$balan giyama normal unta inne api denna witaray yaluwe
Kasuna allapu wate inne.. adai danne

$balan giyama normal unta inne api denna witaray yaluwe

$balan giyama normal unta inne api denna witaray yaluwe
bandula sir kiwwa widiyata jiwath wenne..
Kasuna allapu wate inne.. adai danne![]()

Kasuna allapu wate inne.. adai danne![]()
Kevi yaluwe oya mata hina una ne
Man oyata salakuwe mage mallita wage
malli kiwwe?
Kasuna allapu wate inne.. adai danne![]()

Ai allapu gedara 3500k salary ganna kasun kenek innawada..?![]()
Tikak laga 
Kevi yaluwe oya mata hina una ne
Man oyata salakuwe mage mallita wage
Aye hina wen na 
bandula sir kiwwa widiyata jiwath wenne..
![]()
සූටින් අංකල් වගේ තව සෙට් එකක්ම හිටියා. අපිගාව සාක්ෂී එක්කම තියෙනවා. අපි හිතනවා ඒ ඔක්කොම අයින් කරයි කියලා. මොකද මේක මේ ෆේක් වලින් කරන සෙල්ලමක් නෙමේනේ. සමහරැ 2009 ඉදන් මේකේ ඉදලා පෝස්ට් 100ක් දාලා නෑ. කඹේට එහෙම නැත්නම් ඡන්දෙකට මෙතන ඇවිත් හද්ස්සියේ පෝස්ට් දාන හැටි දැක්කාම කාටත් පේනවා.මම මිතනවා අනික් පක්ෂ නායකයොත් කැමති වෙයි කියලා. විශේෂයෙන් ජාතික සභාවේ නායකයා. ඇත්තටම මේ ෆේක් කරදරය කිර්යට හිසරදයක් වෙලා ඉවරයි. ඉතින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා එවැනි ඡන්ද ඉවත් කර අවසන් ගාන ගනන් කරන විදිහට.


