මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,971
    11,705
    113
    සාධාරණ තීන්දුවට ස්තුති

    හිච්චිපුතා අධිකරණයෙන් සමාව ගෙන ඔහුගේ වැරදි නිවැරදි කරගැනීම නිසා අප පක්ෂයට තවදුරටත් එළකිරි තනිකඩ පෙරමුණ සමග කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ප්‍රකාශ කරමි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඔර්ජිනල් එකෙන් ලොග් වෙලා ඉල්ලන්නකො.:yes:

    Original තමයි මම ඔයාට වඩා පරණ member කෙනෙක් නේද? :rofl: 2015, 2016 :rofl:

    සරා සියඹලාගස්තැන්න මෙනෙවියට මැතිවරණ සමයේ කෙරෙන නොමනා බලපෑම් වලට අපගේ බලවත් විරෝධය :no:

    අපි ස්වාධීන මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය :yes: දේශපාලන පක්ෂ වල වගේම රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා හෙළි කරනවා :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සාධාරණ තීන්දුවට ස්තුති

    හිච්චිපුතා අධිකරණයෙන් සමාව ගෙන ඔහුගේ වැරදි නිවැරදි කරගැනීම නිසා අප පක්ෂයට තවදුරටත් එළකිරි තනිකඩ පෙරමුණ සමග කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ප්‍රකාශ කරමි.

    api ehemay yaluwe
    waradak sidu unu wita niwaradi karanawa

    coffee ekak bonawada yaluwe tea ekak bonawada :love::love:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Original තමයි මම ඔයාට වඩා පරණ member කෙනෙක් නේද? :rofl: 2015, 2016 :rofl:

    අපි ස්වාධීන මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය :yes: දේශපාලන පක්ෂ වල වගේම රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා හෙළි කරනවා :yes:

    මම කිවුවේ මගෙ එක්කෙනාගේ:love: ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න කියලා :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ape complaint files passata dala thiyenne ai? :rolleyes:

    ද්විත්ව පුරවැසිභාවය නේද....සඳමොල් අපිට ලබා දීපු ලිපි ලේඛන වලට අනුව කැනඩාවේ working visa මත තමා එහෙ තාවකාලික පදිංචිය.
    ඒක පක්ෂ නායකත්වයට කිසි සේත්ම බාධාවක් නෙමේ.ඕනෑම මැතිවරණයකට ද බාධාවක් නෙමේ.

    නමුත් යම් විදිහකින් ඔහු මහජන ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වුනොත් එම වීසාව අවලංගු වන අතර ඔහු එළකිරි පාර්ලිමේන්තු වරප්‍රසාද යටතට වැටෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිලධාරීන් දූෂිතයි මල්ලී :yes: උඹලා සමරිසි නිසා අසාධාරණයට ලක් වෙලා :yes:

    :( උඩුගම් බලා හෝ පිහිනා ගොස් සමාජ සාදාරත්වේ ඇති කිරීමයි අපේ අරමුණ:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ද්විත්ව පුරවැසිභාවය නේද....සඳමොල් අපිට ලබා දීපු ලිපි ලේඛන වලට අනුව කැනඩාවේ working visa මත තමා එහෙ තාවකාලික පදිංචිය.
    ඒක පක්ෂ නායකත්වයට කිසි සේත්ම බාධාවක් නෙමේ.ඕනෑම මැතිවරණයකට ද බාධාවක් නෙමේ.

    නමුත් යම් විදිහකින් ඔහු මහජන ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරී පත් වුනොත් එම වීසාව අවලංගු වන අතර ඔහු එළකිරි පාර්ලිමේන්තු වරප්‍රසාද යටතට වැටෙනවා.

    ස්තුති ,,,

    එතකොට අර එන්ජල්හාන්ටර් අපේ පාක්ෂිකයින්ට කානු වතුර පොවන බව කියා බියවද්දපු සිද්දිය ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මම කිවුවේ මගෙ එක්කෙනාගේ:love: ප්‍රොෆයිල් එකෙන් ලොග් වෙන්න කියලා :P

    මිත්‍රවරුනි, පේනවද දූෂිත නියෝජ්‍ය කොමසාරිස් තුමිය ස්වාධීන නිරීක්ෂකයන්ට ලිංගික අල්ලස් දෙන්න හදන හැටි :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ස්තුති ,,,

    එතකොට අර එන්ජල්හාන්ටර් අපේ පාක්ෂිකයින්ට කානු වතුර පොවන බව කියා බියවද්දපු සිද්දිය ?

    ආ ඒකද ...ඒකට උඹල බය නොවී හිටපන්. එච්චරයි.

    :rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිත්‍රවරුනි, පේනවද දූෂිත නියෝජ්‍ය කොමසාරිස් තුමිය ස්වාධීන නිරීක්ෂකයන්ට ලිංගික අල්ලස් දෙන්න හදන හැටි :baffled:

    :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Original තමයි මම ඔයාට වඩා පරණ member කෙනෙක් නේද? :rofl: 2015, 2016 :rofl:

    අපි ස්වාධීන මැතිවරණයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය :yes: දේශපාලන පක්ෂ වල වගේම රාජ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා හෙළි කරනවා :yes:

    මිත්‍රවරුනි, පේනවද දූෂිත නියෝජ්‍ය කොමසාරිස් තුමිය ස්වාධීන නිරීක්ෂකයන්ට ලිංගික අල්ලස් දෙන්න හදන හැටි :baffled:

    වැඩේමයි..මෙයාලට අල්ලස් දෙන්න.....
    ඔයාට එයාගෙ නම වත් හිතාගන්න බැරි කොට මොන අල්ලස් ද මේයා...........:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කසුනි මහත්මිය විසින් අපගේ පක්‍ෂ කාර්යාලයේ දැවැන්ත පෝස්ටරයක් අලවා තිඛෙනවා. කරුණාකර එය ගලවා එම ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පෝස්ටරයක් අලවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා...