යෙන් දන්නවා සහ කියල දෙන්නත් දන්නවා........

    ගුඩ් ලක්!!!!!!!!!!!!!!!!
    Patta porak ❤❤ muwa goda danna help karahan machan
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඇත්ත කතාව උබ ලගකදි syllabus එක follow කරල නැත්නම් මාස 4න් දවසට පැය 16ක් කරල කරන එක කරන්න බැරි වැඩක්.
    ඇයි බන් මෙකෙ ඉන්න එවුන් බොරුවට උට hopes දෙන්නෙ.
    මෙච්චර කල් ඉදිය වගේ තව අවුරුද්දක් ඉවසපන් Uni යන්න.
    අවුරුද්දක් වැඩ කරල Next Year ලියපන්.
    මචං මං මැත එහෙම ටච් එකේ තියා ගත්තා
    ෆිසික්ස් නුත් ලාවට එහෙන් මෙහෙන් බැලුව.
    කරන්න ගියේ නැති උණාට උසස් ගණිතයට අදාළ පොත් පවා කාලෙකට කලින් අරන් තිබ්බෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇත්ත කතාව උබ ලගකදි syllabus එක follow කරල නැත්නම් මාස 4න් දවසට පැය 16ක් කරල කරන එක කරන්න බැරි වැඩක්.
    ඇයි බන් මෙකෙ ඉන්න එවුන් බොරුවට උට hopes දෙන්නෙ.
    මෙච්චර කල් ඉදිය වගේ තව අවුරුද්දක් ඉවසපන් Uni යන්න.
    අවුරුද්දක් වැඩ කරල Next Year ලියපන්.
    mamath hithanne next year liyana eka thamai honda. masa 4n oka goda danna amarui touch eke nati kenekta.

    waradawa hithanna epa mata hithenne next year kala nam hondai kiyala.

    habai ubata onakama thiyenawanam danma patan ganin ethakota awuruddai masa 4kma thiyenawa.
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    mamath hithanne next year liyana eka thamai honda. masa 4n oka goda danna amarui touch eke nati kenekta.

    waradawa hithanna epa mata hithenne next year kala nam hondai kiyala.

    habai ubata onakama thiyenawanam danma patan ganin ethakota awuruddai masa 4kma thiyenawa.
    මචං මං ටච් එකේ හිටියා පැය හත අටක් වැඩ කරේ නම් නෑ. මැත එහෙම ටච් එකේ හිටිය
    අච්චු පොත් එහෙම සැරින් සැරේ කරා තැනින් තැන.උසස් ගණිතයට විතරයි බැස්සෙ නැත්තෙ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචං මං මැත එහෙම ටච් එකේ තියා ගත්තා
    ෆිසික්ස් නුත් ලාවට එහෙන් මෙහෙන් බැලුව.
    කරන්න ගියේ නැති උණාට උසස් ගණිතයට අදාළ පොත් පවා කාලෙකට කලින් අරන් තිබ්බෙ.
    උසස් ගණිතය කරල නෑ. හැබයි මැත්ස් වලට වඩා අමරුයි ඒක. 1.5 Z එකකට B 3ක් වත් ඔනේ වෙයි නේද ?
    මට AL Maths A2 B1. හැබයි හොදටම ශුවර් දැන් මාස 4න් C3 ගන්න කිව්වත්. ළොවෙත් බෑ.
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උසස් ගණිතය කරල නෑ. හැබයි මැත්ස් වලට වඩා අමරුයි ඒක. 1.5 Z එකකට B 3ක් වත් ඔනේ වෙයි නේද ?
    මට AL Maths A2 B1. හැබයි හොදටම ශුවර් දැන් මාස 4න් C3 ගන්න කිව්වත්. ළොවෙත් බෑ.
    ඇයි මචං ඒ?
    විෂයන් මතක නැද්ද