මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කෝ මැකෝ තුමිය
    ගොරව ගොරව නිදි ඇති දැන්

    හෙට උදේට ඇවිල්ල මෙතන හිච්චි අපිටම සද්දෙ දාවි ලොකු අය එක්ක හැප්පෙන්නෙ නැ බයය් නෙ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එළකිරි තනිකඩ පෙරමුණ සිය නිල මැතිවරණ ත්‍රෙඩ් වල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අසභ්‍ය පින්තූර පලකරමින් සිටී.(සමහර විට මෙය ඔවුන්ගේ සාමජිකයෙක්ගේ ක්‍රියාවක් නොවිය හැක.) වහාම මෙය නවත්වන මෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අන් පක්ෂවල මැතිවරණ කටයුතු වලදීද මෙම ගැටලුව පැන නගිනු ඇත ...

    ස්තුතියි!
    JohhnnySS
    ලේකම්,
    එළකිරි ජාතික සභාව
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි තනිකඩ පෙරමුණ සිය නිල මැතිවරණ ත්‍රෙඩ් වල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අසභ්‍ය පින්තූර පලකරමින් සිටී.(සමහර විට මෙය ඔවුන්ගේ සාමජිකයෙක්ගේ ක්‍රියාවක් නොවිය හැක.) වහාම මෙය නවත්වන මෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අන් පක්ෂවල මැතිවරණ කටයුතු වලදීද මෙම ගැටලුව පැන නගිනු ඇත ...

    ස්තුතියි!
    JohhnnySS
    ලේකම්,
    එළකිරි ජාතික සභාව

    Yaluwe good morning oyata

    Ude pandarama

    Iye oyalage kenek tamay damme

    Api remove karanna kiwwa

    Athal gattata thread ala kale na ban api nam

    Makootat kiwwa makoo tama nidi elakiri janathawa bala sitii
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එළකිරි තනිකඩ පෙරමුණ සිය නිල මැතිවරණ ත්‍රෙඩ් වල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අසභ්‍ය පින්තූර පලකරමින් සිටී.(සමහර විට මෙය ඔවුන්ගේ සාමජිකයෙක්ගේ ක්‍රියාවක් නොවිය හැක.) වහාම මෙය නවත්වන මෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අන් පක්ෂවල මැතිවරණ කටයුතු වලදීද මෙම ගැටලුව පැන නගිනු ඇත ...

    ස්තුතියි!
    JohhnnySS
    ලේකම්,
    එළකිරි ජාතික සභාව

    පොස්ට් අංකය හෝ ත්‍රෙඩ් එක ඉදිරිපත් කල හැකිද..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    එලකිරියෙ අසභ්‍ය පොටො දැමිම හේතුවෙන්
    තනිකඩ පක්ෂය තහනම් කරන ලෙස ඉල්ලා සිටිනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා දාගත්තු කුණු උබලම සුද්ද කරපල්ලා...:P
    උබනේ යකෝ ලේකම් ඕව සාරා නෝනෙට හොයල දීපන්..:rolleyes:

    Samawenna garu lekam tuma

    Api nam ohoma danne na mokada lekam tuma api office eke gihin open karanna onane

    Kenti ganna epa
    Kalabala wenna epa

    Lekam tuma oyalage pakshe image ekata hoda na ow ammapa

    Stutiy
    Lekam
    Hichcha
    Ethape
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එළකිරි තනිකඩ පෙරමුණ සිය නිල මැතිවරණ ත්‍රෙඩ් වල මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අසභ්‍ය පින්තූර පලකරමින් සිටී.(සමහර විට මෙය ඔවුන්ගේ සාමජිකයෙක්ගේ ක්‍රියාවක් නොවිය හැක.) වහාම මෙය නවත්වන මෙන් ඉල්ලා සිටිමි.නැතහොත් අන් පක්ෂවල මැතිවරණ කටයුතු වලදීද මෙම ගැටලුව පැන නගිනු ඇත ...

    ස්තුතියි!
    JohhnnySS
    ලේකම්,
    එළකිරි ජාතික සභාව
    කොහෙවත් යන උන් දාන පොටෝ අපේ කරේ ගහන්න එපා එයා අපේ සාමාජිකයෙක් නෙවෙයි. මේක අපේ කීර්ති නාමය කෙළෙසන්න ගහපු කුමන්ත්‍රණයක් :angry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහෙවත් යන උන් දාන පොටෝ අපේ කරේ ගහන්න එපා එයා අපේ සාමාජිකයෙක් නෙවෙයි. මේක අපේ කීර්ති නාමය කෙළෙසන්න ගහපු කුමන්ත්‍රණයක් :angry:

    Gents la karana wada da katussooo 😞