පරණ invoice එකක් බලල එහෙම තමයි හිතාගෙන ගිහිං ඉල්ලුවේ මෙන්න යකෝ 1 කට 2 ක් කියනවා...
අනික ddr3 ඇයි බං මෙච්චර ගණන්?![]()
ddr3 nam dan ddr4 awa nisa ganan wadi wenawa athi. aluthen ena eka thamai un production karanne.
ubage ram pichchunada?
mama DDR2, 3 use karanawa kawadawath pichchila na.
DDR1 nam ammo pichchenawa hamadama.
Last edited:

අනිත් ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම කොහොමද මේ දවස්වල?
