^මිගාරයගේ හොර වැඩ^

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    headerI.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඉර ගල පලන් වරෙන් මහ පොලව සුන්නත් කරන් වරෙන් උඩින් වරෙන් යටෛන් වරෙන් මහසෝන අච්චිගෙ රෙද්ද අස්සෙන් වරෙන් මහ දිෂ්ථි කුම්භාණ්ඩ ලන්තෙන් වරෙන් දෙහි ගෙඩි චුත කරගෙන වරෙන් වරෙන් වරෙන්
    මිගාරයාගේ පුස් කේක් කන්න වරෙන්
    යායට පායනකොට වරෙන්
    මුහුදු හත පලගෙන වරෙන්
    හත් දෙබිම මන්දො කරගෙන
    වරෙන්
    මිගාරයාට කෙල්ලෙක් හොයන් වරෙන් වරෙන්
    කාලි මෑණි තුලින් වරෙන්

    අවඩා ආයු බෝ වෙවා....................!!


    burger-01.gif


    ගැලපෙන රස්සාව. මම පන්සලක් සෙට් කරන්නම් පාලුවට ගිය. උඹ සාත්තර කියහන් දේවාලයක් දාගෙන. කොත්මලේ මන්ත්‍රාචාර්ය බබා කපු මහතා. :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    පිස්සුද බන්..... :frown: මේ මේකා දවල් හීනයක් රෑ දැකලා ......!! :yes::lol:

    ඒ වගේ තමා

    මිගාරයා සීනි බනිස් වලට සීනි ඉහින්න එකෙක් හොය හොයා හිටියේ.....:yes: මේ thread එකේ මිගාරයගේ පැත්තටම කතා කලොත් ජොබ් එක sure උඹට ......!! :yes:

    :yes::yes:



    :yes::yes:කෑවම දවසෙම ටොයිලට් එකේ ඉන්න වෙන කේක්:yes::yes:

    පව් මචන් පිස්සු යක්කු පෝලිමේ ඉදලා ජරාව කනවා මදිවට සල්ලිත් දෙනවා කේක් කඩේට ......!! :lol:

    :lol::lol::lol:

    අනේ බන් උඹල ගුඩු ගැහව්වේ,එතකොට බට්ට පැන්නේ නැද්ද??? ඒ කාලේ ගුඩු තමා ගේම් එක??? වෙරි නයිස් මඩ මචන් :lol:

    උබත් එහෙනම් ඒ කාලෙ පොරක්..:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
    උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා:no:

    ඒ සැරසෙන්නේ ගෑණිටත් විදින්න. ගන්න නම් එපා පුතෝ. :no:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
    උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා:no:

    aleeeeeeee hali shoooooooooi:D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔන්න කට්ටියට ස්තූතියි කිව්වා...
    අපේ කේක් වලට ඇඩ්වර්ටයිස් එක දුන්නට...

    GT අයියා සල්ලි ඉල්ලයිද දන්නේ නෑ, ඔන්න උඹලම ගෙවපල්ලා... මම නෑ...!:no:

    ජේ කඩිතයා තමයි...:P


    වාසනා බේකර්ස්


    :shocked: :angry: SPAM :angry: SPAM :angry: :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ මචන්.......:no::no: මෙතන වෙනම සීන් එකක් යනවා වගේ මට පේන්නේ .......!! :frown:;);)

    ඒ වගේ. රොකා වාසනා එකේ shares වත් අරගෙනද? :eek: මේ දවස් ටිකේ මිගාරයා කොළඹ කැරකුනේ. මූ කොටස් වෙළඳ පොලටවත් දැම්මාද මුගේ බේකරියේ කෑලි??:nerd:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔන්න කට්ටියට ස්තූතියි කිව්වා...
    අපේ කේක් වලට ඇඩ්වර්ටයිස් එක දුන්නට...

    GT අයියා සල්ලි ඉල්ලයිද දන්නේ නෑ, ඔන්න උඹලම ගෙවපල්ලා... මම නෑ...!:no:

    ජේ කඩිතයා තමයි...:P


    වාසනා බේකර්ස්

    උබල මට අලුත් නමුත් දාල බොල..මට කීයක් හරි දියන් උබේ බිස්නස් ප්‍රමෝට් කලාට..හැබැයි ඉතිං පුස් කේක් නිසා තමා අවුල..පු! මෙන්න මු පේජ් එකකුත් හදලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඕං රීං රිං කට්ටු පෙරෙරා නරපණුවගේ නර කට මක බෑ වෙන්න කියල කතරගම කන්ද මෑණියන් ඉදිරිපිට මන්දෞෂයි වන විදියට ගාලු හල් පොල්ල බැද්දෙන් කඩා ගන්නලද පොල් ගෙඩියක් පොලව පලායන අකරයෙන් මන්දොවෙවා
    :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    ඉර ගල පලන් වරෙන් මහ පොලව සුන්නත් කරන් වරෙන් උඩින් වරෙන් යටෛන් වරෙන් මහසෝන අච්චිගෙ රෙද්ද අස්සෙන් වරෙන් මහ දිෂ්ථි කුම්භාණ්ඩ ලන්තෙන් වරෙන් දෙහි ගෙඩි චුත කරගෙන වරෙන් වරෙන් වරෙන්
    මිගාරයාගේ පුස් කේක් කන්න වරෙන්
    යායට පායනකොට වරෙන්
    මුහුදු හත පලගෙන වරෙන්
    හත් දෙබිම මන්දො කරගෙන
    වරෙන්
    මිගාරයාට කෙල්ලෙක් හොයන් වරෙන් වරෙන්
    කාලි මෑණි තුලින් වරෙන්

    අවඩා ආයු බෝ වෙවා....................!!


    burger-01.gif


    තේමා ගීතය මල් බබා ගෙනි
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
    උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා:no:

    පවු බං පොඩි එකාගේ බලාපොරොත්තු:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ විතරයි හොඳ අනිත් එවුන්ව මම අල්ලගන්නම්...
    උඹට වෙඩින් එකට කේක් ඔක්කොම මගේගානේ... හැබැයි දැන්ම බඳින්න එපා:no:

    හැදිච්ච පොජ්ජලා මන් වගේ ගෙදරට කෙලි පොජ්ජක් මන්දො කරපන්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගැලපෙන රස්සාව. මම පන්සලක් සෙට් කරන්නම් පාලුවට ගිය. උඹ සාත්තර කියහන් දේවාලයක් දාගෙන. කොත්මලේ මන්ත්‍රාචාර්ය බබා කපු මහතා. :lol:

    අන්න ඒක නම් නියම රස්සාව බං මුට..කොන්ඩෙත් වැව්ව නම් පට්ට