මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ජනාධිපතිවරන චන්ද විමසීම අවසාන වීමට ඇත්තේ තව පැය කීපයක් පමණයි.
    සමරිසි පෙරමුණේ ජනපති අපේක්ෂකතුමාට මොකද වුනේ? එය අප කාටත් ගැටළුවක්..

    මේ පිලිබදව සමරිසි පෙරමුණේ සාමාජිකයින්ගේ නිල නිවේදනයක් අප බලාපොරොත්තුවෙන් සිටී.

    lxAKIcT.jpg

    fCLFLFh.png

    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සූටින් අංකල් වගේ තව සෙට් එකක්ම හිටියා. අපිගාව සාක්ෂී එක්කම තියෙනවා. අපි හිතනවා ඒ ඔක්කොම අයින් කරයි කියලා. මොකද මේක මේ ෆේක් වලින් කරන සෙල්ලමක් නෙමේනේ. සමහරැ 2009 ඉදන් මේකේ ඉදලා පෝස්ට් 100ක් දාලා නෑ. කඹේට එහෙම නැත්නම් ඡන්දෙකට මෙතන ඇවිත් හද්ස්සියේ පෝස්ට් දාන හැටි දැක්කාම කාටත් පේනවා.මම මිතනවා අනික් පක්ෂ නායකයොත් කැමති වෙයි කියලා. විශේෂයෙන් ජාතික සභාවේ නායකයා. ඇත්තටම මේ ෆේක් කරදරය කිර්යට හිසරදයක් වෙලා ඉවරයි. ඉතින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා එවැනි ඡන්ද ඉවත් කර අවසන් ගාන ගනන් කරන විදිහට.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ප්‍රතිපත්ති ගරුක මහත්මා දේශපාලනයක් කරනවා කියල ඔහොම හොර චන්ද දාන එකනං ගැලපෙන්නේ නෑ නේද හැබැයි :P

    එයාලා ඉතින් රෙද්දස්සේ මහත්තුරැනේ... :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔබ බොහොම බරපතල චොදනාවක් කරන්නෙ..
    මම මගෙ වෙනත් ගිනුමකින් චන්දය ප්‍රකාශ කල බවට...සාක්ශි නැතුව ඔහොම දෙවල් කරන්න එපා..

    ඔව්.දවසකට දාන පොස්ට් ගාන තිරනය කිරිම ඔබගෙ කැමත්ත..ඔබ පොස්ට් දාලා හො ඔබ කියවන ලද ත්‍රෙඩ් එකකට කරුනක් එකතු කරලා හො එය වෙනත් අයෙකුට කියවන්න up කරලා තියාගන්න ලියපු හො එම ලිපිය යොමු කල යූසර් ට උදව්වක් කරන්න කැමති වෙලා නැ..හැබැයි ඉතින් චන්දයක් නිසා එක්වරම ඔබට කිරිය ගැන සෙනෙහසක් කැක්කුමක් පහල වෙලා පොස්ට් යොදනවා...මම දන්නෙ නැ ඉතින් එහෙම උනෙ චන්දෙ නිසාද නැත්නම් ඔබෙ ප්‍රජාතන්ත්‍ර අයිතිය නිසාද කියලා.ඇත්ත පොස්ට් එකක් යොමු කිරිම ඉතින් ඔබගෙ කැමැත්ත නෙ නෙද...

    එ නිසා මම කෙටියෙන් සරලව මෙහෙම කියන්නම් කො...අපෙ නිතිය තමයි ගිනුම මාස 3කට කලින් ලියාපදිංචි වි තිබිය යුතුයි සහ පොස්ට් 100කට වඩා වැඩි විය යුතුයි..එකෙන් අදහස් වෙන්නෙ නැ කිරිය පටන් ගත්ත දවසෙ ගිනුම හදලා මේ වැඩෙට විතරක් මේ දවස් 2 ඇතුලත පොස්ට් 100ක් දාලා ගිනුම වලංගු කරගන්න ගිනුම් වලින් බාවිතා කරන චන්ද වලංගු වෙනවාමයි කියන එක..එක ගැන වැඩි විස්තර දැන්ම ප්‍රකාශ කරන්න බැහැ.ප්‍රතිඵල සමග එ විස්තර ලබාදෙන්නම්..

    ඔබගෙ තර්කය අනුව ඔබ හරි..එත් ඇත්තට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න ලෙසි..බොරුවට නිදාගන්න මිනිස්සු ඇහැරවන්න අමාරුයි නෙ..

    :sorry: නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ.

    කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ.
    අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා.

    ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්‍රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.
    [/QUOTE]

    මෙතන මොකක්ද බලපෑම..

    ඔයා මුකුත් දන්නෙත් නැලු..කඩාකප්පල් කරන්නෙත් නැලු..චන්දෙ අදාලත් නැලු..මම හොර චන්ද දැම්මා කියලා සාක්ශිත් නැලු..කොමිසමේ සංයුතිය ගැන දන්නෙත් නැලු..

    හැබැයි බලපෑමක් වෙලාලු...

    ඔව්.අදාල නැත්නම් අයින් කරන්න පූර්න අයිතිය තියෙනවා..එ වගෙම හොර හිල් වලින් රිංගන එවා වහන්නත් හොයන්නත් අයිතිය තියෙනවා..මොකද මේකෙ සංවිදායකයො වෙන්නෙ අපි..පැමිනිලි එන්නෙ අපිට

    හැබැයි එකෙන් කියන්නෙ නැ ඔයාලා මේ කිරියෙ ගත කරන ජිවිත කාලයම අපි කියන විදියට ඉන්න ඔනි කියලා..

    කොමිසමේ කවුරුත් කිසිම පක්ශයක් නියොජනය කරන්නෙ නැ..අපිට චන්ද අයිතිය නැ..සැකයක් තියෙනවා නම් අපිට ඉහලින් ඉන්න gt ට පැමිනිල්ලක් යොමු කරලා සාක්ශි අරගෙන එන්න..මේන්න මෙයාගෙ හොර එකවුන්ට් එක..මෙකෙන් මේ පක්ශයට චන්ද වැටිලා කියලා..

    ඔයා කොයි පැත්තෙ කෙනෙක් ද කියලා මම මේ පොස්ට් එක ටයිප් කරන අතරෙ දන්නෙ නැ..හැබැයි ඔය දෙපැත්තෙම නායකයො මා එක්ක හොදින් කතා බහ කරනවා මම දන්නවා මම කරන දෙ..හැංගිලා කතා කරලා වැඩ කරලා මට පුරුදු නැ..මම කරන්නෙත් නැ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දවසකට දාන්න ඕන පෝස්ට් සංක්‍යාවක් තියෙනවද...? මා ඒ පිළිබඳව දැනුවත් නැත මේ කියන විදියට දිනකට 35ක් ඊට අඩුවිය යුතුද...

    මම දන්නවා හුගාක් අය මෙතනට එන්නෙ තමන් ගෙ වැඩ වලින් පොඩි නිදහසක් ගන්න..රිලැක්ස් වෙන්න.වෙනසකට..එතකොට එහෙම ආපු ගමන් තමන් බලන කියවන එක ත්‍රෙඩ් එකකට bump එකක් හරි දැම්මා නම් ඔය පොස්ට් 100 සම්පූර්ණ වෙන්නෙ නැද්ද..

    ඒකම තමයි අපේ අවශ්‍යතාව.. bump වලින් පෝස්ට් කවුන්ට් වැඩිකරගැනීමට වඩා එහා ගිය යමක් ලබාදීම.

    ඔබ ගිනුමක් හදලා තියෙන්නෙ 2017 දි..එතකොට 2019 වෙනකම් ම පොස්ට් 100 දාන්න ඉඩක් ලැබුනෙම නැද්ද..

    ඇයි එයට පිළිතුරු දිය යුත්තේ. එය මගේ කැමැත්ත එය ප්‍රජාතන්ත්‍රවාදය. ඇයි එවැනි ප්ශ්න නගන්නෙ...

    ඔබ නියොජනය කරන පාර්ශයවය අගතියට පත් කරන්නෙ ඔබ විසින්ම නොවේද..බාවිතා නොකරන ගිනුම් සක්‍රිය ගිනුම් බවට පත් කර තමා නියොජනය කරන පාර්ශයවයට චන්දය බාවිතා කිරිම තමන් ගෙ පාර්ශවය අගතියට පත් කිරිමක් නොවේද..

    සියලුම පක්ෂ ලබාගත් චන්ද එක් යූසර් කෙනෙක් විසින් එක් එකවුන්ට් එකකින් පමණක් ලබූදුන් ඒවා බවට තහවුරුවක් තිබේද.. (ඔබ ද ඔබගේ අනෙක් එකවුන්ට් වලින් චන්දය ප්‍රකාශකල බව මා දනිමි)

    එක පුද්ගලයෙක් ට හිමි ගිනුම් දෙකකින් චන්දය බාවිතා කිරිම හොර චන්ද බාවිතාවක් නොවේද..එක්වරම පොස්ට් කවුන්ට් වැඩි කිරිම සදහා පමනක් පොස්ට් කරන ගිනුම් ගැන අපි සැලකිලිමත් වෙනවා..එක ඔබට පමනක් අදාල දෙයක් නොවේ..:):)

    මා දරන මතයට මා චන්දය දුන්නා විනා කෙසේ හෝ ජයගත යුතුය යන අරමුනක් මාහට නොවීය. අප පක්ෂයටද එසේ නොවේයයි සිතමි.

    මගේ චන්දය ඉවත් කරන්න. පක්ෂනායකතුමා දැනුවත් කොට ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින්නම්. කෙනෙක්ගෙන් සිදුවුන වැරැද්දක් අතපසුවීමක් ප්‍රසිද්දියට පත්කොට ඒ අපහසුතාව ගැන අදාල අංශ දැනුවත් කිරීම කරණකොටගෙන ඇතිවූ අධික වේදනාව නිසානම් ඔබ මේ පිලිතුර ලබාදුන්නේ එයටද සමාව ඉල්ලමි. බණ ඇසීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද දන්වමි. එළකිරියට ජයවේවා... ඔබට ජයවේවා අනාගතයට ජයවේවා...
    ස්තූතියි.

    4310891.gif
    [/QUOTE]

    Monada ban me wal wal liyala tiyenne
    Mun patta sira aran
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සූටින් අංකල් වගේ තව සෙට් එකක්ම හිටියා. අපිගාව සාක්ෂී එක්කම තියෙනවා. අපි හිතනවා ඒ ඔක්කොම අයින් කරයි කියලා. මොකද මේක මේ ෆේක් වලින් කරන සෙල්ලමක් නෙමේනේ. සමහරැ 2009 ඉදන් මේකේ ඉදලා පෝස්ට් 100ක් දාලා නෑ. කඹේට එහෙම නැත්නම් ඡන්දෙකට මෙතන ඇවිත් හද්ස්සියේ පෝස්ට් දාන හැටි දැක්කාම කාටත් පේනවා.මම මිතනවා අනික් පක්ෂ නායකයොත් කැමති වෙයි කියලා. විශේෂයෙන් ජාතික සභාවේ නායකයා. ඇත්තටම මේ ෆේක් කරදරය කිර්යට හිසරදයක් වෙලා ඉවරයි. ඉතින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා එවැනි ඡන්ද ඉවත් කර අවසන් ගාන ගනන් කරන විදිහට.

    Gents wage ekay
    Kariya wage ekay

    Apinwage okkoma eken karama image ekata hari nane yaluwee
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry: නිදාගන්න මිනිස්සු ගැනනම් අවබෝදයක් නෑ.

