මැරෙන්න කලින් යන්න ඕනේ තැන්

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි මැරෙන්න කලින් ලංකාවේ යන්න ඕනේ යන්න ඕනේ තෙන් ලිස්ට් එකක් හදමුද ? Family එක්ක ද Solo කියලත් දමමු

    1.Horton Plains National Park - family
    2. Sripadaya - Family
    3. Kataragama - Familiy
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    https://maps.app.goo.gl/5gBATwH3VMK6wemVA

    https://maps.app.goo.gl/DtxTWv4Tut1ctMFTA



    මන් සේව් කරන් ඉන්න ලිස්ට් 2ක් දාන්නන්
    මෙවගෙ තැන් නැතිවෙනව, අලුතෙන් එනව, කොහෙ හරි හම්බුනොත් ඇඩ් කරනව
    ඔහොම තමයි

    solo || family upto you


    ඇවිදිනව නන් සෝලො තමයි ගොඩක් එවා
    නැත්නන් තම්න් වගෙම හිතන පාට්නර් කෙනෙක් ඉන්න ඕන
    එහෙම නැති උනොත්, හරි වයිබ් එක ගන්න බැරුව යනව
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,818
    11,241
    113
    ඕයි මන් ටයිටල් එක කියවද්දිත් හිතුවේ මේ ත්‍රෙඩ් එකේ ඔයවගේ එකක් දාලා එහෙම එකක් හදමු කියන්න.

    මන් යන්න ආසාවෙන් ඉන්න තැන් (මතක් උන සැරේට අප්ඩේට් කරන්නම් )

    මෙතන යාළුවො කියන්නේ සෝලෝ කිවා වගේ
    තම්න් වගෙම හිතන පාට්නර් කෙනෙක්

    1. පානම - තනියම හෝ යාලුවෙක් එක්ක (බස් එකේ 98 පාර වෙන්න ඕනේ උදේ 545ට යන බස් එකේ )
    2. කිරින්ද - යාලුවෝ සෙට් එකක්
    3. මාතලේ - තනියම හැබැයි සතියක් විතර ( එහෙ මහා රෑට සද්ද නැති උනාම පාරට කන තිබ්බම වතුර ගලන යනවා අහෙනවලු එහෙම ඇහෙන තැන ටිකක් හොයාගන්න ඕනේ )
    4. බණ්ඩාරවෙල - තනියම හෝ යාලුවෙක් එක්ක (ගයිගර් කවුන්ටරයක් සමග ) - මට කාලෙකට කලින් සර් කෙනෙක් කිවා එහෙ තියෙනවා කියලා සැර අඩු හැබැයි විකිරණශීලී ද්‍රව්‍ය තියෙන ස්වාභාවික ගල් වගයක්. ඒවා එකක් හොයාගන්න යන්න ඕනේ
    5. පැට්නා - සෙට් එකක් - ඒ පැට්නා වල ගග වගේ එක පටන් ගන්න තැන හොයාගෙන ඊ වතුර පාර දිගේ උඩහට යන්න ආසයි
     

    keyzlearn

    Active member
  • Apr 15, 2022
    170
    127
    43
    කතරගම කිරිවෙහෙර 🇱🇰

    බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ ඉදිකල ලොව ඇති එකම ස්තූපය | කතරගම කිරිවෙහෙර
    The only stupa in the world built during the lifetime of Lord Buddha Kataragama Kiriwehera 🇱🇰🌏

    කියවන්න මෙතැනින් :
     
    • Like
    Reactions: Solo Rider

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    https://maps.app.goo.gl/5gBATwH3VMK6wemVA

    https://maps.app.goo.gl/DtxTWv4Tut1ctMFTA



    මන් සේව් කරන් ඉන්න ලිස්ට් 2ක් දාන්නන්
    මෙවගෙ තැන් නැතිවෙනව, අලුතෙන් එනව, කොහෙ හරි හම්බුනොත් ඇඩ් කරනව
    ඔහොම තමයි

    solo || family upto you


    ඇවිදිනව නන් සෝලො තමයි ගොඩක් එවා
    නැත්නන් තම්න් වගෙම හිතන පාට්නර් කෙනෙක් ඉන්න ඕන
    එහෙම නැති උනොත්, හරි වයිබ් එක ගන්න බැරුව යනව
    ade eka maru.
     
    • Love
    Reactions: Solo Rider

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපි මැරෙන්න කලින් ලංකාවේ යන්න ඕනේ යන්න ඕනේ තෙන් ලිස්ට් එකක් හදමුද ? Family එක්ක ද Solo කියලත් දමමු

    1.Horton Plains National Park - family
    2. Sripadaya - Family
    3. Kataragama - Familiy

    තොට පිස්සුඩ යකො ලොකෙ දැකල නැති ගොඩයෙක් වගෙ
    මොනවද ඔය කියල තියන තැන් වල බලන්න තියෙන්නෙ

    ඔයිට වාඩ හොදයි ලන්කාවෙ sea side 5 ස්ටාර් හොටෙල් එකකට පලයන් එවයෙ ඔය තැන් වලට වඩා ලස්සන දේවල් තියනව බලන්න
     
    • Love
    Reactions: wissnshaftler