මිගා ගහන්නේ නෑ. ඌ මගේ හිච්චි කාලේ ඉඳලා බොක්කනේ. අපි දෙන්නා එකට ජිල් ගැහුවේ. සරුංගල් යැවුවේ.
![]()
වෙන මොකවත්ම කොලේ නැද්ද බොලාල දෙන්න හිංචි කාලේ?

මිගා ගහන්නේ නෑ. ඌ මගේ හිච්චි කාලේ ඉඳලා බොක්කනේ. අපි දෙන්නා එකට ජිල් ගැහුවේ. සරුංගල් යැවුවේ.
![]()

සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්.
හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම.
පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!!
වෙන මොකවත්ම කොලේ නැද්ද බොලාල දෙන්න හිංචි කාලේ?![]()

අපෝ මුගේ පුස් කේක් කඩයක් බියගමත් දාලා........පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!!

migara online dan ahaganiila ubala okkoma
Link eka dunnee dan.....!! Meeka cake wala upset ekata, eyes penneth nadda mandaa......!! 

ඔන්න මිගාරයා පුස් කේක් කෑල්ලක් කකා Computer එක On කරනවා දැන්......!!
තව මාලු බෑවා. බයිසිකල් පැද්දා. ගස් බඩ ගෑවා. එල්ලේ ගැහුවා.![]()

Pora thawama dakalaa naa......Link eka dunnee dan.....!! Meeka cake wala upset ekata, eyes penneth nadda mandaa......!!
![]()

ඕනෙ නං ආප්ත්තෝපදේශයකුත් හදතෑකි
වෙන්න නැති වැඩක් නං
"මිගාරයගෙ කේක් වගේ"

අපෝ මුගේ පුස් කේක් කඩයක් බියගමත් දාලා........පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!!
ඔන්න මිගාරයා පුස් කේක් කෑල්ලක් කකා Computer එක On කරනවා දැන්......!!
ගදයි කිය කියා කනවා නේද? බලාගෙන කී බෝඩ් එක ඇතුලට පුස් කේක් ගිහින් කුබි බෝ වෙලා අන්තිමට මල මගුලයි
අඩෝස්..... කන බත් එකත් දාලා ආවේ....
බියගම කේක් පෝලිමේ ඉන්න එකෙක් කෝල් කරේ....
හිටු උඹලව බලාගන්න....
කාලා එන්නම්, පේන්න ඉන්න එපා..

mata deyan hode