මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    මහමොලකරුවෙක් කතාව කොහෙන්ද ආවේ ?

    මහමොලකරුවෙක් ගැන කතාව ඉස්සෙල්ලම ආවේ හිටපු නීතිපති ඕක ගැන public statement එකක් දුන්නට පස්සේ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ.

    හිතාගන්නම බැරි ද ඔයාට 😜
    හිතෙන එක කියන්න ගියොත් ගම්මන්පිලගේ ජාතකේ මතක් කරන්න වෙනවා. :baffled:

    දැක්කනේද මචන් චන්දේට දවස් ගානක් තියෙද්දි පාස්කු මිනි විකුනලා කරන්න ගිය වැඩේ...
    :baffled:

    පුද්ගලිකව පෙන්නම බැරි එකෙක් තම ගම්මන්පිල..උගේ මුනෙන්ම පේනවා හෙනම කුහක ගතියක්..

    දැන් මේ නටන තරම් දෙයක් තියෙනවනම් ශේස්ටධිකරනනේ ගිහින් නඩුවක් දම්මකිනේ...
    ලස්සනම වැඩේ මේකේ මුණ වටේ අත දාලා අල්ලගන්නෙම රවී සෙනෙවිරත්නවා, පොරව ශ්‍රේෂ්ටධිකරනෙනම නිදහස් කරලා තියෙනවා මේ සිද්ධියෙන්.
    මම කියන්නෙ ඕක වෙන රටකින් ගහපු ගේමක්. ඕක හෙළි කරල diplomatic crisis එකක් කරගන්න බැරි නිසා තමය් මුන් ඔක්කොම ඕක යට ගගහ වටේ යන්නෙ. ඔය වගේ පොඩි ටෙරරිස්ට් ටීම් එකකට වෙන රටක සප් එක නැතුව ඔච්චර ලොකු ගේමක් ගහන්න බෑ
    එක එක conspiracy theories තියෙනවා. බලමු මොකද වෙන්නේ කියල.
    ඔව්. උන්ව supremecourt එකේන් වැරදිකාරයො උනේ නැහැ, අහුවුණු සෙට් එකට තමයි දඩේ ගෙවන්න උනේ. මේ drama එක කරේ නම් කාගේ හරි agenda එකකට ශානි, රවිට blame එක දාන්න, හැබැයි මේක දේශපාලන වාසි ගන්න හිතාගෙන කරා නම් මු වගේ මරි මෝඩයෙක් තවත් නෑ.
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මට ගම්මන්පිලගේ ලබ්බක් වැඩක් නෑ . මම කිව්වේ රවී කියන එකා දාගෙන පරීක්ෂණ කරන එක .
    උබට මෙච්චර කියලත් තේරෙන්නේ නැද්ද රවී මේක නවත්තන්න උට පුළුවන් උපරිම උත්සාහය කරලා තියනවා කියල
     
    • Like
    Reactions: Tricle_Buwa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    පාස්කු දවසේ ගහනවා කියලා අනුර කුමාරත් දන්නවා.ඌ දැන් ආරක්ශකයෝ දන්නවා ඌට කිව්වේ නෑ කියනවා🤣🤣.ඕකා පරීක්ශන කරද්දි කොහොමත් ඕවා බේරිලා එන්නේ🤣🤣🤣.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ගොම්මන්පිල දවස් හතෙන් හතට මේවා කරන්නෙ උගෙ මනාප අංකෙ 7 නිසා
    වෙන්න පුළුවන් . උබලට මතකනේ එකෙක් උගේ කැම්පේන් එක කරා "මහා දවල් මහ බැංකු මංකොල්ලය රටට හෙළි කරපු මම බන්දුල කියල " . ගොම්මන්පිලය හිතුව උටත් එහෙම එකක් කරලා ගොඩ යන්න පුළුවන් වෙයි කියල . හැබැයි ඉතින් උටම එක backfire උනා:lol:

    පාස්කු දවසේ ගහනවා කියලා අනුර කුමාරත් දන්නවා.ඌ දැන් ආරක්ශකයෝ දන්නවා ඌට කිව්වේ නෑ කියනවා🤣🤣.ඕකා පරීක්ශන කරද්දි කොහොමත් ඕවා බේරිලා එන්නේ🤣🤣🤣.
    පුළුවන් නම් ඔප්පු කරපන් අනුරට ප්‍රබු ආරක්ෂාව තිබුන කියල . උන් තුන් දෙනා ගෙන් එකෙක්වත් ප්‍රබු ආරක්ෂාව අරන් හිටියේ නැ
    ------ Post added on Oct 21, 2024 at 8:29 PM
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    වෙන්න පුළුවන් . උබලට මතකනේ එකෙක් උගේ කැම්පේන් එක කරා "මහා දවල් මහ බැංකු මංකොල්ලය රටට හෙළි කරපු මම බන්දුල කියල " . ගොම්මන්පිලය හිතුව උටත් එහෙම එකක් කරලා ගොඩ යන්න පුළුවන් වෙයි කියල . හැබැයි ඉතින් උටම එක backfire උනා:lol:

    පුළුවන් නම් ඔප්පු කරපන් අනුරට ප්‍රබු ආරක්ෂාව තිබුන කියල . උන් තුන් දෙනා ගෙන් එකෙක්වත් ප්‍රබු ආරක්ෂාව අරන් හිටියේ නැ
    ------ Post added on Oct 21, 2024 at 8:29 PM
    ඌම පල්ලියට ඇවිත් කියද්දි තෝ මොන ගූ කන බිජ්ජෙක්ද🤣🤣.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    එක එක conspiracy theories තියෙනවා. බලමු මොකද වෙන්නේ කියල.
    ඔව්. උන්ව supremecourt එකේන් නිදහස් උනා. අහුවුණු සෙට් එකට තමයි ද ඩේ ගෙවන්න උනේ. මේ drama එක කරේ නම් කාගේ හරි agenda එකකට ශානි, රවිට blame එක දාන්න, හැබැයි මේක දේශපාලන වාසි ගන්න හිතාගෙන කරා නම් මු වගේ මරි මෝඩයෙක් තවත් නෑ.
    මේකට කොහොමත් ලොකු ලොක්කෝ අහු වෙන්න පුළුවන්, ඊට කලින් මේක රවී, ශනි කරපු දෙයක්, එකට තම මේ අහිංසක දේශපාලුවෝ ඇල්ලුවේ කියල හිරේට ගෙනියනකොට පොඩි නාට්‍යක් පෙන්නනේ ද දන්නේ නෑ...

    හිරේ ගියත් උන් වීරයෝ විදිහට ගිහින්, ඊට පස්සේ එළියේ උත්ගොෂණ කරලා එලියට දාගන්න වගේ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    මොනාද බං මේ whoකන නාට්ටී..

    වැඩේ කෙරෙනවනම් කෙලින් කියහංකෝ ආණ්ඩුවෙන්..

    එතකොට පොඩි පොඩි සාරි ගප්පි රඟන ඒකත් නැති වෙන්නම...

    මේක නිකන් හිඟන්නා ගේ තුවාලේ වෙලා නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    අනේ බන්…
    දැන් ඔය ගම්මන්පිල වගේ උන්ටත් ඉස්සරහට තව උන්ටත් පරීක්ෂන ගැන සැක කරන්න හේතු හදල දීල තියෙන්නේ ඔය පත් කිරිම්..
    ප්‍රහාරය වලක්වා ගත්තේ නෑ කියල චෝදනා තියන එකෙක් යටතේ කරන පරීක්ෂන වලට වටිනාකමක් නෑ…
    උබ කොච්චර කිව්වත් ඕකම ප්‍රශ්නයක් වෙනව

    වෙන උන් දාලා ඕක කරන්න බැරි තමන්ට ඕන උන් බේරල ඕන උන්ට දඩුවම් දෙන්න කියන චෝදනාවෙන් ගැලවෙන්න බෑ.
    ජෙප්පන්ට මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කියන විදියට මැරුන උන් ගැන තියෙන දුක නෙවී, උන්ගෙ ලොක්කා කලිසම ගලවගන්නත් කලින් කලිසමේම බඩ ගිය එක ගැන තියෙන දුක.

    කට්ටියට දැන් "පොලිසිය හොරු" කියන එක අවුලක් නෑ. ඒත් කැම්පේන් කරන කාලේ උන්ම නෙවීද පොලිසියෙ ඉන්නෙ හොරු කිව්වෙ?

    පැත්ත මාරු උනාම අමාරුයි තමා. ලපයත් ලෙසටම නාගන්නවා ඡන්දෙට කලින් දාපු ගොන්පාර්ට් ටික එහෙමම දාන්න ගිහින්.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and 2osama

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?

    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    මෙතනදී අහන්න තියෙන critical ප්‍රශ්නය තමයි, මේවගේ national security එකට සම්බන්ධ critical issue එකකදී follow කරන්න ඕන established formal procedure එකක් තියෙනවා ද (මම හිතන්නේ එහෙම එකක් තියෙනවා ත්‍රස්තවාදීන්යෙ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,065
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට හිතෙන විදියට..

    සහරාන්ල කොහොමත් මරාගෙන මැරෙන්ඩ හිටිය එවුන් ටිකක් (බෝම්බ පුපුරවගන්ඩ කලින් කරපු වීඩියෝ එකේ ප්‍රහාරයට හේතු ගොඩක් කියනවා), (සාරා ජැස්මින් ජීවත්ව ඉන්නවද මැරිලද කියල හොයන්ඩ ඕනි)

    මහමොලකරු ඉස්ලාම් අන්තවාදියෙක් වෙන්ඩ ඇති (ඉන්දියාවෙ හෝ වෙන රටක බොහෝවිට)

    බුද්ධි අංශ ඇත්තටම ඔහොම දරුණු දෙයක් වෙයි කියල හිතුවෙ නෑ වෙන්ඩ පුලූවන් (වෙන දේ හරියටම තොරතුරු දීලත් ඒ නොසැලකිල්ල බරපතල වරදක්)

    දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට වාසි වෙන විදියට කවුරු හරි බලපෑමක් කරා වෙන්ඩ පුලුවන් තොරතුරු අදාල ආරක්ෂක අංශ වලටවෙලාවට දෙන්නෙ නැතුව

    නිවැරදි පරීක්ෂණයක් කරල හොයාගන්ඩ ඕනි ඔය ටික තමා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    ජෙප්පන්ට මෙතන තියෙන ප්‍රශ්නේ ඔය කියන විදියට මැරුන උන් ගැන තියෙන දුක නෙවී, උන්ගෙ ලොක්කා කලිසම ගලවගන්නත් කලින් කලිසමේම බඩ ගිය එක ගැන තියෙන දුක.

    කට්ටියට දැන් "පොලිසිය හොරු" කියන එක අවුලක් නෑ. ඒත් කැම්පේන් කරන කාලේ උන්ම නෙවීද පොලිසියෙ ඉන්නෙ හොරු කිව්වෙ?

    පැත්ත මාරු උනාම අමාරුයි තමා. ලපයත් ලෙසටම නාගන්නවා ඡන්දෙට කලින් දාපු ගොන්පාර්ට් ටික එහෙමම දාන්න ගිහින්.
    අනේ මන්ද . . ඊයේ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ රනිල් ගේ පොලිසියක් ගැන .
    අරුගේ පොලිසිය , මුගේ පොලිසිය කියලා පක්ෂ වල ට පොලිසියත් බෙදාගෙන මුන් .

    ඔය පරීක්ෂණ කරනවා නම් මුලින්ම කතාවක් කියන්න බැරි වෙන්න , bias වෙන්නේ නැතුව ස්වාධින උන් ටිකක් දාල කරන්න කිව්වම මුන්ට අවුල් යන්නේ මොකද මන්ද . . 🥱 :rofl:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    අප්‍රේල් 4 - ජාතික බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධනට ඉන්දීය රෝ ඔත්තු සේවයෙන් පළමු තොරතුර ලැබෙනවා ලංකාවේ ඉදිරි දින කීපය තුල පල්ලි ඉලක්ක කරගෙන වෙන්න යන අන්තවාදී ප්‍රහාරයක් ගැන.

    අප්‍රේල් 5 - එම තොරතුරම ලිකිතව ලැබෙනවා අන්තාදීන්ගේ නම් ගම් එක්ක සහ ඒ තොරතුර තවත් බුධ්ධි සේවයකින් තහවුරු කරනවා (FBI )

    අප්‍රේල් 9 - නිලන්ත ලිපියක් යොමුකරනවා පොලිස්පතිට සහ අපරාධ විමර්ශන ප්‍රධානිට (රවී ට). හැබැයි ඒ වෙනකොට රවී සම්මේලනයකට රටෙන් පිට වෙලා ගිහින් සහ නිලන්ත දැනගෙන ඉදල තියනවා රවී රටෙන් ගිහින් කියල. රවී ආයේ ලංකාවට එන්නේ 13 වෙනිදා ලංකාවට . 14, 15 අවුරුදු නිවාඩුව ඉවර වෙලා ආයේ වැඩට එන්නේ 16.

    අප්‍රේල් 16 - රවී ලියුම දකින්නේ 16 දැකපු ගමන් රවී පොලිස්පතිගෙන් උපදෙස් ඉල්ලලා තියනවා විමර්ශනය කරන්න ( පොලිස්පතිගේ අවසරය ඕනේ CID එකේ ලොක්කට මොකක් හරි කරන්නනම් )

    ඊට පස්සේ පොලිස්පති ලියුම් 4 ක් යවල තියනවා විවිද අංශ වලට හැබැයි CID එකට අවසර දීල නැ වහාම පරීක්ෂණ පටන් ගන්න . ඔය එක ලියුමක් ගිහින් තියනවා PSD එකට . එකෙන් තමයි හරින්ගේ තාත්ත එහෙම දන ගන්නේ පල්ලි වලට ගහනවා කියල.

    මේවා ඔක්කොම පාස්කු කොමිසමෙන් අනාවරණය වෙච්ච සාක්ෂි සහිත කරුණු . මේවා දැක්කම ඕනේ එකෙක්ට තේරෙනවා රවී රාජකාරි පහර හැරලා නැ කියල . එහෙනම් ඇයි මුන් ඔක්කොම රවිට මේක පටවන්න යන්නේ ?

    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    මෙතනදී අහන්න තියෙන critical ප්‍රශ්නය තමයි, මේවගේ national security එකට සම්බන්ධ critical issue එකකදී follow කරන්න ඕන established formal procedure එකක් තියෙනවා ද (මම හිතන්නේ එහෙම එකක් තියෙනවා මොකද මේක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් තිබුන රටක් නිසා), තිබ්බා නම් ඒකෙ responsibilities follow කරේ නැත්තෙ කවුද? ඒ ඇයි කියන එක
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    මේක මෙහෙම වෙන්නේ නැහැ ආණ්ඩුව හරි හමන් පරික්ෂණයක් කරා නම්
    JVP එකට පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මඩ ගහන්න ඕනේ උනාම විතරයි ඊට පස්සේ අමතක වෙනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මේක මෙහෙම වෙන්නේ නැහැ ආණ්ඩුව හරි හමන් පරික්ෂණයක් කරා නම්
    JVP එකට පාස්කු ප්‍රහාරය මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මඩ ගහන්න ඕනේ උනාම විතරයි ඊට පස්සේ අමතක වෙනවා
    පටන් අරන් තියෙන්නෙ ඉවසල හිටහන් පොන්නයො
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මෙතනදී අහන්න තියෙන critical ප්‍රශ්නය තමයි, මේවගේ national security එකට සම්බන්ධ critical issue එකකදී follow කරන්න ඕන established formal procedure එකක් තියෙනවා ද (මම හිතන්නේ එහෙම එකක් තියෙනවා ත්‍රස්තවාදීන්යෙ
    අනිවා තියෙන්න ඕනේ . ඔය වගේ බුද්ධි තොරතුරක් අවම ආරක්ෂක කවුන්සිලය අනිවාර්යෙන් රැස් වෙන්න ඕනේ . ඒවා වෙලා නැ . එක කරන්න ඕනේ ආරක්ෂක ඇමති. රටේ හිටපු නායකයෝ හිතා මතාම මේවා මග ඇරලා හිටිය . ආරක්ෂක ලේකම් කියපු එක මතකද ? ගහයි කියල දැනන් හිටිය මෙච්චර ලොකුවට ගහයි කියල හිතුවේ නැ කිවුව
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    අනේ මන්ද . . ඊයේ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ රනිල් ගේ පොලිසියක් ගැන .
    අරුගේ පොලිසිය , මුගේ පොලිසිය කියලා පක්ෂ වල ට පොලිසියත් බෙදාගෙන මුන් .

    ඔය පරීක්ෂණ කරනවා නම් මුලින්ම කතාවක් කියන්න බැරි වෙන්න , bias වෙන්නේ නැතුව ස්වාධින උන් ටිකක් දාල කරන්න කිව්වම මුන්ට අවුල් යන්නේ මොකද මන්ද . . 🥱 :rofl:
    ඒක තමා බන් කිව්වෙ, මෙතන අවුල ලපයාගෙ කලිසමත් ගලවලා ජොකාත් ගලෝපු එක. රවී/ශානි මූට සෙට් වෙන්න ඇත්තේ ඇඟ බේරගන්න වෙන්න ඕනා. උන් ලොකු දෙයක් කලා කැම්පේන් එකට. ගම්මන්පිලයා ගූ බල්ලා උනාට ඌගෙ ලොජික් බොරු කියන්න බෑ.

    හරි සරලයි බන් සීන් එක, අරුන්ට ඉල්ලා අස්වෙන්න කියනවා. කියලා පරීක්ශන ඉවර කරලා වැරදි නැත්තන් ආයි තනතුරු දෙනවා. ඕක ඔච්චර අමාරුද? ප්‍රශ්නේ තියෙන්නෙ ලපයාගෙ ego එකට අවුල්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    අප්‍රේල් 20 - හවස නිලන්ත ගෙන් whatsapp පණිවිඩයක් එනවා රවිට හෙට ප්‍රහාරයක් අනිවාර්යෙන් එනවා කියල . CID එකට බැ ඒ වෙලාවේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න . එක කරන්න ඕනේ පොලිසිය . රවී ඒ massage එක හැමෝටම යවනවා . ඊට පස්සේ රවී උත්සහ කරනවා රනිල් වික්‍රමසිංහ ව contact කරන්න . එත් phone off . ඊට පස්සේ try කරනවා ශාගල ව contact කරන්න. එයාගෙත් phone off . ඊට පස්සේ රවී ශාගල ට massage එකක් දානවා "Sir please call .urgent " කියල . ඇයි අප්‍රේල් 20 හවස ඉදන් 21 උදේ වෙනකන් රනිලුයි ශාගලයි phone off කරන් හිටියේ ?
    ආරක්ෂක ඇමති Contact කරගන්නේ නැතුව දේශපාලන නායකයින් Contact කරගන්න හදන්නේ මොන මගුල කටද?
    මූ මේ ගැලවිල්ලට හදා ගත්ත කතාවක් කියලා තේරෙන්නේ නැද්ද
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    බොම්බ ගහල මිනිසු මරලා එකෙක් ජනාදිපති උන එකෙ ඔක මොකක්ද