මචන්ලා මගේ යාලුවෝ සෙට් එක දෙසැම්බර් මාසේ මීමුරේ යන්න හිතාගෙන ඉන්නවා..
කිරියේ ඉන්නව ඇතිනේ මීමුරේ ගියපු කොල්ලෝ..පොඩි විස්තර ටිකක් කියන්න පුලුවන්ද..
අපි හිතාගෙන ඉන්නේ නුවරට කෝච්චියේ ගිහින් එහේ ඉදලා වෑන් එකක් සෙට් කරගෙන මීමුරේට යන්න..
මීමුරේ ගිහින් තියෙන අය පොඩි විස්තරයක් කොටාගෙන යන්න..අනිත් අය බම්ප් එකක්වත් දාගෙන යන්න මචන්ලා..

danne naha sahoo ekai ahuwe mama nugegoda lankwe godak thanwalata gihin naha machan