වරෙන් වරෙන් දුවල වරෙන්
හනිකට දුවල වරෙන්
කෙල්ලො කොල්ලො කට ඇරගෙන
මිගාරයා ඇවිල්ලා උගේ කේක් කන්න වරෙල්ලා
වරෙල්ල වසනා පුස් කේක් කන්න වරෙල්ලා
ෂික්. බල්ලොන්ට දාපන්.
ප.ලි. - උන් කන්නේත් නෑ මම හිතන්නේ.
වරෙන් වරෙන් දුවල වරෙන්
හනිකට දුවල වරෙන්
කෙල්ලො කොල්ලො කට ඇරගෙන
මිගාරයා ඇවිල්ලා උගේ කේක් කන්න වරෙල්ලා
වරෙල්ල වසනා පුස් කේක් කන්න වරෙල්ලා


උබල මට අලුත් නමුත් දාල බොල..මට කීයක් හරි දියන් උබේ බිස්නස් ප්රමෝට් කලාට..හැබැයි ඉතිං පුස් කේක් නිසා තමා අවුල..පු! මෙන්න මු පේජ් එකකුත් හදලා
හෆොයි මුගේ පුස් කේක් බිස්නස් එක කොටස් වෙළද පලට දැම්මොත්.....
කොටස් වෙළද පලටත් බඩුම තමා .....!!

මට පේන්නේ උඹෙයි, මුගෙයි (rockcity68) මිගාරයගෙයි ප්ලෑනක්ද මන්දා මේ thread එක පුස් කේක් විකුණගන්න ......!!![]()

perera and sons eka Mr PERERA ge kiyala aranchiyak awa :O

උඹලා දෙන්නා සිරාවටම දන්නේ නැද්ද අටකොටු ගැන?![]()

උඹලා දෙන්නා සිරාවටම දන්නේ නැද්ද අටකොටු ගැන?![]()
තාච්චි පනින්නනම් දන්නවා 
බාලාපරාධයක්
හෆොයි මුගේ පුස් කේක් බිස්නස් එක කොටස් වෙළද පලට දැම්මොත්.....
කොටස් වෙළද පලටත් බඩුම තමා .....!!
එලෙවුව එකා ගෙදරට ගත්තේ ඒ කේස් එකෙන් පස්සෙ බන්
මොකද අපේ අම්මට දැන් මාව එපාලු කෙලීව ඉන්දල උබ
කැලෑ පොජ්ජකට මන්දො කරල කැලෑ කැකුලියක්ව මන්දො කරගනින්ලු
අඩෝ පට්ට කතාව..උබත් පොඩි කමට නෙවේ කට












he he ekane ubalata kiuwe kata vaha gena hityanan shape eka weeding ekatawath cake ara gana thibba koheda ubalata mole kaladak nane![]()
මට පේන්නේ උඹෙයි, මුගෙයි (rockcity68) මිගාරයගෙයි ප්ලෑනක්ද මන්දා මේ thread එක පුස් කේක් විකුණගන්න ......!!![]()

අපෝ මෙතන අපේ කේක් විනාස කරනවා...
නඩුවක් දානවා උඹලා ඔක්කොටම වන්දි කෝටි 100ක් ඉල්ලනවා
ඔව් ඔව්. එදා සැට් වෙච්ච වෙලේ මිගාරයා ජේ කඩිතයා එක්ක මොනාදෝ දොඩවනවා මම අහගෙන.![]()
