මිනිස්සු තිරිසන් වෙලා (2)

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිරා seen එකක් බන් ඒකනම් 😅


    බණ කතාවක් දාන්නද කියන්නේ හුත්තෝ?
    ------ Post added on Sep 10, 2022 at 8:06 PM
    උබට lunatic ඇති ekayi tharaha enne poayata
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මට දැන් මතක් උනේ ඔය උබ කියන පැත්තේ නේද අර සුද්දියකගේ පුක අඹරලා youtube එකේ සින් එකක් ගියේ :unsure:


    ආ... අන්න හරි ඔය හරියේ තමයි, ඔය වාගේ කැත පෙනුමක් තියෙන එකෙක්
     
    Last edited:
    • Like
    Reactions: Nuwan Gimhana

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    119 එකට කිව්වේත් මොකද මුන් හොර sim card විකුණනවා කියලා ?? ඕකුන්ට පාඩමක් උගන්වන්න ඕනේ 😡, නැද්ද විදිහක් 🤔
     
    Last edited:
    • Like
    Reactions: lima20

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    උබ දැක්කම බය කරලා සිම් එකක් ඇගේ ගහන්න පුලුවන් එකෙක් කියලා හිතෙන්න ඇති. ලංකාවෙ ඉද්දි පාරෙ ඉන්න නොදන්න කිසිම පකෙක් එක්ක මනුස්ස කමටවත් හිනාවක් දාන්න යන්න එපා පකයා මෝඩ් ඔන් කරගෙන ඉදහන්.

    මමනං අතේ සතේ නෑ මෝඩ් ඔන් කරගෙන ඉන්නෙ, කාරෙකේ හිටියොත් මිසක් හිඟන්නෙක් වත් බලන්නෙ නෑ කීයක්හරි ඉල්ලයි කියල වෙන්ඩැ 😂
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    මං ඔෆිස් lunch time එකේ FC ගිහින් ගෙනත් තියා ගන්නවා . Local බාර් යන්නේම නෑ දැන් බෙල්ලට පිහියක් වත් තිබ්බොත්.
    අහක යන කුණු ඇගේ දා ගන්න ඕනි නෑ නේ
    Ma nigga :love:
    -page-
     
    • Haha
    Reactions: EnIgma001

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    Man nan okun ekka kathawata yanne na ahaka balan enawa. Attention dunna gaman kare naginwa

    ලේසිම වැඩේ මෙන්න මේක.

    ps: මොනම හේතුවකටවත් ගහගන්න තැනටනම් යන්න එපා ඕකුන් එක්ක.
     
    • Like
    Reactions: SHAN_22

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁

    හොර සිම් ජාවාරම් කාරයෝ (I should have used this title :rolleyes:)



    සම්පූර්ණ සිද්දිය...


    "සර්, free සිම් දෙනවා, හැඳුනුම්පත ඔනේ නැහැ," ඉතින් මමත් ගිහින් බැලුවා මොකක්ද මේ කියලා, ඉට පස්සේ මේකා කියපි රූ 600-800 ක පැකෙජ් දාන්න ඔනෙලු, ඉතින් යකෝ මට මොකටද ඔවා ගෙදරම slt fiber තියෙද්දී data පැකෙජ්, මම කිව්වා ආ.... කමක් නැහැ මම පස්සේ වෙලාවක බලන් නම් කියලා උන්ගේ හට් එක පසු කරලා ඉස්හරාට යන්න ගියා, මේ කැරියා මාගේ පස්සෙන් ඇවිත් සර් එන්න එන්න තව බලමු කියලා වාතයක් උනා ,මේකා පාරේ මැද මාත් එක්ක අමුතු විදිහට චන්ඩ් පාට් එක දාගෙන එන්න ගත්තා (එම මොහොතේදී: මම එකාගෙන් ඇත්ව යන කොට එකා මාගේ අතෙනුත් අල්ල ගත්තා, මම ඉතින් එකාගේ අත තද කරලා අයින් කරා), මම එකාට ඉට පස්සේ කිව්වා " තමුසේ වැඩිය එන්න එපා පොලිසියට කියනවා කියලා" මේකා ඉට පස්සේ තමයි මල පැනලා කුණු හරුප කිය කියා එකාගේ හට් එක පැත්තට යන්න ගියා, මම එදා බැන්කු වැඩකට ගියේ, මාර පිස්සු වැඩක්නේ උනේ කියලා හිත හිත මාගේ වැඩේ කරගන්න ගියා.. :confused::baffled:

    ඕක තමා සම්පූර්ණ සින් එක...
    වාහන drive කරන කොට වෙනදේවල් ඉතින් උබලට මම කියන්න ඔනේ නැහැනේ 🤮, ඒ ක්‍රිමය දැන් පාරවල් වලත් කරන්න මිනිස්සු පුරුදු වේලා, ආයේ මේ හිගන නුවරට යද්දී body cam එකක් හයි කරගෙන තමා යන්නේ, මුන්ට සමාජප්‍රශ්ණ කියලා අපිව කන්න යනවා.
     
    Last edited:
    • Like
    Reactions: ලොකු bhai