මිනිස්සු_මනින්න

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
outcome depend on the sample selected!! that's why most research finding are not universal & absolute!!
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    :lol: :yes: true...oya mama kiyapu dial eka issara bag ekak genneth na office :yes: oka atha wana wana enne...dawasak allapu gedara gaani muge ammagen ahala putha nikan udeta awidinna yanne...job ekak wath karanne nadda kiyala :baffled::baffled: :lol: :lol:

    eda idan mu lap eka gedara geniyanawa..udeta aran enawa :rofl::rofl:

    adow math issara oya wede kala lap eka office eke danawa.
    Habai lap bag eke kama eka dagena yanawa :P friday lap eka ussan enawa ;) wate pite inna ewunta tamai amaruwa ;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ උනාට ඕකට සැබෑ ප#යක් බැහැලා නැතුව ඇති, රබර් ප# නම් බහිනවා ඇති. රොසලිනා කෙල්ල ලෙසිබියන් නේද බං? :nerd::nerd:

    r_girl bisexual
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැරදියි.. බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න බැහැ..:no:
    ඒත් ලංකාවෙ හුඟ දෙනෙක් මිනිස්සු මනින්නෙ බාහිර පෙනුමෙන් තමා..:yes:
    කරාඹු දාන්නෙ, කොන්ඩෙ පාට කරන්නෙ ෆැෂන් එකට.. නැතුව පෙට්ටිය කඩලා කියලා හඟවන්න නෙමෙයි..:baffled:

    නමුත් ඈත අතීතෙ නම් ඔහොම දේවල් තිබිලා තියෙනවා.. ඉස්සර පිරිමියෙක් කරාඹුවක් දාලා ඉන්නවා නම් ඌ පො#නයෙක්.. ඒක ඌට දාන්න වෙනවා.. මොකද ඒකෙන් තමා මිනිස්සු දැනගන්නෙ ඌ එහෙම එකෙක් කියලා.. විවාහ වෙන්න සුදුසු නෑ කියලා.. ඉතිං ඕකෙ ලැජ්ජාවට පිරිමි අය කරාඹුව වැහෙන්න කොණ්ඩෙ වවල තියෙනවා..:D

    ඒත් මේ කාලෙ වෙනස්.. කොල්ලො කොණ්ඩෙ වවන්නෙ ෆැෂන් එකට.. කරාඹු දාන්නෙ, ටැටූ කොටන්නෙ ෆැෂන් එකට.. ඒත් එහෙම කලාම සමාජයේ පිලිගැනීම අඩුයි..:yes:

    බාහිර පෙනුමෙන් මිනිස්සු මනින්න එපා.. එහෙම උනොත් උඹට ජීවිතේ වරදියි..:dull:

    දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නවා ඔක්කොම ජිල්මාට් දාපු..:rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දහයට ගනින්න බෑ වගේ කෙල්ලො ඉන්නවා ඔක්කොම ජිල්මාට් දාපු..:rofl:

    10ට ගනින්න බැරි තරම් අහින්සක උන් පිරිසකුත් ඉන්නවා බන් :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    ඒක එහෙමම කියන්න බැහැ. ලන්කාවෙ විතරක් නෙමෙයි ඕන තැනක බාහිර පෙනුම පෞර්ෂය මනින මිනුමක්, මනුස්සයෙක් කැමති පාටින්, නැත්නම් තෝරන ඇඳුම් වලින් ඒ කෙනාගෙන ගතිගුන ප්‍රතිරූපෙ එලියට එනවා.ලන්කාවෙ අනිත් හැමදේම අවභාවිතා වෙනව වගේ ෆැශනුත් විකාර වෙලා.කෙටියෙන් කිව්වොත් ලන්කාවෙ ඉන්න මෙලෝ රහක් නැති ගොබ්බ චරිත් උන්ගෙ අඩුපාඩු වහගන්න ෆැශන් පාවිච්චි කරනව. අන්න ඒකනිසා තමයි ලන්කාවෙ ෆැශන් බල්ලට ගිහින් තියෙන්නෙ. :angry:

    එක අතකට මිනිස්සු මේවට වැරදි අර්ථකතන දෙන්නෙ ඉන්න හැත්ත බුරුත්ත සේරම එකම රාමුවක තියාගන්න වෙන්න පුලුවන්:angry:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි ,r_girl ඔය දෙකම කරලා.
    ඒ කෙල්ල කොහොමත් ටිකක් වෙනම කල්චර් එකක ඉන්න හින්දා ඔය දේවල් කරන්නෙ. අනික මට 100% විශ්වාසයි එයාට පෙට්ටියෙන් ඇති වැඩක් නැහැ. හරියට බැලුවොත් දැන් ඉන්න මම ඇතුලු හුඟක් කොල්ලො පෙට්ටි ගැන හොයන්නෙ නැහැ. ඒක තනිකරම තමන් ඉන්න පරිසරේට අදාලයි:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    10ට ගනින්න බැරි තරම් අහින්සක උන් පිරිසකුත් ඉන්නවා බන් :yes:

    nathuwa nemei..oya dewargema innawa..10ta ganinna puluwan, eth ahinsaka pirisakuth innawa :yes:

    eka pudgalayagen pudgalayata wenas..mama danna kellek innawa..eki konde paata karala inne..adinne sanwara kiyala kiyanna tikak amaru jathiye adum..kollo ekka maha raa parties walata yanawa thaniyama..hama thanama awidinawa..kollo ekka kare idan photo ganne :P e unata eki godak hoda kellek :yes: kochara natuwath eki hena wadagath widihata thamai anith serama karanne..kawadawath oya limit eken ehaata gihin naha..katha karanakota unath ehemai :yes: kollowath ekita mukuth kiyanne naha..mokada dannawa kella gana hodata..

    mage hoda yaluwek e dawas wala..dannam naha :( dan kaalla ekka mokak wath karanna ba ban :( meya hithanne mama un ekka nidaganna yanawa kiyala :baffled: e nisa dan mata gahanu yaaluwo attema natha..idala hitala oya parana yaluwek ekka chatak danawa, katha karanawa horen :baffled: api laga ithin awalam wada nane :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒ කෙල්ල කොහොමත් ටිකක් වෙනම කල්චර් එකක ඉන්න හින්දා ඔය දේවල් කරන්නෙ. අනික මට 100% විශ්වාසයි එයාට පෙට්ටියෙන් ඇති වැඩක් නැහැ. හරියට බැලුවොත් දැන් ඉන්න මම ඇතුලු හුඟක් කොල්ලො පෙට්ටි ගැන හොයන්නෙ නැහැ. ඒක තනිකරම තමන් ඉන්න පරිසරේට අදාලයි:dull::dull:

    mehemei puta..kello nathi ekek nam petti kadila unath kamak na kiyala set karagannawa..mokada welawe hatiyata kellek ne ona kiyala :P

    namuth, atta kathawa thamai kollo oka gana hithanawa :yes: sira love karanna nam peettiya awashya naha..mokada pettiyen nemeine adaraya karanne..:baffled: kalin ehema wecha kellek unath, dan hodata innawanam echarai..

    eth pettith kadagena, dan kollekuth idagena, eth thaama wate yanawanam uba kiyanawada awulak na kiyala? e kiyanne dan inna kollata amatharawa thawa minissu ekka nidagannawa nam eth ubata awulak nadda?

    anna ekai me thread eke kiyanne :yes: ehema kello kiyala :yes: minissu athin waradi wenawa :yes:

    jiwiteta baduwak gahala nathi, wena kellek ekka kisima waraddak karala nathi kollek nam pettiya hewwata kamak na..ehema natuwa hoyanna yanawanam u...:baffled:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මිනිස්සු අදින පළදින විදියෙන් මනින්න බෑ කිව්වට සමහර දේවල් වල අමුතු රටාවක් තියෙනවා. මම හොදටම දැනගත්ත දෙයක් තමා, කරාබු 2 හෝ වැඩි ගානක් දාගෙන ඉන්න කෙල්ලෝ අනිවා පෙට්ටිය කඩාගෙන. ඒවගේම ඒ කෙල්ලෝ අනිවා bf ට husband ට බොරු කරලා වෙන එවුන් එක්කත් නිදාගන්නවා. කොන්ඩේ පාට කරලා ඉන්න කෙල්ලොත් මේ ජාතියම තමා.
    මේක මම නිරීක්ෂණය කරලා එළබුන නිගමනයක් පමණි. උබල මොකෝ හිතන්නේ ??

    :lol::lol: උඹ බීලද බන් ... ලොල් .. එහෙම දෙයක් නෑ ඕයි ... මගෙ යාළුවො ඕනෙ තරම් ඉන්නව කනේ තව විදින්න තැනක් නෑ, ඒත් හිත හොඳ කෙල්ලො, චරිතයෙ කිසිම අව්ලක් නෑ .. :rofl: අනේ උඹල වගේ ගමෙහ් අනාතයො ...
    කෙල්ලෙක්ගෙ චරිතය බලන්නෙ කනෙන් ... ලෝල්ම තමයි :lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    :yes::yes: