මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ennan... Kriyakaariwa mathiwarana katayuthu walata sambanda wenna nam bari wei :baffled: :lol:

    කෙවින් ප්‍රනාන්දු සහෝ .. අපේ පක්ෂෙට එන්න.... ඇමසින්ව ලබාගන්න ඔයාට විඳින්න වෙච්ච දුක් මීළඟ පරම්පරාවෙ සමලිංගිකයන්ට අත් නොවෙන්න නම් අපි එක්ව සටන් කල යුතුයි :yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෙවින් ප්‍රනාන්දු සහෝ .. අපේ පක්ෂෙට එන්න.... ඇමසින්ව ලබාගන්න ඔයාට විඳින්න වෙච්ච දුක් මීළඟ පරම්පරාවෙ සමලිංගිකයන්ට අත් නොවෙන්න නම් අපි එක්ව සටන් කල යුතුයි :yes:

    :rofl::rofl:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :yes: එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු. :yes:

    uc


    Xi1jdkT.png


    ;) තනිකඩයන්ට ජය!;)
    ;) එළකිරියට ජය! ;)
    ;) මාතෘ භූමියට ජය! ;)


    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,708
    113
    එලකිරිය වනසන ජංගි ත්‍රෙඩ් කාරයන් පන්නා නැවතත් සුපිරිසිදු තැනක් කිරීමට එලකිරිය ආරම්බයේ සිටම අද දක්වා එළකිරියේ උන්නතිය වෙනුවෙන් කැපවූ ජෙෂ්ට සාමාජිකයන් රැසක්‌ එලකිරිය බේරා ගැනීම සඳහා මහත්වරුන්ගේ පක්ෂය සමග එක්වීමට තීරණය කර ඇත.


    ඔබත් එහි කොටස්කරුවෙකු වීමට කැමතිනම් එන්න අප හා එක්වන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920207


    giphy.gif


    logo.png

     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela


    තනිකඩ පෙරමුනේ ප්‍රචාරක බැනරයක ඇමරිකන් කාරයෙක් ඉන්නවා.. විජාතික බලවේග වලට තරයේ විරුද්ධ වෙමු...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :sorry: ඒක තමයි යාලු, තනිකඩයොන්ට තමයි හැමෝගෙන්ම අඩු සැලකිල්ල. මාවත් උස්සනව කියල තර්ජනය කරලා තිබ්බා :oo:

    තනිකඩයන්ව උස්සන් ගිහිල්ල මංගල සර් ට දෙන්න ඕන