okata heththu unoth ithin karawala kade aiya thamaiමුගේ නෙවෙයි... තාප්පෙ පිටිපස්සට![]()
lol

කරවල විතරක් නෙවෙයි..okata heththu unoth ithin karawala kade aiya thamai
lol
අනිවාර්යයෙන්ම ඒක වෙනවා. මේ බුරුවට තේරෙන්නේ නෑ. නංගි කියුව ගමන් මැරෙන්නේ යනවා. එකිත් මොලෙන් ගේම දෙන්නේ. පදු වේශි. මුගේ මස්සිනා දැන් මුත් එක්ක ගේම අදින්නේ නෑ. හීන් නූලෙන් ගේම දෙන්නේ. මූ නංගීට ලියපු ගමන් බලහල්ල මුට වෙන දේ විතරක්. මූට අපි කියුවට තේරෙන්නේ නෑ. මූ හින්දා අපේ පැසර් නගිනවාමස්සිනා ඇවිල්ල මු පාරට ඇදල දැම්මම මුට පාරේ ඉඳන් එළකිරි එකට එන්න වේවි
අපේ තාප්පෙ ගහල තියෙන්නෙ අපිට අවාසි වෙන විදියට චුට්ටක් අපේ පැත්තට වෙන්න
මිනින්දෝරු තුමා කිව්ව දැං කරන්න දෙයක් නෑ, එතනට තමා දැං මායිම ගන්න වෙන්නෙ කියල
මහ ලොකු වෙනසක් නෑ ඉතිං මං හිතන්නෙ අඩි බාගයක් විතර
මේක අපි නංගිට තමා ලියන්නෙ
මං ඕනෙ නං තව අවුරුදු 20 ක් ඉදියි, මේ ලෙඩත් එක්ක
මානසික ලෙඩයි ශරීරයත් හරිම අවුල්
අපි නැති කාලෙක නංගිට මේක විකුණල හරි දැම්මැකි

20 ක්වත් ඉදිද දන්නෙ නෑ

එහෙම උනොත් මම යනව පල්ලිය ගාවට. එතන හැමදාම වගේ කවුරුහරි කෑම බෙදනව. කාල ඔය කොහෙහරි වැටිල නිදාගන්නව.මස්සිනා ඇවිල්ල මු පාරට ඇදල දැම්මම මුට පාරේ ඉඳන් එළකිරි එකට එන්න වේවි
ඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.ජීවත භුක්තිය තියාගෙන ලියපන්න්. නැත්නම් උබේ නංගි උබවයි, අම්මවයි ගෙදරින් එලවයි. උබේ මස්සිනාකාරයත් එච්චර හොද එකෙක් නෙමෙයිනේ
එහෙම උනොත් මම යනව පල්ලිය ගාවට. එතන හැමදාම වගේ කවුරුහරි කෑම බෙදනව. කාල ඔය කොහෙහරි වැටිල නිදාගන්නව.
ඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.
එක පාරක් මාවත් බොරු නඩුවකට පටලවල හිරේ යවන්න හැදුව. කොහෙද අපේ මෝඩිට තේරෙන්නෙ නෑනෙ.
නෑ නංගිගෙ නමට.
මාරු වෙලා වගේkaluwata account eka maru welada ?![]()
@AnuradhaRa එකවුන්ට් එක මාරු වෙලා නේදඔව්. අනේමන්ද නංගි ඔය මිනිහ එක්ක මොකට ඉන්නවද කියල. අපේ ගෙදර කවුරුත් කැමති නෑ.