මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එක අදාළ නෑනේ …ඔයාගේ ජොබ් එක හරියට කරන්න
:dull:

ඔයා හිතුවාද මම දුවලා ගිහින් එයාට ගුටියක් දිලා එවි කියලා..ප්‍රශ්නෙ දෙපැත්ත ම හොයලා බලලා තමා පියවරක් ගන්නෙ මම:yes::yes:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Kakille Nadu tindu wageda

අනිවාර්යයෙන් ම..මට ලැබිලා තියෙන ආරංචි මර්ග වල හැටියට hichchiputha කියන මෙම්බර් තමා ඔවට වග කියන්න ඔනි..ඉතින් මම හිතුවෙ කටුස් වෙනුවට හිච්චිපුතා ව දෙන්න transgender කරන්න..:yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා හිතුවාද මම දුවලා ගිහින් එයාට ගුටියක් දිලා එවි කියලා..ප්‍රශ්නෙ දෙපැත්ත ම හොයලා බලලා තමා පියවරක් ගන්නෙ මම:yes::yes:

    :dull:

    මම පැමිණිල්ල කරේ මොන හේතුවකටද කියල හොයන්න ඔයාට උවමනාවක් නෑනේ ... ඔයාට බාර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිනිලි බාරගන්න ,විමර්ශනය කරන්න ... ප්‍රචණ්ඩ ක්‍රියාවක් උනාම එකේ ප්‍රතිපල වලට අපි කොහොමද මුණ දෙන්නේ කියන එක ඔයාගේ ස්කෝප් එකේ තියන දෙයක් නෙමෙයි නේ ... ඔයාගේ ස්කෝප් එකෙන් එලියට ගිහිල්ල පක්ෂපාති වීමක් කරන්න යනවා කියල මට නම් පෙන්නේ ...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull:

    මම පැමිණිල්ල කරේ මොන හේතුවකටද කියල හොයන්න ඔයාට උවමනාවක් නෑනේ ... ඔයාට බාර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිනිලි බාරගන්න ,විමර්ශනය කරන්න ... ප්‍රචණ්ඩ ක්‍රියාවක් උනාම එකේ ප්‍රතිපල වලට අපි කොහොමද මුණ දෙන්නේ කියන එක ඔයාගේ ස්කෝප් එකේ තියන දෙයක් නෙමෙයි නේ ... ඔයාගේ ස්කෝප් එකෙන් එලියට ගිහිල්ල පක්ෂපාති වීමක් කරන්න යනවා කියල මට නම් පෙන්නේ ...

    අනිවාර්යයෙන් ම ඉතින්..එ උනාට මේයා මට ගැහුවා කියලා ඔයා දුවගෙන ඇවිත් කියනවා..මම දන්නවාද ඇයි නිකම් හිටපු ඔයාට එයා දුවගෙන ඇවිල්ලා ගැහුවෙ කියලා..මම හොයලා බලන්න ඔනි නෙ ඇයි එයා එහෙම ඔයාට ගැහුවෙ කියලා..

    අනික ඔයාත් එ ගහපු එකෙන් පැමිනිලි කරලා නිකම් ඉන්නෙ නැතුව වාසි ගන්න බලනවා නම් මම එකත් බලනවා..කෞද දන්නෙ ඔයා වාසි ගන්න බලාගෙනම එයාව අවුස්සලා ගුටියක් ගස්සගෙන ඇවිත් මට ගැහුවා කියලා පැමිනිලි කලාද කියලා..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිවාර්යයෙන් ම..මට ලැබිලා තියෙන ආරංචි මර්ග වල හැටියට hichchiputha කියන මෙම්බර් තමා ඔවට වග කියන්න ඔනි..ඉතින් මම හිතුවෙ කටුස් වෙනුවට හිච්චිපුතා ව දෙන්න transgender කරන්න..:yes:

    Ahinsakayek allan waradda patawana eka kaurut lesiyata karana wadak
    Kamak na yaluwe
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :dull:

    මම පැමිණිල්ල කරේ මොන හේතුවකටද කියල හොයන්න ඔයාට උවමනාවක් නෑනේ ... ඔයාට බාර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිනිලි බාරගන්න ,විමර්ශනය කරන්න ... ප්‍රචණ්ඩ ක්‍රියාවක් උනාම එකේ ප්‍රතිපල වලට අපි කොහොමද මුණ දෙන්නේ කියන එක ඔයාගේ ස්කෝප් එකේ තියන දෙයක් නෙමෙයි නේ ... ඔයාගේ ස්කෝප් එකෙන් එලියට ගිහිල්ල පක්ෂපාති වීමක් කරන්න යනවා කියල මට නම් පෙන්නේ ...

    Ohoma tamay yaluwr hamatanama

    Ahinsakayanta
    duppath ayata

    Kapillama tamay yaluwee

    Dukay mata oyala gana

    Attamay
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ahinsakayek allan waradda patawana eka kaurut lesiyata karana wadak
    Kamak na yaluwe

    මම දන්නෙ නැ අහිංසක ද නැද්ද කියලා..මට ලැබුන ආරංචි වලට අනුව කටුස්සාව අවුස්සලා තියෙන්නෙ හිච්චිපුතා කියන කෙනා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවාර්යයෙන් ම ඉතින්..එ උනාට මේයා මට ගැහුවා කියලා ඔයා දුවගෙන ඇවිත් කියනවා..මම දන්නවාද ඇයි නිකම් හිටපු ඔයාට එයා දුවගෙන ඇවිල්ලා ගැහුවෙ කියලා..මම හොයලා බලන්න ඔනි නෙ ඇයි එයා එහෙම ඔයාට ගැහුවෙ කියලා..

    අනික ඔයාත් එ ගහපු එකෙන් පැමිනිලි කරලා නිකම් ඉන්නෙ නැතුව වාසි ගන්න බලනවා නම් මම එකත් බලනවා..කෞද දන්නෙ ඔයා වාසි ගන්න බලාගෙනම එයාව අවුස්සලා ගුටියක් ගස්සගෙන ඇවිත් මට ගැහුවා කියලා පැමිනිලි කලාද කියලා..

    එකට ඔයා බලන්න ඕනේ අදාළ සිද්දිය වෙන්න කලින් වෙච්ච සිද්දි දාමය ....
    එයා කිසිම හේතුවක් නැතුවයි ඒ බියවැද්දීම කරේ ...
    සිද්දිය උනාට පස්සේ අපි එකට රියක්ට් කරන එක ඔයාට අදාළ දෙයක් නෙමෙයි....
    අපිව පීඩනයකට ලක් වෙනව නම් අපිට වෙන පිඩනේ මිනිස්සුන්ට පෙන්නන එක අපිට තියන අයිතියක් ...
    අපිව මර්දනයට ලක් කරාම අඩු වෙන චන්ද ඔයා අරගෙන දෙන්න නෑනේ , එක නිසා අනුකම්පාව තුලින් අපි චන්ද ගන්න උත්සාහ කරන එක ගැන කතා කරන්න ඔයාට අයිතියක් නෑ
    :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මැතිවරණ කොමිසමේ සරා සියඹලාගස්තැන්න මැතිනියට සමරිසි පෙරමුණේ සාමාජිකයින් කරන බලපෑම් වහා නවතනු. සමරිසි පෙරමුණේ මැරයින් වහා අත්අඩංගුවට ගනු :angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:
    එලකිරියෙ මෙතෙක් දක්නට ලැබුනු පිරිසුදුම මැතිවරණය:cool: