මොර්ටින් ෆලයින් ඉන්සෙක්සට්ස් කිලර් eka පාවිච්චි කරහන්.
375ක් වෙන්නෙ ලොකු බොතලෙ. ෆුඩ් සිටි වල තියනවා
![]()
මම බෙනා;19231450 said:ගේ ඇතුලෙ ලයිට්ස් ටික ඕෆ් කරාම ඇතුල කරුවලයිනෙ බන්,එතකොට මැස්සො සේරම ජනේලෙ වහනවා..ජනේලෙ ඇරියාම සෙට් එකම එලියට යන්වා..වුන් අඳුරෙ ඉන්න කැමති නෑ..
aluth eka ganin...
hari yanawa ban...