    කිසිම යූස කෙනෙක්ට බලපෑම් කරන්න අයිතියක් තවකෙනෙකුට නෑ.
    අදාල දේට සපුරන්න අවශ්‍ය සුදුසුකම් නැත්නම් ඒක ඉවත් කරන්න ඔයාලට පූර්ණ අයිතිය තියනවා.

    ඔයාල කරන දේ කඩාකප්පල් කරනව හෝ අපහසුතාවට පත්කරනව නෙවෙයි. මම මගේ චන්දය වෙනුවෙන් සටන් කරන්නෙ නෑ. ඒක මට ගානක් නෑ. මම දන්නෙ නෑ ඔයා මොන නියෝජනයක්ද කියලා (කොමිසමේ හැම පක්ෂයක්ම නියෝජනයවෙන්න එක්කෙනා එක්කෙනා ඇති කියලා හිතනවා නැත්නම් අවසාන තීරණය පක්ෂග්‍රාහී වෙනනිසා) මගේ චන්දය ඉවත්කරන්න අදාල අංශ දැනුවත් කරන්න. මැකෝට අනිත් හැමෝටම ස්තූතියි.

    මෙතන මොකක්ද බලපෑම..

    ඔයා මුකුත් දන්නෙත් නැලු..කඩාකප්පල් කරන්නෙත් නැලු..චන්දෙ අදාලත් නැලු..මම හොර චන්ද දැම්මා කියලා සාක්ශිත් නැලු..කොමිසමේ සංයුතිය ගැන දන්නෙත් නැලු..

    හැබැයි බලපෑමක් වෙලාලු...

    ඔව්.අදාල නැත්නම් අයින් කරන්න පූර්න අයිතිය තියෙනවා..එ වගෙම හොර හිල් වලින් රිංගන එවා වහන්නත් හොයන්නත් අයිතිය තියෙනවා..මොකද මේකෙ සංවිදායකයො වෙන්නෙ අපි..පැමිනිලි එන්නෙ අපිට

    හැබැයි එකෙන් කියන්නෙ නැ ඔයාලා මේ කිරියෙ ගත කරන ජිවිත කාලයම අපි කියන විදියට ඉන්න ඔනි කියලා..

    කොමිසමේ කවුරුත් කිසිම පක්ශයක් නියොජනය කරන්නෙ නැ..අපිට චන්ද අයිතිය නැ..සැකයක් තියෙනවා නම් අපිට ඉහලින් ඉන්න gt ට පැමිනිල්ලක් යොමු කරලා සාක්ශි අරගෙන එන්න..මේන්න මෙයාගෙ හොර එකවුන්ට් එක..මෙකෙන් මේ පක්ශයට චන්ද වැටිලා කියලා..

    ඔයා කොයි පැත්තෙ කෙනෙක් ද කියලා මම මේ පොස්ට් එක ටයිප් කරන අතරෙ දන්නෙ නැ..හැබැයි ඔය දෙපැත්තෙම නායකයො මා එක්ක හොදින් කතා බහ කරනවා මම දන්නවා මම කරන දෙ..හැංගිලා කතා කරලා වැඩ කරලා මට පුරුදු නැ..මම කරන්නෙත් නැ..[/QUOTE]

    මේ ඡන්දෙදි සූටින් කියන්නේ එක්කෙනෙක් විතරයි. ඒ වගේ තව ගොඩක් අය හිටියා. පෙනි පෙනි පෝස්ට් කවුන්ට් වැඩිකරන් ඡන්දේ දාද්දි අපිට ඇස් කන් පියන් ඉන්න උනා. මොකද අපි කැමති නෑ එ තත්වෙට වැටෙන්න. මේක අපි විනොදෙට පටන් ගත්තු දෙයක් මිසක් අපිව පොරක් කරන්න හදපු එකක් නෙමේ. ඉතින් මේ වගේ එකක උනත් තමන්ගේ හදවතට එකගව වැඩ කරන්න බැරිනම් අනේමන්දා ඒ මිනිස්සු රවට්ට ගන්නේ කාවද කියලා. මම හිතනවා ඔයාලා මෙතනින් වත් මේ වැඩේ නවත්වන්න උත්සහ කරයි කියලා. අපි සාක්ෂි එක්ක ලිස්ට් එකක් හදලා ඇති.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    [

