මැරුන මිනිස්සු ආයිත් මරන ජරාම නාඩගම. 😡

2osama

Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    පටන් අරන් තියෙන්නෙ ඉවසල හිටහන් පොන්නයො
    කොහෙද පොන්නයෝ පටන් අරගෙන තියෙන්නේ උඹේ අම්මාගේ හිල ඇතුලෙන් ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,308
    113
    එකමත් එක රටක
    ඌට චෝදනාවක් නෑනේ. කේස් එක තිබුනේ පොර අර ලියුම හන්ගන් හිටියා කියන කේස් එකනේ. පොර එහෙම කරේ නෑ කියල රනිල් පත් කරපු කමිටුවෙනුත් ඔප්පු වෙලා අධිකරණයට කරුණු වාර්ථා වෙලත් තියෙනවනේ. දන්න තරමින් නම් රනිල් ඔය කමිටුව පත් කරේම රවී ව හිර කරන්නම තමයි. පොරට වෙන චෝදනා නම් තියෙනවද දන්නේ නෑ.
    චෝදනාවක් තියනව බන් . . ඌ උසාවි නියෝගයකුත් ගන්න ගියා ලගදි පාස්කු කේස් එකට ඇරෙස්ට් කරන්න එපා කියලා .
    දැනට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා එහෙම වෙන්නේ නෑ , ඉස්සරහට සාක්ෂි විදියට වැඩ වෙන්නේ කියලා උසාවියෙන් කිවේ . චෝදනා නැත්නම් මොකටද එහෙම ඉල්ලන්නේ ?
     
    • Like
    Reactions: AKI-SL

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මට හිතෙන විදියට..

    සහරාන්ල කොහොමත් මරාගෙන මැරෙන්ඩ හිටිය එවුන් ටිකක් (බෝම්බ පුපුරවගන්ඩ කලින් කරපු වීඩියෝ එකේ ප්‍රහාරයට හේතු ගොඩක් කියනවා), (සාරා ජැස්මින් ජීවත්ව ඉන්නවද මැරිලද කියල හොයන්ඩ ඕනි)

    මහමොලකරු ඉස්ලාම් අන්තවාදියෙක් වෙන්ඩ ඇති (ඉන්දියාවෙ හෝ වෙන රටක බොහෝවිට)

    බුද්ධි අංශ ඇත්තටම ඔහොම දරුණු දෙයක් වෙයි කියල හිතුවෙ නෑ වෙන්ඩ පුලූවන් (වෙන දේ හරියටම තොරතුරු දීලත් ඒ නොසැලකිල්ල බරපතල වරදක්)

    දේශපාලකයෙක්ට හෝ පක්ෂයකට වාසි වෙන විදියට කවුරු හරි බලපෑමක් කරා වෙන්ඩ පුලුවන් තොරතුරු අදාල ආරක්ෂක අංශ වලටවෙලාවට දෙන්නෙ නැතුව

    නිවැරදි පරීක්ෂණයක් කරල හොයාගන්ඩ ඕනි ඔය ටික තමා..

    සහරාන්ල හැදුවෙ රාජපක්ශලා ෆන්ඩ් කරලා ඔනි වෙලවට බොම්බයක් ගහලා රට බෙර ගන්න.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    කොහෙද පොන්නයෝ පටන් අරගෙන තියෙන්නේ උඹේ අම්මාගේ හිල ඇතුලෙන් ද?
    අ පොන්නය උදෙ උදන් ගැන්ග් බැන්ග් වෙනව පරන thread වලට ඇවිත් උත්තර දිපන් වෙසි
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ආරක්ෂක ඇමති Contact කරගන්නේ නැතුව දේශපාලන නායකයින් Contact කරගන්න හදන්නේ මොන මගුල කටද?
    මූ මේ ගැලවිල්ලට හදා ගත්ත කතාවක් කියලා තේරෙන්නේ නැද්ද
    ආරක්ෂක ඇමති මයිත්‍රීපාල. උ රටේ හිටියේ නැ ඒ දවස් ටිකේ . එතකොට ඒ වගකීම යන්නේ අගමැතිට . උ ශාගල එක්ක phone ඔෆ් කරන් නුවර එළියේ :lol:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,308
    113
    එකමත් එක රටක
    රටේ තියෙන නිතිය ක්‍රියාත්මක කරන්න .එහෙම වෙන්නේ නැත්නම උසාවිය තියෙන්නේ ඒකට .එහෙමත් බැරිනම් චන්දෙන් පුළුවන් උන් යවල .දැන් කෙරෙන්නේත් ඒකම තමයි .වෙන අයගේ උවමනාවල් නෙවෙයි
    උසාවියෙන් කරන්නේ බන් ප්රිස්ක්ෂණ වලින් දෙන තොරතුරු සාක්ෂි වලට අනුව තීරණය කරන එක .

    පරීක්ෂණ කරන එකාට අදාළ සිද්ධියට අදාලව චෝදනා තියන එකයි මෙතන අවුල .
    ඕක කොහෙන් ගියත් අවුලක් වෙනවා .
    කරන මගුලක් කතා අහන්න බැරි වෙන්න ස්වාධීනව කරන්න ඕනේ .

    නැත්නම් එම කමිටු වාර්තාව එලියට දානව කිව්වම බය වෙලා , පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැ කියලා චෝදනා තියන උන් දාගෙන පරීක්ෂණ කරන එකෙන්ම මොකක් හරි හංගන්න , වැරදි කරපු උන් වහන්න ට්‍රයි කරනවා කියලා තමයි පේන්නේ .

    උබට මෙච්චර කියලත් තේරෙන්නේ නැද්ද රවී මේක නවත්තන්න උට පුළුවන් උපරිම උත්සාහය කරලා තියනවා කියල
    උසාවියෙන් ද කිව්වේ ?
    උබට හිතෙන දේ ද ??

    ------ Post added on Oct 21, 2024 at 9:14 PM
     
    • Like
    Reactions: AKI-SL

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උසාවියෙන් ද කිව්වේ ?
    උබට හිතෙන දේ ද ??

    ------ Post added on Oct 21, 2024 at 9:14 PM
    පාස්කු ප්‍රහාරය පිළිබද ජනාදිපති කොමිෂන් සබාවේ විමර්ශනයේදී සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියනවා. උසාවියේදී නඩුව කැදෙවුවම ඔය ශාක්ෂිම ඉදිරපත් කරාම කොහොමත් ඔප්පු කරන්න පුළුවන්
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    2048 වෙනකන් ඉන්න බෑ ? :lol:
    අපිටනම් කොහොමත් කන්න තියනවා පොන්නයෝ හාල් කිලෝ එක 2000 ට ගියත්🤣.හිගන ජේවීපී පකයලට තමා ගූ කන්න වෙන්නේ🤣🤣🤣.
     
    • Haha
    Reactions: ranatheman

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,257
    24,992
    113
    tracing Geo-location.. ... ...
    හරි බං ඕක කරන ඕනිම විදියකට ඕනිම එකෙක්ට කියලා කරලා ඕක කරපු උන්ව හිරේ දාපල්ලකෝ.. මටනම් ඕනි එච්චරයි.. හැබැයි ගෑවුන ගෑවුන ඔක්කොමලා අල්ලන්න ඕනි..

    "ඔන්න අපි දැන් කරන්නයි යන්නේ, ඔන්න අල්ලන්නයි යන්නේ, ඔන්න අපි එනෝ හැන්ගෙන්ඩෝ" ගගා මාධ්‍යට කිය කියා, එදා උනේ මෙහෙමයි කිය කියා ශානි තැන් තැන් වල දෙන "ආන්දෝලනාත්මක ප්‍රකාශ" එහෙම නම් අදාලම නෑ ඉතින්..
     

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    මට නොතේරෙන දේ ?

    මේ පාස්කු ප්‍රහාරය නිසා පිටරටවල මිනිස්සුත් මැරුණ...

    ඒ රටවලින් මේක ගැන විරෝධතා නැද්ද?
     
