මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි සමරිසි පෙරමුණ -...
    11-22-2019 01:07 PM
    samarisi pakshe nawattapn

    අපි නිත්‍යානුකුලව මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඉන්නකොට එල්ලවෙන මේ වගේ බලපෑම් තරයේ හෙලාදකිමු :frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි සමරිසි පෙරමුණ -...
    11-22-2019 01:07 PM
    samarisi pakshe nawattapn

    අපි නිත්‍යානුකුලව මැතිවරණයකට ඉදිරිපත් වෙලා ඉන්නකොට එල්ලවෙන මේ වගේ බලපෑම් තරයේ හෙලාදකිමු :frown:

    සමරිසි පක්ෂය වෙත කෙරෙන නිවේදනයයි.....

    කරුණාකර ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් වලකින්න...

    :frown::frown::frown::frown:

    RyKvGNd.jpg
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මැතිවරණ කොමිසමේ සරා සියඹලාගස්තැන්න මැතිනියට සමරිසි පෙරමුණේ සාමාජිකයින් කරන බලපෑම් වහා නවතනු. සමරිසි පෙරමුණේ මැරයින් වහා අත්අඩංගුවට ගනු :angry:

    සමරිසියෙක් වෙනවාද? නැතිනම් ගෞරවනීය එලකිරි තනිකඩ පක්ශයට සෙට් වෙනවාද?? තීරනය ඔබ සතුයි..!
    tenor.gif
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට බලපෑම් කරන්න ඔයාට බැ.....මම එක හොයලා බලලා පිලියමක් යොදන්නම්..

    ගැබුරටම ගිහින් බලන්න ඔනි......:yes:

    Kimidilada makooo thumiya
    Hoyannm
    Balannam

    Kiyala kiyanana katat puluwan

    Responsibility ekak gattama eka hariyata karanna ona

    Ape rata kawadawat hadanna bari eka tamay yaluwane

    Thamange pudgalika wasiyata wada
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සමරිසියෙක් වෙනවාද? නැතිනම් ගෞරවනීය එලකිරි තනිකඩ පක්ශයට සෙට් වෙනවාද?? තීරනය ඔබ සතුයි..!
    tenor.gif

    Maru 🦵 kick eka yaluwee knee shot

    Tawa danna

    Free advice,
    Thanikada kollanta lankawe alut badu denna
    Insta eke karakuna nam hari
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    පැමිණිලි සියල්ල බාර ගත්තා...මේ පිලිබඳ විමර්ශන කටයුතු නියෝජ්‍ය මැකෝ . සරා මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ ස්වාධිම මණ්ඩලයක් විසින් සිදු කෙරෙනවා...

    :cool::cool::cool::cool:

    මේක තහවුරු කරන්න අවශ්‍ය වෛද්‍ය වාර්තා ආදිය පල කරන්න :P
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අද දින බරපතල මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා වී නොමැති අතර සමරිසි පෙරමුණේ සාමාජිකයන් කිහිප දෙනෙකුට, ලිංගික කෙලිබඩු සහ ඇට බෝල අවි රැගත් පිරිසක් විසින් තර්ජනය කොට පලා ගොස් තිබෙනවා.මෙම හදුනා නොගත් පිරිස එළකිරි ජාතික සබාවේ ආධාර කරුවන් පිරිසක් බවට සැක කෙරෙන අතර මෙවැනි බියගුළු පහත් ක්‍රියාවලින් ඔවුන්ගේ දේශපාලන ගමන අඩපණ කල නොහැකි බවත් තවත් ශක්තිමත් ලෙස මෙම මැතිවරණයට මුහුණ දීමට කටයුතු කරන බවත් සමරිසි පෙරමුණේ මහ ලේකම් කසුන් කඩප්පුලි මහතා වැඩිදුරටත් අප වෙත අදහස් පල කර සිටියා..

    එළකිරි සැපේ සංවිධානයේ විසේස නියෝජිත කෙවින් ප්‍රනාන්දු
     
    :yes::cool:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කෙවින් මහතා සැපෙ සංවිධානයෙ නියොජිතයෙක් ලෙස බාරගැනිමට නම් ඔහු එ පිලිබදව නිල ප්‍රකශයක් සහ ඉල්ලිමක් අද දවස පල කරන මැතිරන කාර්‍යාල නූලෙහි පල කලයුතු අතර ඉන් පසු ඔහුට කිසිම පක්ශයකට සහය ලබාදිම කල නොහැකි අතර ඔහුට චන්ද බලයද හිමි නොවන බව දැනුම් දෙමි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක තහවුරු කරන්න අවශ්‍ය වෛද්‍ය වාර්තා ආදිය පල කරන්න :P
    සරා සියඹලාගස්තැන්න මෙනෙවියට මැතිවරණ සමයේ කෙරෙන නොමනා බලපෑම් වලට අපගේ බලවත් විරෝධය :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Typical kenek wage answer karanna epa plz

    Ohoma kiwwama okkoma settle da

    Ane manda

    Katada mewa kiyanne

    එලියෙ ඉදන් බලන කෙනෙක්ට හරි ලෙසි අරක වෙලා නැ මේක වෙලා නැ කියන්න..අනික එලියෙ ඉන්න කෙනාට අඩු පාඩු පෙනවා වැඩි...එත් වැඩෙ කරන අයට එහෙම නැනෙ..
    මම කිවිවෙ ඔයාත් ඇවිත් සංවිධාන කටයුතු කරන්න කියලා..එකතුවෙන්න කිවිවෙ පක්ශෙකට නෙවෙයි..මැතිවරණ කටයුතු වලට..