^මිගාරයගේ හොර වැඩ^

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:shocked: මිගා ගහන්නේ නෑ. ඌ මගේ හිච්චි කාලේ ඉඳලා බොක්කනේ. අපි දෙන්නා එකට ජිල් ගැහුවේ. සරුංගල් යැවුවේ. :yes:

වෙන මොකවත්ම කොලේ නැද්ද බොලාල දෙන්න හිංචි කාලේ?:confused::eek:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සාත්තර ගුරුන්නාන්සේ ඇත්තක් කිව්වාමද කොහෙදෝ. වාසනා පුස් කේක්. :yes:
    හිටපල්ලා මම මුගේ බේකරියේ පොටෝ එකක් දාන්නම්කෝ ඉක්මනින්ම. :yes:

    අපෝ මුගේ පුස් කේක් කඩයක් බියගමත් දාලා........ :angry: පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!! :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙන මොකවත්ම කොලේ නැද්ද බොලාල දෙන්න හිංචි කාලේ?:confused::eek:

    තව මාලු බෑවා. බයිසිකල් පැද්දා. ගස් බඩ ගෑවා. එල්ලේ ගැහුවා. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මුගේ පුස් කේක් කඩයක් බියගමත් දාලා........ :angry: පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!! :frown:

    ඇයි බන් කිරුලපනේ. මාකට් එක ඇතුලේ තියෙන්නේ තව එකක්. මාලුකඩේ ගාවයි, මුගේ කඩේ ගාවයි එකම සුවඳ. ආසාවේ බෑ. :yes:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔන්න මිගාරයා පුස් කේක් කෑල්ලක් කකා Computer එක On කරනවා දැන්......!! :yes::yes:

    තව ටිකකින් ඕක ඇවිත් මෙතන කේක් වල ෆොටෝ දාල උගේ බිස්නස් එකට හොද ප්‍රසිද්ධියක් දෙයි.............
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අඩෝස්..... කන බත් එකත් දාලා ආවේ....
    බියගම කේක් පෝලිමේ ඉන්න එකෙක් කෝල් කරේ....
    හිටු උඹලව බලාගන්න....
    කාලා එන්නම්, පේන්න ඉන්න එපා..:growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕනෙ නං ආප්ත්තෝපදේශයකුත් හදතෑකි

    වෙන්න නැති වැඩක් නං
    "මිගාරයගෙ කේක් වගේ"

    මම කිව්වේ. මූ මහාචාර්ය. :yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපෝ මුගේ පුස් කේක් කඩයක් බියගමත් දාලා........ :angry: පලාතේ යන්න බෑ පුස් කේක් ගඳ .....!!! :frown:

    ඔන්න මිගාරයා පුස් කේක් කෑල්ලක් කකා Computer එක On කරනවා දැන්......!! :yes::yes:

    පී එච් අයි ට රිපෝට් කලා නම් හරි..:lol:ගදයි කිය කියා කනවා නේද? බලාගෙන කී බෝඩ් එක ඇතුලට පුස් කේක් ගිහින් කුබි බෝ වෙලා අන්තිමට මල මගුලයි:eek:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    අඩෝස්..... කන බත් එකත් දාලා ආවේ....
    බියගම කේක් පෝලිමේ ඉන්න එකෙක් කෝල් කරේ....
    හිටු උඹලව බලාගන්න....
    කාලා එන්නම්, පේන්න ඉන්න එපා..:growl::growl:

    ale mama nam ubata kukuth kiuwe na ube gana hodama thama kiuwe me anith ub okkoma ekathu wela ubata mada ganva mata dukaiiiiiiiii okounta cake kallakvath denna epa ban :no::no::no:mata deyan hode