    • Like
    Reactions: Podi puthas

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒක ඉතින් උබ කියලා වැඩක් නෑ බන් . ඕව උසාවියෙන් නිර්දෝෂී වෙලා නෑ නේ .
    තාම චෝදනා තියන එකෙක් පාස්කු ප්‍රහරේ වලක්වා ගත්තේ නෑ කියන එකට ..
    ඔය විදියටම උබට සාෆි වද කරා කියල එළියේ ඉදන් කියන්න හේතු ඒ කාලේ තිබ්බ . ඔය එළියේ ඉදන් එක එකා කියන කතා අදාළ නැ .
    සාෆි වඳ කරා කියල අපි නම් කවදාවත් කිව්වෙ නෑ අපි ඒ කාලෙත් බත් කෑවේ.ඔය මම කියන ඒවා නෙවෙයි බන් කමිටුවෙදි එලියට ආපුවා.තාම ඕවගෙ වීඩියෝස් තියෙනවා.එකයි එකයි දෙකයි කියන්න මහලොකු සමීකරණ දාගෙන සාධනය කරන්න ඕන නෑ.රනිලුයි පොරගෙ හස්බන්ඩ් දෙන්නා බේරෙන්න දාපු කමිටුවෙන් තමා ඔය රවීට ඔය චෝදනාව දාල තියෙන්නේ.මොකද මාලිමාවෙ ස්ටේජ් නැගපු නිසා.රනිලුයි සජිතුයි දෙන්නම පොරව ඒ ස්ටේජ් වලට ගන්න හැදුවා කියල පොරමයි කියන්නෙ.ඒකට ආවෙ නැති නිසයි ඔය කමිටුව දාලා හිර කරන්නෙ.මේව මම කියන ඒව නෙවෙයි ඈ.පොරමයි කියන්නෙ.
    උඹට මේක පිලිගන්න මෙච්චර අමාරු ඇයි කියන එකත් මට තේරෙනව මෙහෙම ලිව්වට.මේක ලිව්වෙ කියවන වෙන එකෙක්ට හරි තේරුම් ගන්න.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උසාවියෙන් කරන්නේ බන් ප්රිස්ක්ෂණ වලින් දෙන තොරතුරු සාක්ෂි වලට අනුව තීරණය කරන එක .

    පරීක්ෂණ කරන එකාට අදාළ සිද්ධියට අදාලව චෝදනා තියන එකයි මෙතන අවුල .
    ඕක කොහෙන් ගියත් අවුලක් වෙනවා .
    කරන මගුලක් කතා අහන්න බැරි වෙන්න ස්වාධීනව කරන්න ඕනේ .

    නැත්නම් එම කමිටු වාර්තාව එලියට දානව කිව්වම බය වෙලා , පාස්කු ප්‍රහාරය වලක්වා ගත්තේ නැ කියලා චෝදනා තියන උන් දාගෙන පරීක්ෂණ කරන එකෙන්ම මොකක් හරි හංගන්න , වැරදි කරපු උන් වහන්න ට්‍රයි කරනවා කියලා තමයි පේන්නේ .

