මිල ඉහල යන භාණ්ඩ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මිල ඉහල යන භාණ්ඩ

    මචන්ලා කම්පියුටර් පාර්ට්ස් එහෙම පට්ට විදිහටනෙ මිල ඉහල ගිහින් තියෙන්නේ :angry: අනිත් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම කොහොමද මේ දවස්වල?
     
    • Haha
    Reactions: deanXX

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩොලර් එක අඩු වෙන එකක් නෑ නේද ආයෙ

    අඩු වෙන පාටක් නම් නෑ..ඉම්පෝට් කරනකොට ඩොලර් එකට සාපේක්ෂව රුපියල බාල්දු වෙලා ගෙවන්ඩ ඕනි ගාන වැඩි නිසා ඉලෙක්ටෝනික් බඩු වල ගනන් වැඩි වෙනව..TV,Phones,Laptop etc.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    dollar eka thamaa.
    me tike nam stable.

    keti kaalina wenasak anthi wunath long run eke dollar kohomath rupiyalata saapekshawa adu wenne nam naha. ape rate arthikaya kalamana karana arthika ostharlage moleta gahanna puluwan molayak me lokey thiyenawada yako ? lassanata deseeya pass karala dei
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    anika import karanawanam 100% deposit ekak tiyanna ona kiyala rule ekaka awa neda?
    cash tiyala import karana nisa finance cost eka wadi nisa suppliers la price wadi karanawa imported item wala
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියලුම බෙහෙත් අම්බානක් කම්බානක් සහ තව ටිකක් ගණන් වැඩි වී ඇති බව රාජිත පිතියෙන් යුක්තව දන්වමි......
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,202
    31,931
    113
    2015 di mama 4GB DDR3 gatte 3200 lkr

    පරණ invoice එකක් බලල එහෙම තමයි හිතාගෙන ගිහිං ඉල්ලුවේ මෙන්න යකෝ 1 කට 2 ක් කියනවා...:rolleyes:

    අනික ddr3 ඇයි බං මෙච්චර ගණන්?:oo: