^මිගාරයගේ හොර වැඩ^

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වරෙන් වරෙන් දුවල වරෙන්
    හනිකට දුවල වරෙන්
    කෙල්ලො කොල්ලො කට ඇරගෙන
    මිගාරයා ඇවිල්ලා උගේ කේක් කන්න වරෙල්ලා
    වරෙල්ල වසනා පුස් කේක් කන්න වරෙල්ලා

    ෂික්. බල්ලොන්ට දාපන්.

    ප.ලි. - උන් කන්නේත් නෑ මම හිතන්නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)

    උබල මට අලුත් නමුත් දාල බොල..මට කීයක් හරි දියන් උබේ බිස්නස් ප්‍රමෝට් කලාට..හැබැයි ඉතිං පුස් කේක් නිසා තමා අවුල..පු! මෙන්න මු පේජ් එකකුත් හදලා


    මට පේන්නේ උඹෙයි, මුගෙයි (rockcity68) මිගාරයගෙයි ප්ලෑනක්ද මන්දා මේ thread එක පුස් කේක් විකුණගන්න ......!! :frown: :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: හෆොයි මුගේ පුස් කේක් බිස්නස් එක කොටස් වෙළද පලට දැම්මොත්..... :frown: කොටස් වෙළද පලටත් බඩුම තමා .....!! :lol:

    WTC එකයි. මාලු කඩෙයි දෙකම එක වගේ වෙයි. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට පේන්නේ උඹෙයි, මුගෙයි (rockcity68) මිගාරයගෙයි ප්ලෑනක්ද මන්දා මේ thread එක පුස් කේක් විකුණගන්න ......!! :frown: :angry:

    ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන. :yes:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    උඹලා දෙන්නා සිරාවටම දන්නේ නැද්ද අටකොටු ගැන? :shocked:

    ලැජ්ජාවෙන් උනත් කියන්නම් ඇත්තටම දන්නෑ :) තාච්චි පනින්නනම් දන්නවා :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එලෙවුව එකා ගෙදරට ගත්තේ ඒ කේස් එකෙන් පස්සෙ බන්
    මොකද අපේ අම්මට දැන් මාව එපාලු කෙලීව ඉන්දල උබ
    කැලෑ පොජ්ජකට මන්දො කරල කැලෑ කැකුලියක්ව මන්දො කරගනින්ලු

    උබව සිරා වැද්දෙක් කරල බන්..වැදි බබා
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    logo.gif


    title.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මට පේන්නේ උඹෙයි, මුගෙයි (rockcity68) මිගාරයගෙයි ප්ලෑනක්ද මන්දා මේ thread එක පුස් කේක් විකුණගන්න ......!! :frown: :angry:

    පිස්සුද බොල? මන් විකුනවද ඔය පුස් කේක්...රොකා ගෙ නම් මොකක් හරි සීන් එකක් තියනවා:eek:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
    නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා

    මී කුණ විකුණලත් සිටුවරයෙක් උන කතාවක් අහල තියෙන එකේ පුස් කේක් විකුණලා කෝටිපතියෙක් වෙන්න පුළුවන් බන් වෙරි ඊසි :yes: :lol: :lol: :lol:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන. :yes:

    පිස්සුද බං.. එදා අපි කතා උනේ කෝච්චි පෙරේරා ගෙ කෝච්චි ගැන..මූ නැවටත් කේක් දාන්න පටන් ගත්තද දන්නෑ.:confused: