මිටර් සියය... (සුන්දර පාසල් කාලය)

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    මිටර් සියය... (සුන්දර පාසල් කාලය)

    අහම්බෙන් බුකියේ තිබිලා කියවන්න ලැබුනා.

    ඉස්කෝලේ සිංහල පොතේ තමයි මේක තිබ්බේ..:(:(

    23231675_1423697927749630_5155421864427837450_n.jpg

    23156985_1423703844415705_1073312523726780907_o.jpg

    23157005_1423703871082369_1825821850296440594_o.jpg

    23157461_1423705624415527_7194927957126353626_o.jpg


    Repost නම් සමාවෙන්න.
    මේක scan කරලා share කරේ කවුද කියලා නම් දන්නේ නෑ. ඒ උනත් ගොඩාක් වටිනවා.

    source

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    111.gif

    හ්ම්...හ්ම්....
    පට්ට කතාව ඉස්සර පාසැල් ළමයින්ගෙ දරිද්‍රතාව මැඩගෙන ජයග්‍රහනය කරා යන්න මොරාල් එක හදන්න ඔයවගේ කතා ගොඩාක් තිබ්බ. මම හරිම ආස කතාවක්... මට මතකයි තව එකක් තිබ්බ ගංවතුරේ ඔරු පදිමු කියල ඒකත් ඒ වගේ... ග්‍රාමීය සමාජය මුල්කරගෙන ලියපු ලස්සන කතන්දර තව තිබ්බ ගහක් උඩ රැයක්