මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද

මැතිවරණය ඉක්මනි&

  • ඔව්

    Votes: 6 17.6%
  • නෑ

    Votes: 28 82.4%

  • Total voters
    34

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද

    ලබන මාසෙ දිහා චන්දෙ තියන්ඩ ඕනද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕනෙ නැ මේ විදිහට තව අවුරුදු 5ක් කරගෙන යන්ඩ දෙමු..225ක් ඔනෙ නැ, මේ යන විදිහ හොදටම හොදයි :yes::yes::yes::yes:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ තියන්න ඕනෑමයි රට හදන්න බැ නෙත්නම් මේක විනාශ වෙයි. ඉක්මනට තියමු
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ජෙප්පෝ නම් කොහොමත් කැමති නැහැ.
    තියෙන 3% ටත් කෙලවෙන වැඩක්.
    JVP දෙන්නෙක් පොහොට්ටුවට පයිණ කතාවකුත් යනවා :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    බයියෝ එපා කියනව ටොයියො ඕනෙ කියනව අනේ මන්ද :baffled:

    ඒක තමයි plan එක මචන්.. ටොයියොන්ට ඕනි කොහොම හරි චන්දෙ තියන්න.. ඊට පස්සෙ කියන්න පුලුවන්නෙ ස බහුතර බලේ ඕනි වෙලා චන්දෙ තිබ්බ මිනිස්සු ගැන හිතන්නෙ නැතුව කියල.. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක තමයි plan එක මචන්.. ටොයියොන්ට ඕනි කොහොම හරි චන්දෙ තියන්න.. ඊට පස්සෙ කියන්න පුලුවන්නෙ ස බහුතර බලේ ඕනි වෙලා චන්දෙ තිබ්බ මිනිස්සු ගැන හිතන්නෙ නැතුව කියල.. :D

    :yes::yes: ඒක තමයි ප්ලෑන් එක ..රාජිතයට පුලුවන්නෙ කොරෝනා ලෙඩ්ඩු කියල රගපන්ඩ ඩබලක් අරන් උන් පෙන්නල රටට කියන්ඩ ආණ්ඩුව කොරෝනා හොද කරල නැ මේ ඉන්නෙ අලුත්ම ලෙඩ්ඩු දෙන්න කියල.. :lol::lol::lol::lol:. [/COLOR]
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,247
    20,884
    113
    හස්තිශෛලපුර
    :yes::yes: ඒක තමයි ප්ලෑන් එක ..රාජිතයට පුලුවන්නෙ කොරෝනා ලෙඩ්ඩු කියල රගපන්ඩ ඩබලක් අරන් උන් පෙන්නල රටට කියන්ඩ ආණ්ඩුව කොරෝනා හොද කරල නැ මේ ඉන්නෙ අලුත්ම ලෙඩ්ඩු දෙන්න කියල.. :lol::lol::lol::lol:. [/COLOR]

    :sorry::sorry::sorry: ඒකද ප්ලෑන් එක? දැන් චන්දේ තියන දවස තීරනය කරන්නේ යූ එන් පී/ ජේ. වී පී උන්ද එතකොට?

    හා..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    C01eqIZ.jpg
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕනෙ නැ මේ විදිහට තව අවුරුදු 5ක් කරගෙන යන්ඩ දෙමු..225ක් ඔනෙ නැ, මේ යන විදිහ හොදටම හොදයි :yes::yes::yes::yes:

    Tho wage moda miharakek, rate minissu badaginne, kannath na:angry: