Primary ඉදන්ම මික්ස් ඒකකය යවපන් මචං. ලොකුවෙද්දී පොළොවේ පයගහල ඉන්න ලොකු පන්නරයක් ලැබෙනවා![]()
මේ කතාව ඇත්ත. පොඩී කාලේ ඉදන්ම වෙන් වෙන් කරල ඉස්කෝලවලට දන්න හොදනැ. එහම කරාම කෙල්ලොන්ට කොල්ලො මැජික් වගේ , කොල්ලන්ට කෙල්ලො මැජික් වගේ. අඩුම ගානේ ශිෂ්යත්වේ කරනකන්වත් මිශ පාසලකට යවපන්.