    ලංකාවේ මොන එකද හරියට කෙරුනේ.ලංකාවේ යුද්දේ නතරකරපු එකට කියක් උන් එක එක ඒවා කියෝනවද ? දැන් රවී පස්සේ යනවා ඊලග ආණ්ඩුව ඇවිත් තව බයිලාවක් ගහහයි .ඔය පාස්කු එකේ උන්වනම් ආයේ මලාට හොයාගන්නේ නෑ .මරිච්ච් උන්ට පාඩුව විදගෙන චන්දෙට එන උන්ට මාතෘකා හද හද ඉන්න පුළුවන් හැමදාම .දැන් බලපන් පාස්පෝට් නෑ කියල මැරෙන්න හැදුවනේ .ඔන්න පාස්පෝට් එකේ පාට වෙනක් කරලා ඇතුලේ චිත්‍ර දාල ඕකට තව දාහක් ඉස්සරහට කියයි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඒක ඉතින් උබ කියලා වැඩක් නෑ බන් . ඕව උසාවියෙන් නිර්දෝෂී වෙලා නෑ නේ .
    තාම චෝදනා තියන එකෙක් පාස්කු ප්‍රහරේ වලක්වා ගත්තේ නෑ කියන එකට ..
    ඔය විදියටම උබට සාෆි වද කරා කියල එළියේ ඉදන් කියන්න හේතු ඒ කාලේ තිබ්බ . ඔය එළියේ ඉදන් එක එකා කියන කතා අදාළ නැ .
    මොන උසාවියෙද රවීට එරෙහි නඩුව තියෙන්නෙ බන්. දන්නැති නිසා අහන්නේ දැනගන්න
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,904
    936
    113
    Matale \ Colombo
    කාඩිනල් තුමාටත් චූදිතයින් හොයා ගන්න දැන් හදිසියක් නැත්නම් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ ඥාතීන්ට විතරක් වෙයි තව ටික කාලෙකින් මේක හොයාගන්න උවමනාව තියෙන්නේ. කොහොමත් ඕක තනිකරම දේශපාලන ගේම් එකක් විදිහට මාකට් කරලා ලංකාවෙ මුස්ලිම් අන්තවාදීන් තව තවත් ශක්තිමත් වෙන එකයි වෙන්නේ. දේශපාලන එදිරිවාදිකම් නිසා ඔය පාස්කු ප්‍රහාරය කරපු අන්තවාදීන් ටික හැමදාම සතුටෙන් ඉඳී
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,308
    113
    එකමත් එක රටක
    මොන උසාවියෙද රවීට එරෙහි නඩුව තියෙන්නෙ බන්. දන්නැති නිසා අහන්නේ දැනගන්න
    බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .

    පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .

    7qkI7Cq.jpg
     
    • Like
    Reactions: AKI-SL

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .

    පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .

    7qkI7Cq.jpg
    මෙහෙම සීන් එකක් නම් දන්නෙවත් නෑ. අද ගම්මන්පිලගේ සීන් එකත් එක්ක මතු උන සාකච්චා කීපයක් බැලුවා. කොහෙවත් මෙහෙම එකක් නම් කියවුනේ නෑ. රවීව අත් අඩංගුවට ගන්න චෝදනාව මොකක්ද. දන්න තරමින් කිසිම චෝදනාවක් නෑ. රනිල්ගේ කමිටුවෙන් උනත් ඒක ඔප්පු වෙලා තියෙනනේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .

    පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .

    7qkI7Cq.jpg
    බීලා වාහනේ හප්පගෙන හිරේ ගිය එකට නඩු නම් ඇති .

    පාස්කු කේස් එකට චෝදනා තියන නිසා තමයි මේ ලගදි චන්දෙට කලින් මෙහෙම කරේ . .

    7qkI7Cq.jpg
    දැන් උඹ උඩ කිව්වනෙ උසාවියෙන් නිර්දෝශ වෙලා නෑ කියල නේද? ඒ කියන්නෙ පාස්කු සිද්ධියට සම්බන්ධව පොරට කොහෙහරි උසාවියක නඩුවක් තියෙන්න ඕනනෙ. මොන උසාවියෙද ඔය නඩුව තියෙන්නෙ?මං අහන්නෙ ඒක.වෙන බයිලා වැඩක් නෑ.
    නැත්තම් උඹ උසාවියෙන් නිර්දෝශ වෙලා නෑ කිව්වෙ කටට ආවටද?
    මේක නම් ඉතින් අරුන් දෙන්නව රනිල්ට උගේ පැත්තට ගන්න බැරි උන නිසා උන්ව හිර කරන්න හදපු වාර්තාවෙන් උන්ව ඇරෙස්ට් කරන්න හදද්දි උන් ගන්න හදපු කෝට් ඕඩර් එකක්නෙ.
    ශානි වග උත්තරකරුවෙක් කරල එකම එක පෙත්සමයි තියෙන්නෙ මානව හිමිකම් එකෙත්. ඒකත් ඉවරයි.ඒත් ශානිට විරුද්ධව නියෝගයක් දුන්නෙ නෑ.මොකද ඒකෙදිත් ඔප්පු උනා පොර ජොබ් එක හරියට කරල තියෙන්නෙ කියල.