මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

tharangaw93

Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    මචන්ලා ඉන්ටර්විව් පටන් ගන්න දවස්(lower nursery , upper nursery and year 1) සහ බබාල පුරුදු වෙන්න ඔන දෙවල් ගෑන පොඩ්ඩක් දන්න අය විස්තරයක් දානවද ?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ලමයව වෙනමයි දෙමවුපියන්ව වෙනමයි ඉන්ටෙර්විව් කරන්නේ.
    ළමයා බය නැතිව යන එකත් වටිනවා, සමහර බබාලා අඩනවා යන්නේ නැතිව.
    අහපු දේවල්නම් මතක නැහැ. දෙමවුපියන්ගෙන් නම් අධ්‍යාපන මට්ටම රැකියාව ඔයවගේ දේවල් තමයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar469265_5.gif
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    ලමයව වෙනමයි දෙමවුපියන්ව වෙනමයි ඉන්ටෙර්විව් කරන්නේ.
    ළමයා බය නැතිව යන එකත් වටිනවා, සමහර බබාලා අඩනවා යන්නේ නැතිව.
    අහපු දේවල්නම් මතක නැහැ. දෙමවුපියන්ගෙන් නම් අධ්‍යාපන මට්ටම රැකියාව ඔයවගේ දේවල් තමයි.

    Thanks Bro !
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මගේ නංගිත් ගියේ මියුසියස්. අපි දන්න අදුරන ගෑණු ළමයෙක් වැඩ කලා මියුසියස් ප්‍රයිමරි එකේ ඔෆිස් එකේ. දැන් ඒ ළමයා නෑ. එයානම් අපිට ඒ දවස්වල කිව්වේ ළමයවයි අම්මා තාත්තවයි වෙන වෙනම ඉන්ටර්විව් කරනවා කියලා. ළමයව ඉන්ටර්විව් කරද්දි ඉන්ටර්විව් බෝඩ් එකට ළමයව අරන් යන්නෙත් තනියම. ඒ අය මූලිකවම බලන්නේ ළමයා අඩනවද කියලයි තනිවම ඉන්ටර්විව් කරද්දි. ළමයා ඇඩුවොත් අවාසියි.

    මුලින්ම ළමයට තනියෙන් ෆේස් කරන්න පුලුවන් ( අඩන්නේ කරන්නේ නැතුව ) තත්ත්වයකට ගේන්න. පුලුවන්නම් ඇතුලේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ව සෙට් කරගන්න බලන්න.
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    Primary ඉදන්ම මික්ස් ඒකකය යවපන් මචං. ලොකුවෙද්දී පොළොවේ පයගහල ඉන්න ලොකු පන්නරයක් ලැබෙනවා :yes::yes:
     
    • Like
    Reactions: thalagoya1991

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    Primary ඉදන්ම මික්ස් ඒකකය යවපන් මචං. ලොකුවෙද්දී පොළොවේ පයගහල ඉන්න ලොකු පන්නරයක් ලැබෙනවා :yes::yes:

    අයි අනිත් උන් පාවි පාවි ද ඉන්නෙ?