මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Grade 1, Upper nursery interview thiyenne January mula.

    Lower nursery thiyenne March wala.

    Interview room ekata athul weddima Grade 10 wage loku girl kenek babawa aran yanawa.
    Ethanadi aduwoth interview fail wage thama.

    Name eka ahanawa, Song ekak kiyanna wage dewal thamai podi ekata denne

    Grade 1 wage nam puzzle denawa

    Interview select unoth admission fee 3.5 Laks wage thamai

    Good luck

    Anduwa kiala ain karana eka sara wadi nadda podi ewun ne.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    Anduwa kiala ain karana eka sara wadi nadda podi ewun ne.

    Ow bun. Eke podi case ekak thiyenawa. Interview giyama peya 2-3 katta kala podi eka room ekata enter weddima danne nathi girl kenek ekka thaniyama yanna katha kalama podi un poddak shock wenawa ne eka para
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8

    බම්ප්

    Primary ඉදන්ම මික්ස් ඒකකය යවපන් මචං. ලොකුවෙද්දී පොළොවේ පයගහල ඉන්න ලොකු පන්නරයක් ලැබෙනවා :yes::yes:

    මේ කතාව ඇත්ත​. පොඩී කාලේ ඉදන්ම වෙන් වෙන් කරල ඉස්කෝලවලට දන්න හොදනැ. එහම කරාම කෙල්ලොන්ට කොල්ලො මැජික් වගේ , කොල්ලන්ට කෙල්ලො මැජික් වගේ. අඩුම ගානේ ශිෂ්‍යත්වේ කරනකන්වත් මිශ පාසලකට යවපන්.

    Adanna beha

    මියුසියස් thread title එක දැකල කෑලි බලන්න ආව උං ටික අත උස්සන් මෙහෙට වරෙං :rofl:

    Thanks All !
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    මගේ නංගිත් ගියේ මියුසියස්. අපි දන්න අදුරන ගෑණු ළමයෙක් වැඩ කලා මියුසියස් ප්‍රයිමරි එකේ ඔෆිස් එකේ. දැන් ඒ ළමයා නෑ. එයානම් අපිට ඒ දවස්වල කිව්වේ ළමයවයි අම්මා තාත්තවයි වෙන වෙනම ඉන්ටර්විව් කරනවා කියලා. ළමයව ඉන්ටර්විව් කරද්දි ඉන්ටර්විව් බෝඩ් එකට ළමයව අරන් යන්නෙත් තනියම. ඒ අය මූලිකවම බලන්නේ ළමයා අඩනවද කියලයි තනිවම ඉන්ටර්විව් කරද්දි. ළමයා ඇඩුවොත් අවාසියි.

    මුලින්ම ළමයට තනියෙන් ෆේස් කරන්න පුලුවන් ( අඩන්නේ කරන්නේ නැතුව ) තත්ත්වයකට ගේන්න. පුලුවන්නම් ඇතුලේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ව සෙට් කරගන්න බලන්න.

    Adanne nam ne Balamu Parents la wa kochchara wela wage interview karanawada idea ekak thiyenawada??
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    avatar122802_1.gif

    මටත් මේ ගැන දැන ගන්න ඕනේ.

    ශිෂ්‍යත්වේ මදි මචං. අඩුම සා/පෙළ වෙනකම්වත් මික්ස් එකක ඉන්න ඕනේ. ඒ ජිවිත පාඩම් සමාජෙන් කවදාවත් ගන්න බැහැ. :yes::yes:

    සහතික ඇත්ත​. :yes::yes::yes:

    ඒත් පොඩි කාලේඉදන් පිරිමි පාසල්, ගැහැනු පාසල් වලට බෙදිලා ඉගෙන ගත්ත එකෙක් මගෙ රෙප් කපලා. :P
    • මියුසියස් බබාලා දාගන්න... 01-08-2018 05:12 PM uba wage godayaonta hodai owa HA HA HA HA.....

    Thanks Bros !
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    My daughters go to Museaus. If the child cries then baduma thamai. My first one got through easily but the second one failed because she cried and refused to go to the interview alone. She passed the interview in the following year. The selection is very stressful for both parents and child.

    Also the parents education and professional qualifications are important. If both parents have good degrees or work in executive/managerial positions then you should be fine. Good luck!

    Shes not crying lets see , dont know what happened when shes go there .Hope for the Best . Thanks a Lot Bro !
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    My daughters go to Museaus. If the child cries then baduma thamai. My first one got through easily but the second one failed because she cried and refused to go to the interview alone. She passed the interview in the following year. The selection is very stressful for both parents and child.

    Also the parents education and professional qualifications are important. If both parents have good degrees or work in executive/managerial positions then you should be fine. Good luck!

    මියුසියස් දාන්න හදන ලමයව ගොඩේ බයියෙක් කරන්න හදන්නේ නැතුව හිටපන් මිනිහෝ

    Thanks Guys !
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ශිෂ්‍යත්වේ මදි මචං. අඩුම සා/පෙළ වෙනකම්වත් මික්ස් එකක ඉන්න ඕනේ. ඒ ජිවිත පාඩම් සමාජෙන් කවදාවත් ගන්න බැහැ. :yes::yes:

    Ammage redda...

    Ehema wenawa nag mix schools wala in na un dan lokuma tan wala inna epai. Un thama wadi purama 3 wheel wala inne.. :yes::yes::yes::yes:
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    Grade 1, Upper nursery interview thiyenne January mula.

    Lower nursery thiyenne March wala.

    Interview room ekata athul weddima Grade 10 wage loku girl kenek babawa aran yanawa.
    Ethanadi aduwoth interview fail wage thama.

    Name eka ahanawa, Song ekak kiyanna wage dewal thamai podi ekata denne

    Grade 1 wage nam puzzle denawa

    Interview select unoth admission fee 3.5 Laks wage thamai

    Good luck

    3.5 laks kiyala site eketh thibuna nam dakka.Thanks machoo enne monawada kiyala idea ekak dunnata .
     
    tharangaw93

    Junior member
  • Sep 28, 2016
    85
    9
    8
    Anduwa kiala ain karana eka sara wadi nadda podi ewun ne.

    Ow bun. Eke podi case ekak thiyenawa. Interview giyama peya 2-3 katta kala podi eka room ekata enter weddima danne nathi girl kenek ekka thaniyama yanna katha kalama podi un poddak shock wenawa ne eka para

    Job interview wage :shocked:

    mekane machan untath enawa athine patta crowed ekak interview ,marks ehemath dena scheme ekak athine .... paw thama ithin ...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Ade ehemada ? 2 mins wageda ? Mata next week thiyenne , ada idan start karanawa athi neda??

    maha loku deyak nan apen ahuwe na kellage baya nathi karala yawapan ude mood eka ehema hodata thiyela, ape ekkena nan akkala ekka set wenawa ikmanata eka nisa shape.
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    දින වකවානු දන්නේ නැහැ.
    ඉන්ටවිව් එකේදී සින්දුවක් කියන්න කියනවා. වර්ණ ගැන අවබෝදය බලනවා. රතු පට සෙල්ලම් බඩුවක් දීල පාට අහනවා. සබකෝලය තියෙනවද බලනවා. ළමයා බය වුනොත් හරි ලැජ්ජාවේ අම්බරුනොත් ඉවරයි. හැඩතල උදා . ත්‍රිකෝණ චතුරශ්‍ර ගැන අවබෝදය බලනවා. අනවශ්‍ය විලාසිතා ළමයට අන්දවන්න එපා. චාම් නමුත් සිත ඇද ගන්නා විදියට අන්දවන්න.