    මගේ චන්දය ඉවත් කරන්න. පක්ෂනායකතුමා දැනුවත් කොට ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින්නම්. කෙනෙක්ගෙන් සිදුවුන වැරැද්දක් අතපසුවීමක් ප්‍රසිද්දියට පත්කොට ඒ අපහසුතාව ගැන අදාල අංශ දැනුවත් කිරීම කරණකොටගෙන ඇතිවූ අධික වේදනාව නිසානම් ඔබ මේ පිලිතුර ලබාදුන්නේ එයටද සමාව ඉල්ලමි. බණ ඇසීමට මෙය සුදුසු වේලාවක් නොවන බවද දන්වමි. එළකිරියට ජයවේවා... ඔබට ජයවේවා අනාගතයට ජයවේවා...
    ස්තූතියි.

    4310891.gif

    මට නම් මේ සම්බන්ද කිසිම දෙයක් ගැන අධික වේදනාවක් නැහැ .හැබැයි ඔබ ඉදිරිපත් කරලා තිබ්බෙ පැමිනිල්ලක් සහ චොදනාවක්..එකට කරුනු ඉදිරිපත් කරන්න මේම තරගය සංවිධානය කල සමාජිකයෙක් විදියට මට අයිතිය සහ අවසරය තියෙනවා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Gents wage ekay
    Kariya wage ekay

    Apinwage okkoma eken karama image ekata hari nane yaluwee

    mata nam karana hama detama me account eka thamai,

    mama meken transgender wela thiyanawa,
    gay wela thiyanawa,
    athiest wela thiyanawa,
    UNP wela thiyanwa,
    kunuharupa kiyala thiyanawa,

    e wagema hoda thread , helpful post dalath thiyanawa…
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mata nam karana hama detama me account eka thamai,

    mama meken transgender wela thiyanawa,
    gay wela thiyanawa,
    athiest wela thiyanawa,
    UNP wela thiyanwa,
    kunuharupa kiyala thiyanawa,

    e wagema hoda thread , helpful post dalath thiyanawa…
    උඹලා අපි වගේ නෙමේ බං මේකේ පොරවල් වෙන්න පොර මානසිකත්වයෙන් ඉන්න ඩයල් සෙට් එකක් ඉන්නවානේ. උන්ම මනාප ගහන් උන්ම සම්මාන ගත්තු සීන් එකක් වගේ තියෙන්නේ... එකාට ෆේක් 10ක් විතර කියෙනවා...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලා අපි වගේ නෙමේ බං මේකේ පොරවල් වෙන්න පොර මානසිකත්වයෙන් ඉන්න ඩයල් සෙට් එකක් ඉන්නවානේ. උන්ම මනාප ගහන් උන්ම සම්මාන ගත්තු සීන් එකක් වගේ තියෙන්නේ... එකාට ෆේක් 10ක් විතර කියෙනවා...:lol:

    meke api kohomath inne anonymous ne.. ehema idalath pora/gent wenna wenamama account ekak thiyanawa kiyanne ithin kohoma manasikathyawakda.. :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mata nam karana hama detama me account eka thamai,

    mama meken transgender wela thiyanawa,
    gay wela thiyanawa,
    athiest wela thiyanawa,
    UNP wela thiyanwa,
    kunuharupa kiyala thiyanawa,

    e wagema hoda thread , helpful post dalath thiyanawa…

    Hamotama ehema ba yaluweee oya elakiri kollek
    Anonymous metanata awe free eke inna ne
    Patta nidahas ne yaluwee