මිහිබට දෙවදුතයා සැබෑවක්ද???

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    මිහිබට දෙවදුතයා සැබෑවක්ද???

    :shocked::shocked::shocked::shocked:
    මේ සීන් එක මොකක්ද බන් උදේ පාන්දර ෂා ගොස්සිප් එකේ දැක්කේ


    එංගලන්තයේ ලන්ඩන් නුවර අහසේ සිට වැටුන බවට හදුනා ගත් මේ රුව Angle කෙනෙක් වගේ ගොඩ දෙනෙකුගේ අවදානය යොමු වෙලා තියෙනවා​

    මේකේ ඇත්ත නැත්ත මොකක්ද බන් බොරු නම් මුන්ව මරන්න ඕනනේ බොරු දානවට​


    dHgbPOE.jpg


    O9ZqW4i.jpg


    13urnYR.jpg


    7cH6rT6.jpg


    LCsFV6z.jpg


    HvI4VfI.jpg


    තව මෙච්චරයි අඩු වෙලා තිබුනේ
     
    • Like
    Reactions: abler

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    fake angels bump.... :lol:

    fake angel with chicken wings!!!!!!!


    Grow up kid
    Sun Yuan , Peng Yu denna hadapu creation ekak lol :P

    :growl::growl::growl::growl:
    තොපි මට හිනා වෙන්නේ මොකද බොල මම මේ දැකපු මගුල දැම්මේ අම්මපා මේක දාපු එකා අහු උනොත් ඕකට එක්කෝ ඕනේ නැහැ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ‘Angel’ is the brainchild of Beijing artists Sun Yuan and Peng Yu, who have been known to create artwork from real human corpses and flesh.
    Their current piece is made from silica gel, fibreglass, stainless steel and woven mesh, Bored Panda reports, but that doesn’t mean it looks any less real.
    The installation is intended to ‘highlight the tension and transition between the supernatural and the mundane. The angel, a transcendent being, has become powerless, unable to carry out God’s will, or to help those who believe in its existence.’
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    christian ponnayota meka dakka gaman podi athal ekak enna athi. :lol:

    මරුසිරා;18732239 said:
    උඩින් යද්දී කාසිය ගහන්න තහනම් කරලා තියෙන්නේ එකයි .කෝ ඇහුවද ? :lol::lol:

    මේක බම්ප් කරන්න එපා යකුනේ පේනවනේ අහගෙන තියෙන දේවල්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලන්ට අදිපති දෙයියා වෙන්න ඇති නේද කුකුල් තටු දෙකක් තියෙන්නේ :rofl: වලතර දන්නවා ඇති :lol: