මහමොලකරුවෙක් කතාව කොහෙන්ද ආවේ ?
මහමොලකරුවෙක් ගැන කතාව ඉස්සෙල්ලම ආවේ හිටපු නීතිපති ඕක ගැන public statement එකක් දුන්නට පස්සේ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ.
හිතෙන එක කියන්න ගියොත් ගම්මන්පිලගේ ජාතකේ මතක් කරන්න වෙනවා.හිතාගන්නම බැරි ද ඔයාට![]()

දැක්කනේද මචන් චන්දේට දවස් ගානක් තියෙද්දි පාස්කු මිනි විකුනලා කරන්න ගිය වැඩේ...

පුද්ගලිකව පෙන්නම බැරි එකෙක් තම ගම්මන්පිල..උගේ මුනෙන්ම පේනවා හෙනම කුහක ගතියක්..
දැන් මේ නටන තරම් දෙයක් තියෙනවනම් ශේස්ටධිකරනනේ ගිහින් නඩුවක් දම්මකිනේ...
ලස්සනම වැඩේ මේකේ මුණ වටේ අත දාලා අල්ලගන්නෙම රවී සෙනෙවිරත්නවා, පොරව ශ්රේෂ්ටධිකරනෙනම නිදහස් කරලා තියෙනවා මේ සිද්ධියෙන්.
එක එක conspiracy theories තියෙනවා. බලමු මොකද වෙන්නේ කියල.මම කියන්නෙ ඕක වෙන රටකින් ගහපු ගේමක්. ඕක හෙළි කරල diplomatic crisis එකක් කරගන්න බැරි නිසා තමය් මුන් ඔක්කොම ඕක යට ගගහ වටේ යන්නෙ. ඔය වගේ පොඩි ටෙරරිස්ට් ටීම් එකකට වෙන රටක සප් එක නැතුව ඔච්චර ලොකු ගේමක් ගහන්න බෑ
ඔව්. උන්ව supremecourt එකේන් වැරදිකාරයො උනේ නැහැ, අහුවුණු සෙට් එකට තමයි දඩේ ගෙවන්න උනේ. මේ drama එක කරේ නම් කාගේ හරි agenda එකකට ශානි, රවිට blame එක දාන්න, හැබැයි මේක දේශපාලන වාසි ගන්න හිතාගෙන කරා නම් මු වගේ මරි මෝඩයෙක් තවත් නෑ.
Last edited: